(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 198 ක් අතුරින් නාම යෝජනා පත්‍ර 7 ක් ප්‍රතික්ෂේප වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සමන් දර්ශන පාඩිකෝරාල මහතා පවසයි.
මීගමුව මහ නගර සභාව සදහා අභිනව නිවහල් පෙරමුණ , බියගම ප්‍රාදේශීය සභාවට ජන සෙත පෙරමුණ සහ මිනුවන්ගොඩ නගර සභාව වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සහ වත්තල - මාබෝලේ නගර සභාව, බියගම ප්‍රාදේශීය සභාව සඳහා සහ දොම්පෙ ප්‍රාදේශීය සභාව සදහා නාම යෝජනා පත්‍ර දෙකක් වශයෙන් ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර මෙලෙස ප්‍රතික්ෂේප වූ බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීයා ප්‍රකාශයට පත් කරනු ලැබීය.
දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සදහා පිළිගත් දේශපාලන පක්ෂවලින් නාම යෝජනා පත්‍ර 159 ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 39 ඉදිරිපත්ව ඇති අතර ඉන් නාම යෝජනා පත්‍ර 7 ක් මෙලෙස ප්‍රතික්ෂේප වූ බවද තේරීම් බාර නිලධාරීවරයා දැනුම් දෙනු ලැබීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්පහ හතක් ප්‍රතික්ෂේප වේ
lion Sunday, 22 January 2023 05:25 AM
our only hope is the victory for NPP in this election.