පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද(16) ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙසෙල්වත්ත පොලිසියට පැමිණියේය.
තරුණයකු පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට සැකපිට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට ඇප ලබාදුන් ආකාරය ගම්මන්පිල විසින් විවේචනය කරනු ලැබුවැයි ද එයින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ද කියමින් නීතිපති උපදෙස් මත ඔහු ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට කැඳවා තිබිණි.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම්මන්පිල පොලිසියේ
ලෙස්ලි ජයවර්ධන Tuesday, 16 August 2016 07:39 PM
අපරාදේ! දැන් අර හනුමා පාලම කඩන වැඩෙත් ප්‍රමාද වෙනවා (නි)
සිරි Tuesday, 16 August 2016 08:03 AM
රටේ ප්‍රශ්න අමතක කරන්න හදන මෙහෙම ආණ්ඩුවක් මුළු ලෝකෙම නැතිව ඇති, (බ)
කුවේට් බණ්ඩාර Tuesday, 16 August 2016 08:39 AM
අපි උසාවියක් අසලවත් සිනහවෙන්න බිය බවක් දැනෙනවා එ්ත් දේසපාලුවෝ බල්ටිගහනවා (බ)
ජයරත්න Tuesday, 16 August 2016 08:55 AM
කැකිල්ලේ රජ්ජුරුවො නැවත ඉපදිලා නඩු අහනව වගෙයි. (බ)
අමල් Tuesday, 16 August 2016 09:10 AM
අනේ තිලක් ඩුබායි මෙතන නම් කැත කරන්න එපා...(බ)
සුදේශ් Tuesday, 16 August 2016 09:26 AM
ඊළඟට හිනාවුනාටත් නඩුවක් දායි (බ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 16 August 2016 09:43 AM
හිතේ තියෙන බිය නිසාමයි නීතිඥ ගම්මන්පිල උන්නැහේ කොතැන ගියත් දත් බෙහෙත්හි නාව දමන්නේ (බ)
රොමේෂ් Tuesday, 16 August 2016 09:54 AM
මේ වගේ සීනිබෝල වැඩ නිසා මේ මිනිස්සුන්ට අනවශ්‍ය අනුකම්පාවක් ලැබෙනවා. එ.ජා.පෙ අරමුණත් එ්කම තමයි. මොකද ශ්‍රී.ල.නි.ප දෙකට බෙදුනම වාසිය වෙන කාටද. (බ)
රෝහිත Tuesday, 16 August 2016 10:17 AM
ඉල්ලන් කනවා කියන්නේ ඕවට තමයි මහත්තයෝ.(හේ)
අසංක Tuesday, 16 August 2016 10:30 AM
කට තියන පලියට කියවන වාචාලයින්ට මෙහෙම වෙනවා.(හේ)
දහම් Wednesday, 17 August 2016 01:08 AM
ඒකාබද්ධ විපක්ෂයට තව තවත් ජනතාව එකතු කර දෙනවාට මේ ආණ්ඩුවට ගොඩක් ස්තූතියි. (නි)
එඩ්වඩ් Wednesday, 17 August 2016 03:15 AM
එයාලා ඉතින් යනවා එනවා. අපි බලා ඉන්නවා (නි)
සෙනෙවි Tuesday, 16 August 2016 01:41 PM
ඇප ලබාදුන් ආකාරය පිළිබඳව අපටත් අවුලක් තියෙනවා කියලා කිව්වොත් හිරේ දාන්න ඉඩ ඉතියෙනවා නේද ?(හේ)
දිනෙත් Tuesday, 16 August 2016 01:48 PM
මේවගේ වැඩ වලින් සිද්ධ වෙන්නේ රජය බලාපොරොත්තු වෙන දේ නොවෙයි . මේවගේ දෙකයි පනහේ වැඩවලින් වෙන්නේ රජය කරන හොඳ වැඩ ගැන තියෙන ප්‍රසිද්ධියට යාම හා අනවශ්‍ය සාධනීය නොවන කරුණු ඉස්මතුවීම .මොකද මිනිසුන්ට මතක තියෙන්නේ අවසානයේ කුණු පමණක් වීම (බ)
ඉසුරන්දි Tuesday, 16 August 2016 02:12 PM
මෙතන අධිකරණයට අපහාසයක් වුණ නිසානේ කැඳවලා තියෙන්නේ.ඔන්න ගම්මන්පිල මහත්තයට අවස්තාවක් තර්ක කරන්න. මොකද ඔහුත් නිතිය හදාරපු කෙනෙක්නෙ. (බ)
වසන්ත Tuesday, 16 August 2016 02:47 PM
මේක දැන් විහිළුවක් වෙලා. (ර)
චතුරි Tuesday, 16 August 2016 03:26 PM
රටේ. නිතිය ක්‍රියාත්මක කරලා. හොරු අල්ලනකොට මේ නිකන් ඉන්න අයටනේ අමාරුව තියෙන්නේ. (හේ)
ගයාන් Tuesday, 16 August 2016 06:25 AM
මේ වගේ ආණ්ඩුවක් මුළු ලෝකෙම නැතුව ඇති . රට අරාජික කරලා ඇමරිකාවට පාවාදෙන්න දඟලන උත්සාහය පැහැදිලිය (බ)
රංජිත් ගුණසේකර Tuesday, 16 August 2016 06:25 AM
ලංකාවේ කාර්ය බහුලම දේශපාලනඥයා (බ)
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 16 August 2016 06:40 AM
නිහතමානි දේශපාලකයන්ට වඩා දේශපාලුවන් උසාවියට සහ බන්ධනාගාරයට යන විට විශේෂ හිනාවක් තිබෙනවා. (බ)
උපාලි Tuesday, 16 August 2016 07:05 AM
මෙයත් දැන් මර්වින් සිල්වා වගේ වෙලා තියෙන්නේ (බ)
ඇසළ Tuesday, 16 August 2016 07:06 AM
ඇත්ත කිවුවහමත් උසාවියට අපහාස වෙනන්ව නම් බොරු කිවුවොත් මොකද වෙන්නේ. (බ)
රකිත Tuesday, 16 August 2016 07:21 AM
මොහොමඩ්ගේ දේශපාලකයන් කවුද කියන්නකෝ බලන්න (බ)
ජයකුමාර් Tuesday, 16 August 2016 07:30 AM
ගම්මන්පිල කියන්නේ ඇල් වතුර බොන කෙනෙක්. මනොහර් ද සිල්වා ගේ පොත් උස්සගෙන උසාවියට ආවට උසාවියට ගරු කරන්න දන්නේ නැතී ජෝකර් කෙනෙක්. (බ)
මොහාන් Tuesday, 16 August 2016 07:43 AM
ගයාන්, දැන් එතකොට ඇමරිකාවද මේක පිටුපස ඉන්නේ? ඔය මාර සොයා ගැනීමක් කරලා තියෙන්නේ. ඔය වගේ බුද්ධිමත්තු රටට වුවමනා කරන කාලයක් මේ. (බ)
අමාලි Tuesday, 16 August 2016 07:45 AM
කවුරුත් මෙතන කමෙන්ට්ස් දාන පිරිස ගම්මන්පිල ගැන කතා කරනවා මිසක හිරුනිකා කරපු වරදවත් එයාට නීතිය ක්‍රියාත්මක වුන එක ගැනවත් කතා කරන්නේ නැහැ (බ)
අතුල Tuesday, 16 August 2016 07:55 AM
ගයාන් ඔයා කියන එකෙන් අවුලක් වෙන්න විදිහක් නැහැනේ. බැසිල්ලා,ගෝඨාල ඇමරිකා පුරවැසියෝනේ. (බ)
පාඨලී Tuesday, 16 August 2016 07:55 AM
වැරැද්ද කරපු හිරුනිකාටවත් මෙච්චර උසාවි එන්න වුනේ නැනේ (බ)