IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ගම්මන්පිල පේන කියයි

වර්තමාන ආණ්ඩුවේ  අමාත්‍ය  ධුර  සංඛ්‍යාව 132 ක් දක්වා  ඉහළ යතියි පිවිතුරු හෙළ උරුමයේ  ප්‍රධාන ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා  පිටකෝට්ටේ  දී  අද (15) ප්‍රකාශ කළේය.

“එක්සත්  ජාතීන්ගේ  මානව හිමිකම්  කොමිසම ශ්‍රි ලංකාවේ  යුද අපරාධ සම්බන්ධයෙන්  නිකුත්  කරන වාර්තාවේ  මෙරට  හමුදා  සෙබළුන්  දංගෙඩියට  දක්කන යෝජනා  තිබෙන්නේ  නම්  ඔවුන්  වගකිමෙන්  නිදහස්  කිරිමේ  පනතක්  පාර්ලිමේන්තුවේ  දී සම්මත කැර ගැනීමට  ක්‍රියා කරනාවා.”

“විපක්ෂයේ  සිටින හවුල්කාර  නියෝජිතයන්  සමඟ එක්ව සන්ධානයක්  නොවන අලුත්  පක්ෂයක්  පිහිටුවාගැනීම පිළිබඳව දැනට  සාකච්ජා  පැවැත්වෙනවා”

පිහිටුවන නව පක්ෂයට  ශ්‍රි  ලංකා  නිදහස්  පක්ෂයෙන්  එකකර  ගන්නේ  සිත සහ කය  යන දෙකම විපක්ෂයේ  තිබෙන ශ්‍රි ලංකා  නිදහස්  පක්ෂ මන්ත්‍රීවරුන්  බව ද ඔහු පැවසීය.

 



අදහස් (0)

ගම්මන්පිල පේන කියයි

රෝහණ Wednesday, 16 September 2015 01:22 AM

තමන් ගැනම බැරිද පේනයක් බලාගන්න?? (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 16 September 2015 01:48 AM

ඇයි ඔයාලා නොමිලේ නීති උපදෙස් එහෙමත් දෙනවා කිවුවා නේද? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 15 September 2015 12:43 PM

ලංකාවට ඉදිරියේදී එන අසුබ කාලය ගැන වෙන්න ඇති මේ කියන්නේ (නි)

:       0       0

රෝහණ Tuesday, 15 September 2015 12:55 PM

ගම්මන්පිල මහත්තයෝ, සන්ධානය හදන්න කලින් තමන්ගේ ඡන්ද පදනම පෙන්නලා ඉන්න. (නි)

:       0       0

රෝහණ Tuesday, 15 September 2015 01:02 PM

දැන්වත් ජාතීන් අතර එකමුතුකම ඇතිකරන කතා කියන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

තරංග Tuesday, 15 September 2015 02:29 PM

අනේ මන්දා මහත්තයෝ ඔයගේ කතා! (නි)

:       0       0

කමල් Tuesday, 15 September 2015 02:48 PM

ගම්මන්පිලත් එක්ක අපි ඉන්නවා (හේ)

:       0       0

නිමල් ප්‍රනාන්දු Wednesday, 16 September 2015 03:51 AM

අනේ පුළුවන් තරම් ඉක්මනට ඔය පක්ෂය පිහිටුවන්න. රට වෙනුවෙන් ඔබට කළහැකි ලොකුම සේවය ඒක තමා. ඊටපස්සේ එක ඡන්දෙකට එන්නකෝ. (නි)

:       0       0

නුවන් සාගර Wednesday, 16 September 2015 05:43 AM

උගත් වැදගත් සිංහල බෞද්ධ නියම මහත්මයෙක් හරියට හඳුනාගන්න බැරි සිංහලයා ගැන දුක හිතෙනවා (නි)

:       0       0

කුමාර Tuesday, 15 September 2015 03:32 PM

රෝහණ මහත්තයෝ අපේ රටේ ජාතීන් අතර කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැනේ.. අපේ රටේ තිබුනේ කොටි ත්‍රස්තවාදී ප්‍රශ්නයක් විතරයි.(හේ)

:       0       0

ඉන්දික Tuesday, 15 September 2015 10:52 AM

මේ මිනිහ දැන් ඉන්නේ හරිම හිතේ අමාරුවෙන් මොකද මෙයාට කිසිම පට්ටමක් හෝ තනතුරක් හෝ අඩුමතරමින් උප ඇමති කමක් වත් නැති දුකට මිනිහ හැම වෙලේම අඬනවා. කොච්චර සද්දේ දැම්මත් මේ වගේ දෙපැත් නාගයන්ව ගන්නේනම් නැතෝ. (බ)

:       0       0

රත්නායක Tuesday, 15 September 2015 11:11 AM

හොඳයි කරලා බලන්න ඡන්දය දෙන්න මිනිස්සුනේ (ම)

:       0       0

රසික Tuesday, 15 September 2015 11:17 AM

මොනවාහරි කියන්නත් ඕනෑනේ. නැත්නම් මිනිසුන්ට අමතක වෙනවා මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා (නි)

:       0       0

සොපි Tuesday, 15 September 2015 11:16 AM

මෙතුමා දුරදක්නා නුවණැත්තෙක්. (නි)

:       0       0

ලලිත් Tuesday, 15 September 2015 06:35 PM

ඔය දවල්ට හීන පෙනෙන එක ලෙඩක්ලු. (නි)

:       0       0

ලලිත් Tuesday, 15 September 2015 08:26 PM

දැන්නම් සීමාව පනින්න ළඟයි වගේ. ඒ හින්දා ඔය ඇති. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Tuesday, 15 September 2015 10:15 PM

එක ඡන්දයකට සීයේ නෝට්ටු අපෙන් අරගත්තු මේ මහත්තයා දැන් පේන කියන්න පටන් අරගෙන වගෙයි.දැන්වත් ඔය කතා නවත්වලා රටට ප්‍රයෝජනවත් වැඩක් කරන්න (නි)

:       0       0

කුමාර් Tuesday, 15 September 2015 10:15 PM

මෙතුමා රටට ආදරය ඇති මහත්මයෙක් (නි)

:       0       0

නිහාල් Tuesday, 15 September 2015 11:49 AM

සමහරවිට සැබෑවෙන පේනයක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

ගාමිණි Tuesday, 15 September 2015 11:55 AM

ඔබ තුමාට තියෙන එකම විකල්පය මෛත්‍රී මතයට එකතු වෙලා පට්ටමක් ගහන එකයි. නැත්නම් විමල්, වාසු, දිනේෂ් එක්ක සන්දානයක් ගහමු.(ම)

:       0       0

අන්ජලෝ Tuesday, 15 September 2015 11:56 AM

මෙයාලාට ප්‍රසිද්ධිය දෙන්න එපා (ම)

:       0       0

ශාන්ත Tuesday, 15 September 2015 12:00 PM

මොහු වැදගත් මහත්මයක් .(ම)

:       0       0

සිල්වා Tuesday, 15 September 2015 12:04 PM

හොඳයි හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 125 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 175 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 447 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 391 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 311 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 203 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 117 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site