IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගම්පොළ අලි ගෙදරකට ගහලා

මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මහනුවරදී පැවැත්වීමට නියමිත රැස්වීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කරමින් සිටියදී ගම්පොළ සන්ධාන මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පුස්සැල්ලාව පාර දෙක ප්‍රදේශයේ නිවසකට පහරදී ත්‍රී රෝද රථ තුනකට හානි සිදු කොට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

එම නිවසේ පදිංචිකරු එජාප පාක්ෂිකයකු බවද පැමිණිල්ලේ සඳහන් වේ.

 



අදහස් (0)

ගම්පොළ අලි ගෙදරකට ගහලා

පෙරේරා Monday, 08 December 2014 09:06 AM

එයාල මෙයාලට ගහනවා- මෙයාල එයාලට ගහනවා- පහර කන අයගේ පැත්තේ අය, තමනුත් අනිත් පැත්තේ අයට (කවදා හරි මීට පෙර ) ඔය වගේ පහර දුන්න බව සඟවා අනුකම්පාව යදිමින් රට දෙවනත් කරනවා.ඔය දෙගොල්ලම දැන ගත්තොත් හොඳයි .... ඔය වගේ කෙරුවාවල් වලින් මොලේ තියන අය රවට්ටන්න බැහැ කියන එක !(හේ)

:       0       0

පෙරේරා Monday, 08 December 2014 08:19 AM

රට එතනෝල් , කුඩු කාරයින්ගෙන්, ප්‍රාදේශීය, පළාත් සභා පිං මැරයින්ගෙන් බේරාගන්න ශක්තිය ලැබේවා..(අ)

:       0       0

පෙරේරා Monday, 08 December 2014 08:22 AM

රට එතනෝල් , කුඩු කාරයින්ගෙන්, ප්‍රාදේශීය, පළාත් සභා පිං මැරයින්ගෙන් බේරාගන්න ශක්තිය ලැබේවා. (අ)

:       0       0

උපාලි Monday, 08 December 2014 08:24 AM

මේ මැරයෝ එක දෙයක් දන්නේ නැහැ. මැරයෝ විතරක් නෙමෙයි, හුඟදෙනෙක් දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂට නිසැකවම ඡන්දෙ දෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම මෛත්‍රීට නිසැකවම ඡන්දෙ දෙන පිරිසකුත් ඉන්නවා. හරවාගන්න ඕනෑ ඔය දෙන්නා අතරේ ඉන්න, පාවෙන ඡන්ද ටිකයි. ඒ ඡන්ද මතයි අවසාන ප්‍රතිඵලය තියෙන්නේ. (නි)

:       0       0

වරුණ Monday, 08 December 2014 08:26 AM

මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

මලික් Monday, 08 December 2014 08:32 AM

ගහලා ඡන්දේ ගන්න පුළුවන් කියලා හිතෙනවා ඇති. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 54 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 4 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 373 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1320 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1253 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38580 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site