ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ගැමියෝ කිලෝමීටර 10ක් උද්ඝෝෂණයේ
සරණ Thursday, 17 September 2015 08:41 AM
ඇයි දන්නෑ කාන්තාවො විතරක් උද්ඝෝෂණයට ආවේ. මෙච්චර මේ අපි ඉද්දි පොඩි එකෙක් අල්ල ගත්තෙ ඇයි කියල තරහටවත්ද? (බ)
නිලු Thursday, 17 September 2015 08:58 AM
මෙච්චර දෙයක් වෙලත් අපේ කට්ටිය කතා කරන්නේ ටෙලි නාට්‍ය ගැන.මලක් වගේ ඉන්න දරුවෙක් කමතුරයෙක් බිලි ගත්ත.එකත් තව ටික දවසකින් අමතක කරයිද අපේ කට්ටිය (අ)
ඉමේෂ් Thursday, 17 September 2015 05:45 AM
හැමදාම උද්ඝෝෂනේ කර කර ඉන්න ඉතින්. වෙන වැඩකුත් නැහැ නේ. (බ)
වසන්ජය Thursday, 17 September 2015 08:55 PM
මහපොළොව නුහුලන මෙවන් අපරාධයක් සම්බන්ධයෙන් ඇතැම් අය ඉදිරිපත් කරන අදහස් දැක්කහම කණගාටුවක් දැනෙනවා (නි)
උපුල් Thursday, 17 September 2015 07:05 AM
දවල්ට උද්ඝෝෂණය කළාට කමක් නැහැ ඒ වුනාට මොනවා කරත් රැට "මේ ආදරේ" බලන්න අමතක කරන්න එපා .ඒ වගේම වරද්දනේ නැතුව කොරියන් ටෙලි ටිකයි. ලංකාවේ තුට්ටු දෙකේ මෙගා ටිකත් බලන්න ඕනේ.ඒවාට පස්සේ වෙලාවක් තිබුනොත් ගෙදර පොඩි උන් ඉන්නවද? නිදිද? උන් කාලද? හෙට උන් ඉස්කෝලේ වැඩ කරලද ? උන් හෙට ඉස්කෝලේ ගෙනියන්නේ මොනාද ? ගෙදර දොරවල් ජනෙල් වහලද ? කියල බලන්න (වැදගත්ම නැහැ) හොදේ. එල්ලුම් ගහ ගෙනාවම අනිත් ඒවා හරි යනවා හොදේ (බ)
ප්‍රසාද් Thursday, 17 September 2015 07:19 AM
අපේ කාලයේ බැලූ යශෝරාවය, දූ දරුවෝ, අසල්වැසියෝ වැනි හරවත් ටෙලිනාට්‍ය මේ නව පරපුරට දකින්නට ලැබෙයි නම් මීටවඩා යහපත් සමාජයක් බිහිවෙනු ඇති යන්න මගේ අදහසයි. (නි)