IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගම්මන්පිල රිමාන්ඩ්

ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා කළැයි සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

GLA_6434 GLA_6435 GLA_6457

 



අදහස් (0)

ගම්මන්පිල රිමාන්ඩ්

ජී. නන්දන Saturday, 18 June 2016 11:54 AM

රජයට පක්ෂ අයට වෙනත් විදිහක සැළකිල්ලක් මොකද? (නි)

:       0       0

ලලිත Sunday, 19 June 2016 06:58 AM

බොහෝ කට්ටියක් මෙතන සතුටු වෙනවා නිතිය කාටත් පොදු වෙන්න ඕනේ විරුද්ධ වාදින්ට විතරද ? (ම)

:       0       0

සේනක Saturday, 18 June 2016 12:07 PM

අනිවාර්යයෙන්ම මෙයාටත් ලෙඩවෙලා රෝහලට වෙලා රිමාන්ඩ් කාලය ගෙවෙයි. (නි)

:       0       0

කපිල Saturday, 18 June 2016 12:12 PM

සිල් රෙදි ඇඳගෙන මහරජතුමාටම ආවඩන මේවගේ අයට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක වියයුතුය. (නි)

:       0       0

විජේ Saturday, 18 June 2016 12:13 PM

අර අහවල් ඇමතිතුමාව අත්අඩංගුවට ගන්න කියලා කෑගහනකොට අපිටත් හිතුන කර්මය (චේතනාව) මෙතුමා පසුපසත් එන බව. ඒ නිසා මෙයා ගැන කලබල වෙන්න දෙයක් නැහැ. මෙතුමා ඉල්ලලා ගත්ත දෙයක් මේක (නි)

:       0       0

උපාලි Saturday, 18 June 2016 12:24 PM

ඔය කොටස් ගන්නවත් එක්කම අලි පැටියෙකුත් ඇති කළා නම් ඇප අරන් එළියේ ඉන්න තිබුනනේ. (නි)

:       0       0

මාලි Sunday, 19 June 2016 07:16 AM

යහපාලන රජය බලයට පැමිණියාට පසු කරපු හොඳම වැඩේ කියල මට සිතෙනවා (ම)

:       0       0

අයිරාංගනී Saturday, 18 June 2016 12:29 PM

එහෙම දෙයක් කරල තියෙනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

ලසිත් Saturday, 18 June 2016 12:31 PM

දැන් එයත් ලෙඩ වෙයිද දන්නේ නැහැ. මෙච්චර දවසක් නම් කිසිම ලෙඩක් තිබුණෙ නැහැ (නි)

:       0       0

කවිඳු Monday, 20 June 2016 07:56 AM

රටේ උත්තරීයත්වයට අභියෝග කරනවා. පක්ෂ පාට වලින් ස්වාධීන පාලනයක් දැකීමට නොහැකිය (නි)

:       0       0

නයනකාන්ත Saturday, 18 June 2016 12:47 PM

දැන් ආණ්ඩුවේ බලවතුන්ගේ කැමැත්තටද වැඩ වෙන්නේ? හරිම හිනා! (නි)

:       0       0

විල්ෆ්‍රඩ් සිරිවර්ධන මෙල්බර්න් Saturday, 18 June 2016 12:47 PM

අපිට මේ සුද්දන්ගේ සල්ලි නෙමෙයි, මේ රටේ පහුගිය කාලේ බිලියන ගණන් ගසාකපු මෙගා ඩීල් සල්ලි ටික අරන් දෙන්න. (නි)

:       0       0

රන්ජිත් Sunday, 19 June 2016 08:00 AM

විල්පත්තු කෑලේ කපපු අය තවමත් නිදෑල්ලේ එයාලාට නීතිය ක්‍රියත්මක වෙන්නේ කවදාද? (ම)

:       0       0

දිලිප් Monday, 20 June 2016 07:58 AM

පිට ඔපය පලක් නැත. ඇතුළාන්තය පිරිසිදු වියයුතුය. (නි)

:       0       0

ගාමිණි Sunday, 19 June 2016 08:20 AM

රට ජාතියට වඩා ලොකු වෙලා තමුගේ විරුද්ධ දේශපාලන වාදීන් නිතිය කෝ අපේ රටේ (ම)

:       0       0

කේෂලා Saturday, 18 June 2016 12:54 PM

මේ සැරේ ආණ්ඩුව හොඳ වැඩක් කරලා තියෙනවා. (නි)

:       0       0

අරවින්ද Saturday, 18 June 2016 01:01 PM

දැන් ඉතින් විඳවන්නකෝ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 18 June 2016 01:09 PM

මොකක්ද දන්නේ නැහැ හැදෙන ලෙඩේ නේද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 18 June 2016 01:09 PM

සිල්වත්, ගුණවත්, අවංක යැයි කියාගන්න, සුදු ඇඳුමෙන් හැමවිට සැරසී සිටින ගම්මන්පිල උපාසක මහත්තයාට මේ පෝය දින දන්සැල් වඳින්න වෙන්නේ රජයේ බෝඩිමේ වීම ඇත්තටම දෛවයේ සරදමක් නොවේද? (නි)

:       0       0

අසංක Saturday, 18 June 2016 01:15 PM

සුදු පිරුවට ඇන්ඳට බොහෝදෙනාගේ ඇතුළ කුණු ගොඩක් (නි)

:       0       0

ලීල් Saturday, 18 June 2016 01:28 PM

මම දන්නා ගම්මන්පිල හොරෙක් නෙමෙයි. එහෙම නොවන කෙනෙකුට මෙහෙම දඬුවමක් දුන්නහම එය ස්වභාව ධර්මයට යටයි. බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඉන්දික Saturday, 18 June 2016 01:52 PM

කට පුරෝලා හිනාවෙලා අත වන වන ගියාට එ්කෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා නිර්දෝෂියි කියලා. (නි)

:       0       0

තිලක් - නුවර Sunday, 19 June 2016 09:10 AM

මාතෘභූමියට ආදරය කරන්න එය ආරක්ෂා කරන්න ඔබට වරදින්නේ නැත. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 18 June 2016 01:59 PM

මම දුටු සෑම දේශපාලකයෙකුම රිමාන්ඩ් එකට හිරගෙදරට යන විට මුහුණේ ලොකු සතුටු සිනහවකින් යුතුව යන්නේ. ඔවුන් සිතනවද දන්නේ නැහැ, මෙසේ රිමාන්ඩ් බාරයට හෝ සිර ගෙදරට යෑම දේශපාලනයට ලොකු වැදගත්කමක් ලැබෙනවා කියා (නි)

:       0       0

අශෝක Saturday, 18 June 2016 02:08 PM

අපි දන්නා විදිහට උසාවියෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට යැවීමට නියෝගයක් දුන්විට හැම මනුස්සයෙකුම දුක් වෙනවා. එහෙත් මේ දේශපාලකයෝ කියන අයට බන්ධනාගාරයට නියමවුණා කිව්වහම පුදුම සතුටක්නේ තියෙන්නේ (නි)

:       0       0

තුෂාර Saturday, 18 June 2016 02:10 PM

කරුණාකර ජනදුක හඳුනාගෙන දුෂ්ටත්වයෙන් මිදෙන්න (නි)

:       0       0

නිමාලි Saturday, 18 June 2016 02:20 PM

ලැජ්ජයි ලැජ්ජයි. මරු යහපාලනේ. අවුරුදු 19 කලින් වැරදි හොයනවා නම් ඔය ඕනෑතරම් අපරාධකාරයෝ ඉන්නේ. (නි)

:       0       0

සරත් Saturday, 18 June 2016 02:23 PM

මෙයා හිනාවෙන්නෙ අහවල් දේකටද? (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 18 June 2016 02:30 PM

දැන් ඉතින් මොරදෙන්න බැරියෑ මෙන්න පළිගන්නවෝ කියලා (නි)

:       0       0

ජයම්පති Saturday, 18 June 2016 02:32 PM

සති දෙකක් විතර මාධ්‍ය සංදර්ශන පැවැත්වෙන එකක් නැහැ එහෙනම් (නි)

:       0       0

සුසිල් Saturday, 18 June 2016 02:52 PM

මේකට රජය සම්බන්ධ නැහැනෙ. මේක තනිකරම ගම්මන්පිල පුද්ගලිකව කළ වංචාවක්. පැමිණිල්ල දාලා තියෙන්නෙ ගිය රජය කාලේ අගතියට පත් ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයා (නි)

:       0       0

මේනක Saturday, 18 June 2016 02:57 PM

හිනාවෙවී යන කැත විතරක් (නි)

:       0       0

රොකී Saturday, 18 June 2016 03:01 PM

පහුගිය කාලේ හිටපු ජනාධිපතිගේ අනුග්‍රහයෙන් බේරිලා හිටියා නේද? හැමදාම ඒ සෙල්ලම් බැහැ මිස්ටර්. නමට නම් පිවිතුරු හෙළ උරුමය. (නි)

:       0       0

කමල් Saturday, 18 June 2016 03:00 PM

දැන් කට්ටියටම හරි සතුටු ඇති ලොකු වැඩක් කළා කියා. (නි)

:       0       0

සමන් මිනුවන්ගොඩ. Sunday, 19 June 2016 11:20 AM

ඇත්ත, වැරදි කළා නම් දඩුවම් විදින්න ඕන. දඩුවම් කරන්නත් ඕන. ගැටළුව නම් අද ආණ්ඩුවේ ඉන්න ඔක්කොම පාරිශුද්ධද ? (ර)

:       0       0

කාංචන Saturday, 18 June 2016 03:08 PM

වැරදිකරුවෙක් වෙලත් ගානක් නැතුව වගේ යන්නේ පුරුදුකාරයෙක් වගේ මේවට. මෙහෙමත් මිනිසුන්! (නි)

:       0       0

රෝහිත Saturday, 18 June 2016 03:10 PM

දැන් ඔන්න එකපාරටම නැති ලෙඩක් හැදිලා හෙට උදේ ඉඳලා බන්ධනාගාර රෝහලේ නවතී! (නි)

:       0       0

තිස්ස Sunday, 19 June 2016 11:30 AM

රටේ නිතිය ක්‍රියාත්මක වෙන හැටි අපිට තියෙන්න නොසතුටක් (බ)

:       0       0

චතුරි Saturday, 18 June 2016 03:24 PM

ගොඩක් ඉස්සර ලංකාවේ ජනයා හිරගෙදරට ගෙනියනවා කියන්නේ ලැජ්ජා නැති දෙයක්. දෙමව්පියන් අඬ අඬා පස්සෙන් එනවා. එ්කටත් එක්ක දැන් කාලේ දැල් ගහපු බස් එකේ යන්නේ ටටා කිය කියා (නි)

:       0       0

සිල්වා Saturday, 18 June 2016 03:42 PM

හොරකම් කරලත් ලැජ්ජාවක් නැහැ. තවත් හිනාවෙනවා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 21 June 2016 07:41 AM

දැන් ඉතින් අායෙමත් පොකට් එක ඇරලා සීයේ කොළ ගන්න වේවි, ඇප දීලා එළියට ගන්න. (නි)

:       0       0

උපුල් Saturday, 18 June 2016 04:06 PM

හොරකම් කෙරුවත් හිනාවෙවී යන්නේ. (නි)

:       0       0

කරු Saturday, 18 June 2016 04:21 PM

මහලොකු වීරකමක් කරලා වගේ යන හැටි? (නි)

:       0       0

මහේෂ් Saturday, 18 June 2016 04:23 PM

රිමාන්ඩ් වෙන්න යන්නේ හරියට වීරයෝ වගේ (නි)

:       0       0

රත්නායක Saturday, 18 June 2016 04:30 PM

ලැජ්ජා නැතුව හිනාවෙන හැටි? මොවුන්ට මේවා බොහොම පොඩි දේවල් (නි)

:       0       0

කරුණාරත්න ගම්පොල Saturday, 18 June 2016 04:34 PM

පිවිතුරු නමටත් කැළලක් නේද මහත්මයා? ඔබතුමා ඕස්ට්‍රේලියන්කාරයෙකුටත් ඔහොම කළා කියන්නේ අපේ රටට ගෞරවයක්ද? මොනවා වුණත්, ඇත්තම කියලා සාධාරණයට හිසනමලා බේරිලා එන්න. (නි)

:       0       0

කපිල Saturday, 18 June 2016 04:37 PM

ඔබතුමාත් මහලොකුවට කයිවාරු ගහන්නේ නැතුව යහපාලානේ පැත්තට පය තිබ්බා නම් යසට ඉන්නවනේ ඇමතිකමකුත් අරගෙන. ඔය කිසි කරදරයක් නැහැ. (නි)

:       0       0

සනත් Saturday, 18 June 2016 04:36 PM

වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් දියයුතුය (නි)

:       0       0

ජනහිත Saturday, 18 June 2016 05:22 PM

යහපාලනයට දීර්ඝායු වේවා! ඊළඟට කවුද? අනේ මෙහෙම ලංකාවක්! අනේ මෙහෙම යහපාලනයක්! හරි වැඩේ වෙන්නේ, දැන් විදේශිකයෝ පටන් ගනීවි ඔය සෙල්ලම. (නි)

:       0       0

ගුණේ Saturday, 18 June 2016 05:19 PM

රෙද්ද සුදු වුණාට වැඩ කළුයි. වැඩත් පිවිතුරු වුණා නම්... (නි)

:       0       0

වත්සලා Sunday, 19 June 2016 03:27 PM

විල්පත්තු කෑලේ කපපු අය තවමත් නිදෑල්ලේ එයාලාට නීතිය ක්‍රියත්මක වෙන්නේ කවදාද? (ම)

:       0       0

ධම්ම Saturday, 18 June 2016 06:41 PM

සද්ද නොකර හිටියා නම් පාඩුවේ ඉන්න තිබුනානේ. මොකක්ද අයියා මේ කරගත්තේ? (නි)

:       0       0

විජේසුන්දර Saturday, 18 June 2016 06:58 PM

දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන්... කටු ඉඹුලේ අප එල්ලාපන්... යුක්තිය උදෙසා කෑ මොරදීමයි, දඟගෙයි ලෑමට අප සැම කළ පව... මුකවාඩම් බැඳ එකෙකු නසන කල... දනිව් සුවහසක් තව උපදින බව... වරදට එරෙහිව අවි ඔසවන්නේ... රටකට දයකට හිත ඇති මිනිසුන්... ශාන්තිවාදී තපස් රකින්නේ... පිට කොඳු බිඳගත් ඔලමොළ නිවටුන්... (නි)

:       0       0

ඉන්දික Saturday, 18 June 2016 07:14 PM

බලනකොට ජාත්‍යන්තර හොරකමක්නේ කරලා තියෙන්නේ (නි)

:       0       0

අජන්ත Saturday, 18 June 2016 07:36 PM

මාර වැඩක්නේ, දැන් හිරේට යනකොටත් අතවනනවනේ. මේ ගොල්ලන්ට ලැජ්ජාවක් නැද්ද? (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Saturday, 18 June 2016 07:59 PM

විලි ලැජ්ජාවක් තියෙන මිනිහෙක් හිනාවෙලා යන්න ඕනෑ තැනක්ද හිරගෙදර කියන්නේ. හිරගෙදරත් මාර්කටින් එකක් වෙලා. අපේ රටට ගිය කලක්! තව ටික දවසකින් වටේ හිටිය අනිත් ලොකු හොරු ටිකත් ඒවි දුක සැප බලලා යන්න. හෙට අනිද්දා ප්‍රෙෂර් හැදිලා බන්ධනාගාර රෝහලට ඇතුළත්වෙලා ගෙදරින් හම්බෙන කෑම එකත් කාලා පොඩි විවේකයක් අරගෙන එළියට ආවම කියයි හිර ගෙවල් දහයක දැම්මත් මගේ කටවහන්න බැහැ කියලා. ඉතින් ඔන්න ඕකයි අපේ සුන්දර සිරිලක් දෙරණේ අලුත්ම තත්වය. (නි)

:       0       0

කරුණාසේන Saturday, 18 June 2016 08:21 PM

නියමයි. මට නම් හරි සතුටුයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 19 June 2016 05:14 PM

තිලක් - නුවර, මාතෘ භූමියට ආදරය කරන්න කියලා කියන්නේ සුද්දන්ගෙන් හොරකම් කරලද? (නි)

:       0       0

කරුණාජීව Saturday, 18 June 2016 08:30 PM

දැන් ඉතින් කාලා එන්නකෝ. කියලා වැඩක් නැහැ. මගේ හිතට නම් උපරීම ආශ්වාදයක් දැනෙනවා (නි)

:       0       0

පෙරේරා Saturday, 18 June 2016 08:29 PM

හරිම අමුතු හිනාවක්නේ මෙතුමාට තියෙන්නේ. (නි)

:       0       0

අප්පුහාමි Saturday, 18 June 2016 08:35 PM

හරි පුදුමයි මෙයාටත් අසනීප නොවුණොත් (නි)

:       0       0

අහමඩ් Saturday, 18 June 2016 08:51 PM

බොහොම හොඳ අධිකරණ තීන්දුවක් (නි)

:       0       0

දයාන් Sunday, 19 June 2016 07:06 PM

යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන අවස්ථාවක් (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 19 June 2016 08:27 PM

බලන්නකෝ හිනාව දාගෙන යන හැටි !!! (නි)

:       0       0

සුමුදු Saturday, 18 June 2016 10:18 PM

මහින්ද මහත්තයා ඉන්න කාලේ නම් ඔහොම මිනිස්සු හිරේ ගියේ නැහැ (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 19 June 2016 11:23 PM

මෙයත් පිවිතුරුයි කිය කියා කරපු වැඩ? (නි)

:       0       0

ටෙෂාන් Saturday, 18 June 2016 11:33 PM

නියමයි. ඔන්න ඔහොම හිනාවෙලා දුක්කරදර විඳගන්න (නි)

:       0       0

ගුණේ Sunday, 19 June 2016 12:23 AM

මේ අපේ පිවිතුරු ගම්මන්පිල මහත්තයද? (නි)

:       0       0

බිමල් Monday, 20 June 2016 12:49 AM

අධිකරණය කරලා තියෙන්නේ රිමාන්ඩ් කරන එක. ඇයි හැමෝම මේකේ තීන්දු දෙන්නේ? (නි)

:       0       0

කරුණාරත්න ගම්පොල Monday, 20 June 2016 01:29 AM

මහත්තයෝ, මට හිතාගන්න අමාරුයි ඔබ වංචාකාරයෙක්ද කියලා. අයියෝ සල්ලි! (නි)

:       0       0

ලුම්බිණි Sunday, 19 June 2016 12:35 AM

ලොකු වරප්‍රසාදයක් ලැබුනා වගේ මෙතුමාගේ පෙනුම. (නි)

:       0       0

ලයනල් Sunday, 19 June 2016 12:42 AM

ඔබට කරන්න තියෙන්නේ ආණ්ඩුවට බණින එක නෙමෙයි, තමන් නිර්දෝෂී කියලා පෙන්නන එක. සුදු ඇන්ඳට වැඩ කළුම කළුයි (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 19 June 2016 12:52 AM

කාට වුණත් නීතිය, සාධාරණය ළඟ දණ ගහන්න වෙනවාමයි මහත්තයෝ (නි)

:       0       0

සරත් Sunday, 19 June 2016 01:18 AM

වැරදි වැඩ කරලා, සුදනා වගේ බොරුවට හිනාවෙන්න දක්ෂයි (නි)

:       0       0

රංග ප්‍රියංකර Sunday, 19 June 2016 01:34 AM

මේ වගේ දේශපාලුවෝ අපේ රටේ ජනතාව විතරක් නොවෙයි විදේශීය ජාතිකයොත් විකුණාගෙන කාලා. මේ වගේ දේශපාලුවෝ සදහටම හිරකරලා තියන්න. තවත් ඉන්නවා, ඒ අයත් සදහටම හිර කරන්න. අපේ රට විනාශකරන සියලුම මේ වගේ සුදු ඇඳපු දේශපාලුවෝ නැති කරන්න අපි සියලුදෙනා එකතුවෙමු. අපි එපා කියපු මේ වගේ දේශපාලුවෝ නැවතත් ඇයි ගෙනාවේ? හොරු නැතුව ඇත්තටම රට පාලනය කරන්න බැරිද? ඊළඟ පාර ඒ ගැන දෙවරක් තෙවරක් හිතුවොත් හොඳයි නේද? (නි)

:       0       0

අරුණ Monday, 20 June 2016 03:03 AM

යහපාලනේ අය වැරදි කළාම පැමිණිල්ල පිටින්ම උසාවියේදී විසිවෙනවා. සීසීටීවී ක්‍රියාවිරහිත වෙනවා. (නි)

:       0       0

සමන් Monday, 20 June 2016 03:06 AM

දේශපාලන ප‍්‍රතිවාදීන් දඩයම් කරන යහපාලන ආණ්ඩුවේ මේ ක‍්‍රියාපිළිවෙත අපි තරයේ හෙළාදකිමු (නි)

:       0       0

නුවන් Monday, 20 June 2016 03:13 AM

මෙයා හොරෙක්ද නැද්ද කියලා අපිට තාම කියන්න බැහැ. තාම සැකකරුවෙක් පමණයි. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 19 June 2016 01:45 AM

පොළියත් එක්ක පසුකලෙක ගමු නේද ගම්මන්පිල මහත්තයෝ? (නි)

:       0       0

සත්‍යයා Sunday, 19 June 2016 01:48 AM

හිරයක් ගන්නවා සහ හිරේ යනවා කියන දෙකම සමානයි කියන්න වගේ සතුටකින් මෙයා හිනාවෙන්නේ. එහෙනම් ඔබටත් සුභ මංගලම්! (නි)

:       0       0

ඇන්ජලෝ Sunday, 19 June 2016 01:57 AM

අනේ රටට වැඩක් නැති අනෙක් අයවත් මේකටම දාන්න (නි)

:       0       0

කමණි Sunday, 19 June 2016 02:01 AM

මේ වගේ පිවිතුරු උත්තමයින් පාර්ලිමේන්තුවට පත්කරලා යැව්වේ කවුද හැබෑටම? (නි)

:       0       0

සූරිය Sunday, 19 June 2016 02:08 AM

විජේසුන්දර, බොහොම ස්තුතියි ඔබට! (නි)

:       0       0

ජයන්ත Sunday, 19 June 2016 02:06 AM

ලස්සනේ බැහැ මාංචුත් එක්ක ඉන්නකොට (නි)

:       0       0

ජයන්ත Sunday, 19 June 2016 02:11 AM

හිරේ ගිහින් අාවා කියලා මොවුන්ට පාඩුවක් නැහැ (නි)

:       0       0

රණසිංහ Monday, 20 June 2016 04:08 AM

ඔය ආණ්ඩුව ඇතුළේම ඉන්න තවත් කිහිප දෙනෙක් ඉන්නවා නේද? ඒ කට්ටිය ගන්නේ නැත්තේ මොකද? (නි)

:       0       0

උපාලි Sunday, 19 June 2016 02:19 AM

ඉස්සර අපේ රටේ ජන නායකයින් හිරේ වැටුනේ සුද්දන්ට එරෙහිව රට වෙනුවෙන් සටන් වැදිලා. ඔවුන් එළියට ආවහම ජාතික වීරයෝ වුණා. මේ ගොල්ලෝ හිතනවා කැත වැඩ කරලා හිරේ යනකොට මාංචු කුට්ටම උස්සලා පෙන්නුවහම එළියට එනකොට ජාතික වීරයෝ හැටියට පිළිගනියි කියලා. වැඩේ කියන්නේ අපේ මිනිස්සු එහෙම පිළිගන්නවා නේන්නම්. ඉතින් හිනා යනවා නේන්නම්. (නි)

:       0       0

පාඨලී Monday, 20 June 2016 04:23 AM

කෝ හිරුණිකා? ජෝන්? පාඨලී? රාජිත? කෝ මේ අයට නීතිය? නීතියේ කන්‍යාවට පෙනෙන්නේ විරුද්ධවාදීන් පමණද? (නි)

:       0       0

සලීත් Sunday, 19 June 2016 02:39 AM

හොඳ වැඩේ. දැන් මොනවා කියයිද මන්දා (නි)

:       0       0

තිළිණ Monday, 20 June 2016 04:45 AM

මම දන්නා තරමින් ගම්මන්පිල කියන්නේ හොරෙක් නෙමෙයි. එතුමාගේ පාසල් මිතුරන් ඊට සාක්ෂි දරාවි. පොලිස් නිලධාරීන් ඕස්ට්‍රේලියාවට ගොස් විදේශීය ජාතිකයා මුණගැසීද මේ පැමිණිල්ල සටහන් කරගෙන තියෙන්නේ? පොදු නීතිය නම් පැමිණිලිකරු පොලීසියට ගොස් පැමිණිල්ලක් කළයුතුමයි. (නි)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 19 June 2016 02:49 AM

වරදක් කරලා තියේ නම් දඩුවම් දිය යුතුයි. ඒකෙ දෙකක් නැහැ. මහා ජනතාව ප්‍රතික්ෂේප කළා, (ම)

:       0       0

ලක්ෂ්මන් Monday, 20 June 2016 04:58 AM

මේ දේශපාලුවෝ ඔක්කොම එකයි. මොවුන්ගේ මුහුණු දැක්මත් අප්‍රසන්නයි (නි)

:       0       0

කනිෂ්ක Monday, 20 June 2016 05:14 AM

සුදු පිරුවට ඇඳලාම යමුකෝ! (නි)

:       0       0

සුභාෂ් Sunday, 19 June 2016 03:31 AM

යහපාලනය යනු..පෙර භවයන් වලදී පවා ඔවුන්ගේ විරුද්ධ වාදී පිරිස් සිදු කර ඇති වැරදි ක්‍රියාවන් සොයා දඬුවම් ලබා ලබාදෙන අති ශුද්ධවන්ත ආශ්චර්යමත් පාලනයකි. (ම)

:       0       0

විජේ Monday, 20 June 2016 05:16 AM

ඔක්කොම හිරගෙට කැන්ඳන්නේ ආණ්ඩුවිරෝධී අය විතරනේ. ඇයි ඒ? අපේ මිනිසුන්ගේ ඇස් පෑදෙන්නෙම නැහැනේ (නි)

:       0       0

විජේ Monday, 20 June 2016 05:21 AM

මගේ ඉල්ලීම නම් මහජනතාව මීට වැඩිය බුද්ධිමත් වියයුතුයි. මේ අාණ්ඩුවේ වෙන දේවල් හරි කිය කියා ඉන්න එපා. වැරැද්ද පෙන්නා දෙන්න. (නි)

:       0       0

සිරි Sunday, 19 June 2016 03:57 AM

මෛත්‍රිය වෙනුවට වෛරය ,අබුද්දස්ස කාලේ???? (ම)

:       0       0

සරත් Monday, 20 June 2016 06:30 AM

සුදුරෙදිත් ඇඳගෙන කරන දේවල් තමයි මේ. මොවුන්ට දැඩි දඬුවම් දියයුතුයි (නි)

:       0       0

පද්මිණි Sunday, 19 June 2016 05:04 AM

වැරද්දක් කරලා අහුවුනම දත් විලිස්සල හිනාවෙන්නේ ලැජ්ජාව ඉවසන්න බැරි හින්ද. හීනමාන ලක්ෂණයක්. (ම)

:       0       0

විද්‍යා (ම) Sunday, 19 June 2016 05:17 AM

යන්තම් කනක් ඇහිලා ඉන්න පුළුවන්. හෙට අනිද්දට ලෙඩවෙලා වාට්ටුවකට යාවි. ඔය සෙට් එකම ඔහොම තමා. (ම)

:       0       0

විජේ Sunday, 19 June 2016 06:16 AM

මට එක ප්‍රස්නයක් තියෙනවා පාර්ලිමේන්තුවෙන් අහන්න, උසාවියෙන් දඬුවම් ලබන අයට නැවත ඡන්දයට එන්න පිළිවන්ද, එහෙම පුළුවන් නිසාවෙන්න ඇති මෙයාලා හිනාවෙන්නේ අත්අඩංගුවට ගන්න කොට (ම)

:       0       0

බණ්ඩාර Saturday, 18 June 2016 11:35 AM

පුයර බබා වගේ හිටියට පුදුම හොර වැඩනේ කරලා තියෙන්නේ (නි)

:       0       0

කරු Sunday, 19 June 2016 06:56 AM

නිතිය දැන් බල්ලාට ගිහින් රට කොහෙටද දැන් යන්නේ විරුද්ධවාදීන් දඩයම් කරනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 587 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1145 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1702 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 428 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1141 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2098 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site