එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී සංඛ්‍යාව 14 1. එස්.ඒ.එම්.ඒ. එරංග සේනානායක 23731 2. බී.පී. ලක්ෂ්මන් ගුණවර්ධන 8617 3. බි.එම්. අජිත් කුමාර 5124 4. එච්.ඞී. තිස්ස ගුණවර්ධන 3979 5. කේ.එච්. ගමගේ පේ‍්‍රමසිරි 3441 6. කේ.ඒ.කේ. දොන් සමරවීර දිසානායක 2579 7. ඒ.කේ.ජී. විජිත රවිප්‍රිය ජයවර්ධන 2534 8. ඩබ්ලිව්. දීප්ත කුමාර 1655 9. එස්.ඒ.ඞී.එස්. සසික දිසානායක 1341 10. එස්.ඒ. බර්නාර්ඞ් ෆීලික්ස් පෙරේරා 1067 11. එස්.කේ.ටී. තුසිල් සෙනරත් 1044 12. ඒ.ඒ. දොන් නිලන්ත දිල්රුක් 1028 13. ඞී.එච්. මංජු ශ්‍රී කුලරත්න 978 14. යූ.ජී. තුසිත රුවන් රණතුංග 881 එක්සත් ජාතික පක්ෂය 3 1. ඊ.කේ. කපිල ධර්මසිරි 3703 2. ගුරුගේ සුසන්ත පෙරේරා 2331 3. ජී.ජී.ඒ.ඞී.ඞී. රවීන්ද්‍ර ගනේගොඩ 1759 ස්වාධීන කන්ඩායම 1 1. එල්.කේ.ඒ. දොන් වසන්ත ගුණවර්ධන 769
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහ
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගම්පහ මහ නගර සභාව මනාප