IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගම්මන්පිල බලන්න මහින්ද යයි

‘දේශපාලනඥයන් හිර කරන්න පුළුවන් නමුත් ජනතා මතය හිර කරන්න බැහැ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) මන්ත්‍රී උදය ගම්මන්පිල හා ඒ.ජේ.එම්.මුසම්මිල් බැලීමට බොරැල්ල මැගසින් බන්ධානාරයට පැමිණි අවස්ථාවේ පැවසීය.

‘මම දේශපාලන සිරකරුවන් බලන්න ගියා. මෙයාලට ඕනෑ ජනතාව මෙහෙයවන නායකයන් හිර කර ඉන්න අයට මඩ ගහන්න. පළිගැනීම විතරයි මේ රජය ඉතාම දක්ෂ ලෙස කරන්නේ‘ යැයිද ඔහු කීවේය.

DSC_4496 DSC_4576 DSC_4613DSC_4629



අදහස් (0)

ගම්මන්පිල බලන්න මහින්ද යයි

කසුන් Thursday, 23 June 2016 10:51 AM

තබුක් සිල්වා මතක තියාගන්න, එතුමා සැමදාම කළගුණ දත් ජනතාවගේ නායකයා. එතුමා නැති අගය තව ඉස්සරහට හොදින් දැනේවි. (ර)

:       0       0

බස්නායක පේරාදෙණිය Friday, 24 June 2016 12:57 AM

ඕස්ට්‍රේලියන් මහත්මයෙකුගේ දේපොළ වංචාකරලා ඒ ගැන නීතියෙන් සාධාරණයක් පැතුවාම, මොනවා කියනවාද මන්දා? ඔය දේශපාලන බලයෙන් මත්වෙලා කරපු වැඩ. (නි)

:       0       0

සංජීව් Friday, 24 June 2016 01:17 AM

නොගිහින් කොහොමද? මහත්තයෝ, දේශපාලකයෙක් නොවෙයි ජාත්‍යන්තර හොරෙක් ඔය හිරේ දැම්මේ. තවත් නම් විහිලු සපයන්න එපා මහත්තයෝ. බඩ රිදෙනවා හිනාවෙලා. (නි)

:       0       0

හර්ෂ Thursday, 23 June 2016 10:59 AM

අපි ඔබ තුමා සමඟ... වැරදුන ජනතාව යළිත් ඔබ සමග ... චිරං ජයතු හදවතේ ජනපති තුමනි.! (ර)

:       0       0

රසික Friday, 24 June 2016 02:24 AM

දර්ශන, හොරු ඇල්ලුවද කියලා ඇහුවේ රජයේ මුදල් හොරකම් කරපු එක? මහින්ද හොරා මහින්ද හොරා කියපු අය දැන් කියනවා රාජපක්ෂ හොරා කියලා. තව ටික දවසකින් කොහේහරි ඉන්න රාජපක්ෂ කෙනෙක් අල්ලලා කියයි ඔන්න රාජපක්ෂවරු අපි ඇල්ලුවා කියලා. (නි)

:       0       0

තිලක් Friday, 24 June 2016 03:01 AM

හරිශ්චන්ද්‍ර, මේවා දිට්ඨ ධම්මවේදනීය කර්ම. තව තියෙනවා පළදෙන්න. (නි)

:       0       0

දුමින්ද‍ Friday, 24 June 2016 04:08 AM

නමුත් අදහස් සිරගත කළ නොහැක (නි)

:       0       0

හේරත් Friday, 24 June 2016 04:40 AM

"ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ"... ඔබට චිරං ජයතු! (නි)

:       0       0

දසුන් Thursday, 23 June 2016 12:19 PM

අපිට වැරදුනා මහත්තයෝ සමාවෙන්න අපි රැවටුනා (බ)

:       0       0

තිලක් Thursday, 23 June 2016 12:21 PM

ඔබ නැති රට අද මළ ගෙයක් (බ)

:       0       0

තාබෘෘ සිල්වා Thursday, 23 June 2016 12:44 PM

කසුන් අපිත් කැමති වුණා මෙතුමාට එඩිතර නායකයෙක් වරද්ද ගත්ත තැන මුළු පවුලම රට පාලන කරන්න ගියානේ (බ)

:       0       0

අසංක Thursday, 23 June 2016 12:49 PM

එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වැහුවම අපිට මොකෝ ? මහින්ද මහත්තයාගේ වටේ හිටපු හුග දෙනෙක් එහෙමයි (බ)

:       0       0

ටිරෝන් Thursday, 23 June 2016 01:19 PM

යන්න එන්න පුරුදු වෙනවද? පහුගිය කාලේ එයාලා මෙයා ආරක්ෂා කළා දැන් එයාලා මෙයා ආරක්ෂා කරනවා අන්තිමට එයා මෙයා කුහකයි (බ)

:       0       0

අතුල Thursday, 23 June 2016 01:18 PM

සමහර අය හිතා ඉන්නේ මෙතුමා නැති දවසට රටම නැති වෙලා යනවා කියලද? (බ)

:       0       0

වින්සන්ට් Thursday, 23 June 2016 01:19 PM

ජනතා මතය හිර කරන්න නොහැකි වුණ නිසා තමයි අද මේ විදියට හිරගෙවල් වල නිතරම එන්න යන්න වෙලා තියෙන්නේ. (බ)

:       0       0

ජයතු Thursday, 23 June 2016 01:45 PM

මහින්ද කී පරිදි ෆයිල් ටික එළියට දුන්නොත් ගොඩක් දෙනෙකුට නීති මාර්ගයෙන් දඬුවම් කළ හැකිවෙයි. (නි)

:       0       0

සිල්වා Thursday, 23 June 2016 02:03 PM

ඔබතුමා නැති නිසා මුළු රටම මරනින්දේ. පළිගන්න එකනම් හොඳට යනවා (නි)

:       0       0

ගාමිණි Thursday, 23 June 2016 02:05 PM

යළි එන්න හොරුන්ගෙන් රට බේරාගන්න. ඔබතුමා අපිට හැමදාම ජනාධිපති (නි)

:       0       0

තිලංක Thursday, 23 June 2016 02:09 PM

එකම පියාපත් ඇති කුරුල්ලෝ එකට පියාඹති. (නි)

:       0       0

තිලක් Thursday, 23 June 2016 02:10 PM

මහින්ද බලන්න ගියා නම් හොරෙක් වෙන්නම බැහැ. අනිවාර්යෙන්ම හතර පෝයට සිල්ගන්න උපාසක මහත්තයෙක් වෙන්න ඇති. (නි)

:       0       0

තිලංක Thursday, 23 June 2016 02:08 PM

එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවලුනේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 23 June 2016 02:13 PM

අතුල, ලංකාවට ඉර හඳ පායන්නේත් මහින්ද නිසාලුනේ. (නි)

:       0       0

දසුන් Thursday, 23 June 2016 02:27 PM

ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 23 June 2016 02:29 PM

රටේ හරිහමන් නීතියක් රීතියක් තියෙනවා නම් ඔය එළියේ ඉන්න ගොඩක් අය මේ වෙනකොට ඉන්න ඕනෑ යකඩ කූරු ගණන් කර කරයි. (නි)

:       0       0

දමිත් Thursday, 23 June 2016 08:22 AM

කලගුණ දන්නා යහපත් නායකයෙක් (ම)

:       0       0

සමන් Thursday, 23 June 2016 08:26 AM

ඔබ තුමාට තෙරුවන් සරණයි (ම)

:       0       0

වසන්ත Thursday, 23 June 2016 08:25 AM

අපි ඔබ තුමා සමඟ....වැරදුන ජනතාව යළිත් ඔබ සමග ....චිරන් ජයතු හදවතේ ජනපති තුමනි (ම)

:       0       0

සුනිල් Thursday, 23 June 2016 08:47 AM

අනේ මන්දා. දැන් බලනකොට ජනතා නායකයන් ඉන්නෙම වැලිකඩ මැගසින් බන්දනාගාරවලමනේ. තව කොච්චර නායකයෝ මෙතෙනට ඒවිද ඉදිරියට? (ර)

:       0       0

පරාක්‍රම Thursday, 23 June 2016 03:30 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුනාම පාර්ලිමේන්තු සභා රැස්වීමේදී අදහස් ,මත හා විරෝධතා ප්‍රකාශ කිරීම තමයි පිළිගත හැක්කේ. එය හැන්සාඩ් වාර්තාවට ඇතුල්වන නිසා ඉතිහාස ගත වෙනවා. පිටස්තර තැන්වලදී සිදුකරන ප්‍රකාශ ගැන මහජනතාවගේ පිළිගැනීම අඩු බවයි කියන්න තිබෙන්නේ. (බ)

:       0       0

සෑම් Thursday, 23 June 2016 08:58 AM

කතාව සහතික ඇත්ත. (ර)

:       0       0

සජිත් Thursday, 23 June 2016 04:23 PM

මෙතුමා කියනවා මෙතුමා ආවේ දේශපාලන සිරකරුවන් බලන්න කියලා. එතුමාගේ ආණ්ඩුව කාලයේ ලෝකයේ හොඳම හමුදාපති එක්ක කේක් කපලා රටටම ලෝකයටම පේන්න කාලා පස්සේ හිරේ යැවුවහම එතකොට ඔහු මොන සිරකරුවෙක්ද? මේ මිනිස්සු කතා කරන්නේ කොහොමත් කටවල් දෙකකින් නිසා මේවා බුද්ධිමත් ජනතාව එච්චර හිතන එකකුත් නැහැ. අපේ රටේ දේශපාලඥයෝ ජනතාවට සේවය කරන්න හරිම ආසයි. අපේ රටේ බහුතරයක් මෝඩ ජනතාව ඉන්නකම් මේ මිනිස්සු කතා කරන ඒවා ඇහුවාම ඒ මිනිස්සු සතුටුවෙන එකත් එක අතකට අහන්න දෙයක් නොවෙයි (නි)

:       0       0

දිපාල් නිරෝෂ් Thursday, 23 June 2016 09:16 AM

අවංක මිතුරුදමක්, ඔබට සුභ අනාගතයක් පතමු. (ම)

:       0       0

ටෙෂාන් Friday, 24 June 2016 07:35 AM

මෙතන අදහස් දාන අය දැක්කහම හිනාවෙන්න තැනක් හොයාගන්න වෙනවා. මහින්ද මහත්තයා කරපු දේවල් අපි නැහැ කියන්නේ නැහැ. එ්ත් ඒ කරන අතර වූ අක්‍රමකතා එතුමා හොයා බැලුවේ නැහැනේ. අන්න එ්කයි අපි කියන්නේ පුලුවන් නම් හොරු අල්ලන්න කියලා (නි)

:       0       0

තිලිණ Thursday, 23 June 2016 09:26 AM

බාදක මැදින් යන ගමනේ ජයග්‍රහණය වැඩි ඈතක නොවේ. (ර)

:       0       0

සමන් Thursday, 23 June 2016 09:26 AM

කෙලෙහිගුණ අමතක නොකිරීම හොඳ මිනිස් ගුණයක්. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 23 June 2016 05:03 PM

එතකොට හොරට ඇටර්නි බලපත්‍ර හදා තිබෙන්නේත් ජනතාවගේ යහපත සඳහාද? (නි)

:       0       0

පාඨලී Thursday, 23 June 2016 09:27 AM

ඔබ තුමන් සැබෑම මිතුරෙක්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 23 June 2016 06:29 PM

රාජපක්ෂලා කියන්නේ මහජන මුදල් හොරාකන්නම උපන් හපන් අය. නැත්නම් සුනාමියෙන් අන්ත අසරණ වුණ මිනිසුන්ට දුන් මුදල් වලින් රුපියල් කෝටි ගණනක් ගසාකාවිද? ඔය බලන්න ගියේත් රුපියල් කෝටි 70 ක් වංචා කරපු කෙනෙක්නේ. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 23 June 2016 06:45 PM

මහින්ද කියන්නේ මුල අමතක කරන කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

සිරි Thursday, 23 June 2016 07:49 PM

යහපාලනය යනු මෛත්‍රියෙන් වෛරයට යන මඟද කියා සිතේ (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 23 June 2016 10:04 AM

ගිලිහුන බලය නැවත ලබා ගන්න නම් ජනතාවට සමීප වීම දෙශපාලකයන් සතු තවත් එක අංගනයකි. (ර)

:       0       0

ජයන්ත මුදලිගේ Thursday, 23 June 2016 10:09 AM

මේ වගේ ජනතා නායකයෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ. (ර)

:       0       0

රොහාන් පෙරේරා Thursday, 23 June 2016 10:15 AM

එතුමා ඇතිකරපු පාලනයේ අතුරු ප්‍රතිඵල මේවා. ගෝලයන්ට ඕන විදිහට පිස්සු කෙලින්න දුන්න නීතියක් නැතුව (බ)

:       0       0

දර්ශන Thursday, 23 June 2016 10:32 AM

හොරුන් අල්ලන්නැතිව ඉන්නකොට කියනවා කෝ හොරු ඇල්ලුවද කියලා. හොරු ඇල්ලුවාම කියනවා දේශපාලන පලිගැනීම් කරනවා කියලා. අනේ මන්දා ඉතිං කවුරු හරිද කවුරු වැරදිද කියලා. (ර)

:       0       0

ඩඩ්ලි Thursday, 23 June 2016 11:27 PM

මේක සිද්ධවෙලා තියෙන්නේ මහින්ද මහතාගේ කාලයේදී. එයා ඒවා යටගැහුව නිසා තමයි මේපැත්තට පැනලා නැවත එ් පැත්තට පැන්නේ. එදා මොහු හිරේ නොදැම්මාට වැරදිකරු කවුද? (නි)

:       0       0

රාධා Friday, 24 June 2016 12:29 AM

අර ෆොන්සේකා ඇදගෙන ගොස් හිරකරනකොට මේවා හිතුනේ නැත්තේ මොකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 29 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2060 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1066 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 929 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 722 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2453 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site