IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගම්මන්පිලගෙන් පැය පහ හමාරක් ප්‍රශ්න කරයි : ලබන බදාදාත් එන්න කියයි

උදය ගම්මන්පිළගෙන් අද (13) පැය පහමාරක් ප්‍රශ්න කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලබන බදාදාත් එහි පැමිණෙන ලෙස ඔහුට දැනුම් දුන්නේය.


ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින් ඕස්ට්‍රේලියා සමාගමක කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබදීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (13) පෙරවරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වාගේ පරීක්ෂණය යටතේ පවත්නා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.

ගම්මන්පිල 1997 අප්‍රේල් 18 වැනිදා ලබාදුන් ඇටර්නි බලපත්‍රය ව්‍යාජ බව පවසමින් ඕස්ට්‍රේලියා සමාගමේ කොටස් හිමි අයකු 2015 පැමිණිල්ලක් කර තිබිණි.

ගම්මන්පිලට පිරිත් කියා සෙත් පැතීමට මහා සංඝරත්නය ද එහි පැමිණ සිටි අතර ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ද ඔහු සමග එහි ආහ.

0.02.01.4bd5e61b9b03698f3e51db493b3ac9e73259b5391f3243a2fd5300097dfd0133_full 0.02.01.5ff418070ab2496fb7b1d0b83fa991c85a181b8370dd2bf0a99e1cfa8ea6ed3d_full 0.02.01.6985e786c0a3963ae5fdad88fc298bee700853799c7221c2da1d355b9d1a0b54_full 0.02.01.a707e9353c97eabd87e8896a3bbfa3e9b86ab874c5168c073ed876355fb60207_full 0.02.01.b5ae3f6f87bebb2baeed58e33746a483ca13836b76899443413537fbc63f7bcc_full



අදහස් (0)

ගම්මන්පිලගෙන් පැය පහ හමාරක් ප්‍රශ්න කරයි : ලබන බදාදාත් එන්න කියයි

සචිත් Monday, 13 June 2016 07:48 AM

මටත් කියන්න තියෙන්නේ චමි කියපු දේම තමයි. (ර)

:       0       0

ලසන්ත Monday, 13 June 2016 08:34 AM

බලමුකෝ මොකද ගම්මන්පිල මහත්තයාට වෙන්නේ කියලා.(හේ)

:       0       0

සේනා Monday, 13 June 2016 08:44 AM

දැන් මේකත් දේශපාලන පලිගැනීමක් කියමුකො.(අ)

:       0       0

තිලකසිරි Tuesday, 14 June 2016 05:06 PM

කව්රුන් හෝ වේවා හොරුන්ට දැඩි දඬුවම් දෙන්නම ඕනෑ. (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 13 June 2016 08:55 AM

යම් පුද්ගලයෙකුට කට උත්තරයක් ගැනීමට විසේස විමර්ශන ඒකකයට එන්න කියන කොට ඒ අයගේ අත්වැල් ගායනයට එන අය ගැනත් සැලකිලිමත් උනොත් හොදඊ නේද (අ)

:       0       0

තිලක් Tuesday, 14 June 2016 05:09 PM

ඒත් ඉතින් ඇල් වතුරත් නිවලයි බොන්නේ. (නි)

:       0       0

එඩ්වඩ් Tuesday, 14 June 2016 05:09 PM

ආ එහෙනම් ලබන බදාදාත් එන්නකෝ (නි)

:       0       0

විජේ Monday, 13 June 2016 08:59 AM

හොරු වෙනුවෙන් හොරු පෙනී සිටිනවා පොටෝ එකේ, මේ මනුස්සයගේ වත්කම් වල වටිනාකමි හා වයස ගැන බැලුවම හොරා කවුද කියල පෙනේවි (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 14 June 2016 05:14 PM

රුපියල් කෝටි 70 ක් කියන්නේ කජු ඇටවත් කොස් ඇටවත් නෙමෙයිනේ. (නි)

:       0       0

දුල්මි Monday, 13 June 2016 06:21 PM

ගම්මන්පිල සහෝදරයා මම පෞද්ගලිකවම දන්නා කෙනෙක්. මම හිතන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉතාමත්ම උගත් ඒ වගේම ඉතාමත්ම ගුණගරුක මහත්මයෙක්. රටට අපිරිමිතව ආදරය කරන කෙනෙක්. ඒ නිසා කවුරුහරි පැමිණිල්ලක් දාපු එකට මෙහෙම අදහස් දාන්න එපා. ඔහුට අවස්ථාවක් දෙන්න නිවැරදි බව ඔප්පු කරන්න. (නි)

:       0       0

සුසන්ත Tuesday, 14 June 2016 09:47 PM

දුල්මි, නිකම් නොදන්නා දේවල් වලට කතානොකර ඉන්න. (නි)

:       0       0

සමන් Monday, 13 June 2016 09:42 AM

මේකත් ජාත්තන්තර කුමන්ත්‍රණයක් කියාවි. අපේ පිරිත් නුලෙත් වටිනාකම නැතිවෙනවා මේ විදියට පොලිසිය ඉදිරිපිට නුල් ගැටගහන්න ගිහිල්ලා (අ)

:       0       0

දුමින්ද Monday, 13 June 2016 10:07 AM

අයියෝ රටකට ගිය කල ... (බ)

:       0       0

බදුගේ Monday, 13 June 2016 10:15 AM

දැන් මේ වැඩ වලට සංඝයා වහන්සේලාත් හවුල් කරගෙන (බ)

:       0       0

දිලිප් Monday, 13 June 2016 10:16 AM

මැස්සෙක් ගිය උඩ කිව්වලු! (බ)

:       0       0

නාමල් Tuesday, 14 June 2016 01:50 AM

ප්‍රශ්න කරනවා පමණයි. දඬුවම් ලැබූ කෙනෙක් ඇද්ද? (නි)

:       0       0

තුෂාන් Tuesday, 14 June 2016 01:51 AM

ප්‍රශ්නය බරපතළ නැතුව ඇති. මුහුණ බැලුවහම කියන්න පුලුවන් (නි)

:       0       0

සදුන් Monday, 13 June 2016 10:47 AM

දේශපාලන පලිගැනීමක් නොවෙන්නේ කෙසේද (හේ)

:       0       0

රන්ජිත් Tuesday, 14 June 2016 01:49 AM

කමක් නැහැ. දවස් ගණනක් හරි ප්‍රශ්න කරලා මේ වැඩේ ඉවරයක් කරන්න (නි)

:       0       0

තාරක Tuesday, 14 June 2016 01:50 AM

පැය පහමාරක් ප්‍රශ්න කරලත් ප්‍රශ්න අවසන් නැද්ද? (නි)

:       0       0

තිළිණ Tuesday, 14 June 2016 01:51 AM

එයාලා යනවා, එනවා. අපි බලාඉන්නවා (නි)

:       0       0

තිසර Tuesday, 14 June 2016 01:52 AM

තව කොච්චර දවසක් යයිද දන්නෙ නැහැ ප්‍රශ්න හමාර කරගන්න? (නි)

:       0       0

සමාධි Monday, 13 June 2016 11:00 AM

මේ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.(හේ)

:       0       0

රෝහිත Monday, 13 June 2016 11:03 AM

අනේ මන්දා (හේ)

:       0       0

චතුරි Monday, 13 June 2016 11:08 AM

රන් ටිකිරි සිනා ,,මුව මුව පලා ,,ලංවී අත්‍ අල්ලාගෙන ,,ඇතුලට යනවා (අ)

:       0       0

ජයරත්න Monday, 13 June 2016 11:44 AM

පිරිත් නූල් බදින්නේ වැරදි කරන අය නෙවයි. පින් පව් සහ සත්‍යය අසත්‍යය ගැන විශ්වාස කරන අයයි. (ම)

:       0       0

තරංග Monday, 13 June 2016 04:53 AM

වරදක් කරලා නැත්නම් පිරිත් කියන්න ඕන නෑ (බ)

:       0       0

මාධව ලොකුසූරිය Monday, 13 June 2016 11:54 AM

කරුණු නිවැරදිව නොදැන පුද්ගලයෙකු සම්බන්ධයෙන් තීරණ ගැනීම වැරදියි. ඕනෑම කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන් නමුත් ඇත්තටම තීරණයක් ගැනීමට එම කරුණු සියල්ල අවශ්‍යයි (බ)

:       0       0

සරත් Monday, 13 June 2016 05:02 AM

සුදු රෙදි ඇන්දට විතරක් මදි . හිත පිරිසිදු වෙන්න ඕනේ . ඔබ කොයි වගේ කෙනෙක් ද කියල මුළු රටම දනී (බ)

:       0       0

ලසන්ත දසනායක Monday, 13 June 2016 05:07 AM

අනේ මෙහෙමත් රටක් කියල තමයි කියන්න තියෙන්නේ. (බ)

:       0       0

සුනිල් Monday, 13 June 2016 05:09 AM

ගොබෙල් ගේ න්‍යාය අනුගමනය කළාම ඉවරනේ. (බ)

:       0       0

ලොකුගේ Tuesday, 14 June 2016 10:42 AM

ඔබ තුමා වැනි උගත් බුද්දිමත් අය අපේ පාර්ලිමේන්තුවේ ඉන්න එක අපිට ශක්තියක්. (ර)

:       0       0

චාමි Monday, 13 June 2016 05:10 AM

ඡන්දෙට 100 ක් එකතු කෙරුවේ මිනිස්සුන්ට නොදැනෙන්න එක්කෙනෙක්ගෙන් 100 නේ අන්තිමේ ලොකු ගාණක් හම්බුනා මුණ දැක්කම සමහර මිනිස්සුන්න් ගැන කියන්න පුළුවන් හැමෝම නොවෙයි නමුත් මෙයා හැම තිස්සෙම යටින් බලල කතා කරන්නේ රට කපටියෙක් කියල තේරෙනවා (බ)

:       0       0

පත්ම බන්දු Monday, 13 June 2016 05:11 AM

තරංග , සරත් ඔබලා හරියට හරි! උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්න දෙන්න අල්ලන්නේ! (බ)

:       0       0

විජේරත්න Monday, 13 June 2016 05:12 AM

මිට පස්සේ කෙසෙල් කන් හොරුනුත්, පොලිසිය ඉස්සරහට මහා සංඝ රත්නය ගෙනත් පිරිත් කියයිද දන්නේ නැහැ නේද....? (බ)

:       0       0

රංජිත් මංජුල වර්ණසූරිය Monday, 13 June 2016 12:34 PM

අපේ රටේ දුප්පත් මිනිස්සු රැට තේ උගුරක් බීල හරි මොන තරම් සුව දායක නින්දක් ලබනවා ඇද්ද ?එත් මේ මිනිස්සුන්ව කි පාරක් රැට හීනෙන් බයවෙලා ඇහැරෙනවා ඇද්ද ?මොන දේ තිබුනත් මොකටද මිනිස්සුන්ට හිතට නිදහසක් සැනසීමක් නැත්නම් (අ)

:       0       0

උපාලි Monday, 13 June 2016 05:17 AM

අනේ සුදෝ සුදු වතින් සැරසිලා කිරි කොක්කු වගේ මෙහෙම යනකොට සංඝරත්නයත් පිරිත් නුල් ගැට ගහලා මේ උතුමන්ට ආශීර්වාද කරනවා දකිනකොට හිත භක්තියෙන් උතුරා යනවා. (හේ)

:       0       0

ප්‍රියානි Monday, 13 June 2016 05:23 AM

කිව්වේ නම් ඇල්වතුරත් නිවලයි බොන්නේ කියලා.බලන් ගියාම ඔක්කොම එකම බෝට්ටුවේ අය තමයි.(හේ)

:       0       0

බස්නායක පේරාදෙණිය. Monday, 13 June 2016 05:46 AM

පිවිතුරු හෙළ උරුමය නම් ඕස්ට්‍රේලියාවේ කොටස් තියෙන්න බෑ. ඒ මත්තයාගේ , වෙන කරුමයක් ඕකට පැටලිලා ඇති. මොනව වුනත්, ශරීර ඇපදෙන්න නම් දෙන්නෙක් ළඟම ඉන්නවා වගේ පේනවා, මුදල් ඇපතියන්න නම් හිඟන්නෝ කප්පරක් දැනට හොයල ඇති. අවංකවම ඔබතුමා නිවැරදි නම් ආයෙත් කළු කෝට් දාගන්න හැකිවේවි, එහෙම නොවුනොත්, බොත්තම් නැති ජම්පරේ නියතයි, එහෙම නොවේවා කියල මම අවංකවම ප්‍රාර්ථනා කරනවා!! (බ)

:       0       0

ශාන් සෞදි Monday, 13 June 2016 06:23 AM

සැකකරුවන්ට කත් අදින සැකකරුවන්ට පිරිත් කියන මෙහෙම රටක් මේ තුන් ලෝකේ කොහෙවත් නැතුව ඇති (බ)

:       0       0

ශාන් සෞදි Monday, 13 June 2016 06:24 AM

ඔය හාමුදුරුවන්ට කියන්න වෙලේ සුදා ගාවටත් ගිහින් පිරිත් කියන්න කියල (බ)

:       0       0

සත්‍යයා Monday, 13 June 2016 01:00 PM

පිවිතුරුකමේ බල මහිමයෙන්ම පිරිත් නුලටත් දෙවියන්ගේම (බුදුන් මේවා ට පිහිට වන්නේ නැත) පිහිටයි. (බ)

:       0       0

සෑම් Monday, 13 June 2016 06:37 AM

පොලිසියට ප්‍රකාශයක් දෙන්න යනකොට පිරිත් නුලක් බැන්දාට නඩුවට උසාවි යනකොට නම් කඹයක් පිරිත් කරලා බැන්දත් බේරා ගන්න අමාරු වෙන බව මගේ හැගීමයි (බ)

:       0       0

ඉසුරන්දි Monday, 13 June 2016 06:48 AM

වරදක් කරලා නැත්තම් මොකට භය වෙනවද නේද? (බ)

:       0       0

සත්‍යයා Monday, 13 June 2016 01:41 PM

මේවට පිවිතුරු කියනවනම් පිවිතුරු ඒවට මොනවා කියන්නද මන්දා...හ්ම්ම් ! (බ)

:       0       0

ඒකනායක Monday, 13 June 2016 06:49 AM

පිරිත් නූල් බඳින්නේ ආරක්ෂාවටයි. වැරදි කරලා නැත්නම් ආරක්ෂාවක් මොකටද ?අපේ ස්වාමීන් වහන්සේලාත් මේවට නිතරම සූදානම් වගේ . දැන් මේ කව්රුත් කට උත්තර දෙන්න යන්නෙත් පෙරහරෙන් . මේ සේරම හිතේ බයට නේද ? (බ)

:       0       0

සුමුදු Monday, 13 June 2016 06:57 AM

පිරිත් බලයෙන් සියලු වැරදි වලින් නිදහස් වී සත පහකින් වත් පාඩුවක් නොවේවායි පතමි (බ)

:       0       0

මොහාන් Monday, 13 June 2016 06:59 AM

ගරුතර මහා සංඝයා වහන්ස, ලෝකයා හිනස්සන්න එපා.(බ)

:       0       0

සිසිර Monday, 13 June 2016 07:11 AM

අපි මේ නාටකය දිහාත් බලාගෙන ඉමු. (ර)

:       0       0

ජයම්පති Monday, 13 June 2016 07:11 AM

තරංග පිරිත් කියන්නේ වැරදි කරපු අයටද ? (ර)

:       0       0

නිම්මි Monday, 13 June 2016 02:47 PM

අනේ මන්ද මේවට ප්‍රතිචාර දාන්නේ මොන විදිහේ මිනිස්සුද කියල? දැන් මේ මනුස්සය කරලා තියන එක වරදක් ඔප්පු වෙලා තියන කෙනෙක්ද? මහා දවල් මිනිස්සුන්ගේ දේපල විනාශ කරපු මිනිස්සු අපරාධකාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා මෙයාලට පෙන්නෙ නැද්ද? රට වෙනුවෙන් බොරුවට හරි කතා කරන එකද මේ මනුස්සය කරපු වරද? (බ)

:       0       0

ගාමිණී Monday, 13 June 2016 03:20 PM

නිම්මි ඔබ හරි. (ර)

:       0       0

සිරී Monday, 13 June 2016 03:24 PM

ඔබ තුමාට ජය වේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 237 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 469 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 388 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 586 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1766 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site