IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගම්පොළ සහිරාවට ගස් කඩා වැටේ

ගම්පොළ හරහා අද උදේ වැසි සමග හමා ගිය සැඩ සුළඟකින් ගම්පොළ සහිරා ජාතික පාසලේ ගොඩනැගිලි මතට ගස් කඩා වැටීමෙන් සහ වහළ සුළඟට ගසාගෙන යෑමෙන් දැඩි අලාභයක් සිදු විය.

සුළඟ හමා ගස් වැටීමට පටන් ගැනීමත් සමග එහි සිටි සිසුන් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට පියවර ගත් බව විදුහල්පති එන් එම් නිලාමුඩීන් මහතා පැවසීය.

 



අදහස් (0)

ගම්පොළ සහිරාවට ගස් කඩා වැටේ

අමිල කටුනායක Thursday, 13 June 2013 10:43 PM

කෙනත් ඔයා ගැන ආඩම්බරයි.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 13 June 2013 10:46 PM

ළමයි බේරා දුන්නාට අල්ලාට ස්තුතියි.(නදී)

:       0       0

ගමගේ Thursday, 13 June 2013 11:01 PM

තමන්ගේ ආගම ජාතිය රැකීම එකක්. නමුත් අන්‍යන්ට වෛර කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ දෙයක්.(නදී)

:       0       0

ශේන් Friday, 14 June 2013 12:42 AM

නදීක සහ සුගත් වෙත​. එතකොට ඔය සුනාමිය​, රිය අනතුරු, පහුගිය දවස්වල මුහුදු ගිහිල්ලා මිනිස්සු මැරෙනකොට ඔයගොල්ලෝ අදහන තිස් තුන් කෝටියක් දෙවිවරු කොහෙද හිටියේ? නිකන් මෝඩ කතා කියන්න එපා. ඇයි මීට කලින් ගස් වැටෙනවා දැකලා නැද්ද​? (නි)

:       0       0

නදීක Thursday, 13 June 2013 04:51 PM

අල්ලා දෙවියනි ඔබ මෙච්චර විනාශායක් වෙනකම් කොහෙද ඉන්නේ . හදේ ඉන්නව නම් පෘතවියට එන්නකෝ. (අ)

:       0       0

සුගත් Thursday, 13 June 2013 05:19 PM

අල්ලාහ් එන්නෙත් ලේසි වාසි තැන් වලට විතරයි වගේ. පුදුම දෙයියෙක් (අ)

:       0       0

ප්‍රසාද් Thursday, 13 June 2013 12:47 PM

දෙවියන්ගේ කැමැත්ත (නි)

:       0       0

රිනාස් Thursday, 13 June 2013 06:51 PM

මෙවන් ආපදා වලදී කණගාටු නොවී විහිලු කර මානසික තෘප්තියක් ලබන තරමටම ජාති වාදීන් කුහකයෑයි කීමට ඉහත ප්‍රතිචාර දෙක හොඳ උදාහරණ වේ.(නදී)

:       0       0

තිලක් Thursday, 13 June 2013 07:26 PM

හැමදෙයක්ම ජාතිවාදයට ඇදගන ප්‍රත්චාර දාන්නේ ඇයි? ළමුන්ගේ ඉගෙනීමට තමයි පාසැල් තියෙන්නේ. ඒක කැඩුනම අපේ දරුවන්ටයි පාඩුව.(නදී)

:       0       0

චන්දි Thursday, 13 June 2013 08:13 PM

නදීක,හැමදේම විහිලුවට ගන්න එපා හලෝ. ළමුන්ට කරදරයක් නැති එක කොච්චර දෙයක්ද මේ ලොව ඇති සියලුම ආගම්.(නදී)

:       0       0

කෙනත් Thursday, 13 June 2013 10:14 PM

කෙනෙකුට විපතක් කරදරයක් උනහම සතුටුවෙන අය බෞද්ධ නොවන බව මතක තියාගන්න. සබැ බෞද්ධයා නම් මිනිසුන්ට පමණක් නොව කුරා කුහුබුවන්ටත් අසීමිත කරුණාව දයාව මයිත්‍රීය ප්‍රගුණ කරන්නෙක්, පටු සිතකින් සිතනවාට වැඩ පළල දැක්මකින් ලොව දෙස බලන කෙනෙක් විය යුතුයි. තමන්ගේ ආගම ජාතිය රැකීම එකක් නමුත් අන්‍යන්ට වෛර ර කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ දෙයක්. අපේ බුදුදහම ආරක්ෂා කරන්න ඕන පාරට බැහැගෙන කැ ගහලා නොවෙයි. ජාතියක් වශයෙන් මිත්‍යා ඇදහිලි සියල්ල ඉවත දමා තෙරුවන් සරණ ගොස්, ධර්මය හොදින් ඉගෙනේ ගෙන, පන්සිල් පද පහ රකිමින් ඉදිරි පරම්පරාවත් ඒ සදහා යොමු කිරීමෙන් පමණි. අපේ ජාතියේ විනාසය උදාවන්නේ පිට ජාතීන්ගෙන් නොව, අපේ අයගෙම මත් ලෝලී, දුස්සීල, තිසරණය රහිත වූ අයාලේ යන ජීවන රටාව නිසාය. මේ නිසාම අපේ පවුල් ජීවිත බිදවැටිලා, ආර්ථිකය අඩපන වෙලා, අසමගිය වැඩි වෙලා, කරුණාව ගිලිහිලා, පවුල් සංස්ථාව බිදවැටිලා, තරුණයන් මත් වතුරට ඇබ්බැහිවෙලා, අපායගාමී පිළිවෙතක් ගෙනයනවා. මුලින්ම සිංහල බෝඋද්ධ කමට කෑගහන්න කලින් යහපත් මනුෂ්‍යයන් වෙන්න උත්සහ ගැනීම වටිනවා. මනුෂ්‍යත්වය දියුණු උනොත් අන්න බෞද්ධකම ආරම්භවෙන තැන දකින්න පුළුවන්. නැත්නම් අද ඔය කීදෙනාටද හරියට බුදුගුණ ගැනවත් අන්යකුට කියාදෙන්න පුළුවන්? (නදී)

:       0       0

කෙනත් Thursday, 13 June 2013 10:19 PM

අසරණ දරුවන්ට කරදරයක් නැහැ නේද? ඉක්මනට පාසල හදල දෙන්න කව්රුත් උනන්දු වෙන්න ඕන. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1475 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 941 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1420 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1001 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 570 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1026 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site