ජාතික හෙළ උරුමය නියෝජනය කළ උදය ගම්මන්පිල මහතා දැරූ බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ධූරය සඳහා පළාත් සභාවේ සභානායකවරයාද වන ගාමිණී තිලකසිරි මහතා පත් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම සිදුකර ඇත. ගාමිණී තිලකසිරි මහතා පළාත් ආණ්ඩුකාර කේ.සී.යෝගේෂ්වරන් මහතා ඉදිරියේ අද (9) දිවුරුම් දුන් අතර ගම්මන්පිල මහතා ඉල්ලා අස්වීමෙන් පසු මෙම ධූරයේ වැඩ බැලුවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාය.
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම්මන්පිලගේ තැනට ගාමිණී තිලකසිරි එයි
දුමින්ද Tuesday, 10 February 2015 02:35 AM
පරණ පිනක් වගෙයි.(හේ)
සරත් Tuesday, 10 February 2015 04:08 AM
සට කපටියන් ඉවත් කර වැදගත් අයට නිසි තනතුරු ලබාදීම ඉතාම වැදගත් (නදී)
කැලුම් Tuesday, 10 February 2015 04:24 AM
අන්න හොදයි.ඇත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියලා කියමනක් තියෙනවනේ (දිල්)