IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ගැමියෝ මිනුවන්ගොඩ පාරේ දන් දෙති

මිනුවන්ගොඩ යාගොඩමුල්ලේදී පසුගිය 10 වැනිදා ජනපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රියක් බස් දෙකක හැපීමෙන් පස් දෙනකු මියගිය තැන අද (16) ගැමියෝ හත්දවසේ දානය දුන්හ.

පාර අයිනේ කූඩාරමක සාංඝික දානය දී මියගිය පිරිසට පින් පැමිණවීමේ පිංකමට ජනපති ආරක්ෂක අංශයද සහභාගීවී සිටියේය. අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මන් සුවය පැතීමද එහිදී සිදුවිය.

 



අදහස් (0)

ගැමියෝ මිනුවන්ගොඩ පාරේ දන් දෙති

ගාල්ලගේ Wednesday, 16 September 2015 08:32 AM

බස් රියදුරන් ගේ වැරද්දක් නැහැ. නීතියට අනුව පාරේ හරි පැත්තෙන් ගියේ.(ම)

:       0       0

ගයන් Wednesday, 16 September 2015 08:45 AM

මේක උතුම් පින්කමක්. ගැමියන්ට පින් සිදු වේවා. මියගිය ඇත්තන්ටත් පින් අනුමොදදන් වේවා. මේවාට කාටවත් බැනලා වැඩක් නැහැ. අපි හැදෙන්න අපි වග බල ගන්න ඕනේ. එක පිඑස්ඩි එකේ යටත් එසේමෛයි. ගම්මුන්ට නීරෝගී සැප ලැබේවා (ම)

:       0       0

දිමුත් Wednesday, 16 September 2015 08:55 AM

බස් රියදුරන්ගේ කිසිම වැරැද්දක් නැහැ. (බ)

:       0       0

මොහාන් Wednesday, 16 September 2015 09:02 AM

ගාල්ලගේ, හරි පැත්තෙන් ගිය එක ඇත්ත. එත් අනතුරක් වලක්වා ගැනීමට තිබුන එක්කෙනක් හරි බ්රේක් ගැහුවා නම්. (අ)

:       0       0

රෝහණ Wednesday, 16 September 2015 09:12 AM

මෙතරම් දේවල් වෙලත් මට්ටු වෙන්නේ නැති හැටි මේ අදත් ගියේ එම ක්‍රමයටම්ය් (බ)

:       0       0

අනුර Wednesday, 16 September 2015 09:15 AM

බස්රථයේ අධික වේගයෙන් වංගුව ගැනීම අනතුර වලක්වා ගැනීමට නොහැකි වීම උසාවිය මගින් නිගමනය වෙනවා දෙවනුව අපරීක්ෂාවෙන් ධාවනයට ජීප් එක (බ)

:       0       0

සමන් වසන්ත Wednesday, 16 September 2015 09:18 AM

මමත් දැක්ක සි සි ටීවී දර්ශන. පෙනුන විදියටනම් බස් රථ පුළුවන් උපරිමය කරා. වැස්ස නිසා බස් රථ කොහොමත් හිමින් ගියේ. හැබැයි ඩිෆෙන්ඩර් රථය බස් දෙක මැදින් දාන්නේ නැතුව ඉදිරිපසින් ආ බස් රථය සමග මුහුණට මුහුණ ගැටුණා නම් තරමේ රථයේ පසු පස ගමන් කරමින් මියගිය තිදෙනා තුවාල ලබා බේරෙන්න තිබුනා. මියගිය සියලු දෙනාට නිවන්සුව පතන අතර අනෙක් අය මෙම සිද්ධිය ආදර්ශයට ගිනියි කියා සිතනවා. (බ)

:       0       0

අනුර Wednesday, 16 September 2015 09:22 AM

කඩ ඉරි තිබෙද්දී ඉස්සර කරන්න හදන වාහනයක් ඉඩ නොදී තනි ඉර දක්වා ගෙනයාමට බස්‌ රියැදුර ක්‍රියා කිරීම මිනි මැරීමට තැත් කිරීමකි අධික වේගයෙන් වංගුව ගැනීම අනෙක් බස්‌ රියදුරාගේ වරදකි අනතුර වලක්වා ගැනීමට නොහැකි වීම එම නිසා උසාවිය ඔවුන්ගේ බලපත්‍ර තහනම් කළා ගාල්ලගේ ඔන්න තත්වේ (බ)

:       0       0

අනුර Wednesday, 16 September 2015 09:23 AM

නීතියට අනුව පාරේ හරි පැත්තෙන් අධික වේගයෙන් ගියේ (අ)

:       0       0

රණතුංග උඩුගම්පොල Wednesday, 16 September 2015 09:36 AM

රුවන් , ඉන්දික , ගාල්ලගේ , මනුෂ්සකම පැත්තෙන් හිතන්න . ඔබ තිදෙනාටත් නිවන්සුව (අ)

:       0       0

ජනක Wednesday, 16 September 2015 09:49 AM

හැමෝම යම්තැනක කුමන ආකාරයෙන් හෝ මැරෙනවා.වැරදීම් හොය හොයා නොසිට ගම්මු කළ දේ අගයන්න. අපි වැරදි හදාගනිමු. (නි)

:       0       0

සරණපාල Wednesday, 16 September 2015 09:54 AM

රුවන්, ඔයා හරි. කෝ දැන් අර රියදුරු බලපත්‍ර ආපසු දුන්නාද දන්නේ නැහැ. සීසීටීවී තිබුනේ නැත්නම් රියදුරන්ට තමයි දන් දෙන්න වෙන්නේ. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 16 September 2015 10:15 AM

ගයාන්ට මෙන් අන් අයටත් උතුම් අදහස් පහළවේවා! (නි)

:       0       0

දර්ශන චතුරංග Wednesday, 16 September 2015 07:35 PM

හැපුණු විදියවත් වරද කාගේද කියන එකවත් දැන් වැඩක් නැහැ. අපි එයාලට නිවන් සුව පතමු. (නි)

:       0       0

ලලිත් Wednesday, 16 September 2015 11:00 AM

මාර්ග නීති කඩකිරීම පමණක් නොවෙයි, රජයේ වාහනයක්, විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලයීය රථයක් නිලනොවන කටයුත්තකට පරිහරණය කිරීමත් , එහිදී මෙම අපරික්ෂාකාරී රිය ධාවනය නිසා රජයට එම වටිනා වාහනය අහිමිවීමත් යන දෙකම ගැන සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

අජිත් Wednesday, 16 September 2015 11:35 AM

මොහාන්, ඔයා නියම තීන්දුනේ දෙන්නේ (නි)

:       0       0

කමල් Wednesday, 16 September 2015 11:38 AM

දානේ දෙනගමන් පි එස් ඩී, පොලිස් ,දේශපාලකයෝ ඔක්කොටම මතක්කරන්න ඕන අනෙක් අය ගැනත් හිතල පාරේ යන්න කියල. මේ අනතුරේදී පීඑස්ඩී අය මැරුණට අනෙක් ගොඩක් අනතුරු වලදී මැරුනේ අහිංසක මිනිස්සු. (බ)

:       0       0

චමින්ද Wednesday, 16 September 2015 07:08 AM

ඉතාමත්ම හොඳ වැඩක්. මම දැක්ක සීසීටීවී එකෙන්. සැමට නිවන් සුව! (බ)

:       0       0

මොහාන් Wednesday, 16 September 2015 07:31 AM

මමත් දැක්ක මේකේ සි සි ටි වී එක. බස් රියදුරන් දෙන්නගෙන් එක්කෙනෙක් හරි තිරිංග තද කළා නම් මේ අනතුර සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් හිතාමතා මේ ජීප් රථය හිර කරනවා .(ම)

:       0       0

කාලිංග Wednesday, 16 September 2015 07:41 AM

බොහොම හොඳ වැඩක් !! තමන්ගේම නොවුනත් පිට මිනිස්සු කියල හිතන්නේ නැතුව , ඒ අය වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න හිතෙන එක වුනත් කොච්චර දෙයක්ද . ආඩම්බර වෙන්න ඕන මේ වගේ අය ගැන. (බ)

:       0       0

සරණපාල Wednesday, 16 September 2015 07:42 AM

අර බස් දෙක එලවපු අහිංසක රියදුරන් දෙන්නගේ ලයිසන් දෙක ආපසු දුන්න ද දන්නේ නැහැ. ඒ දෙන්නටත් පින් දුන්න නම් හොඳයි (බ)

:       0       0

රුවන් Wednesday, 16 September 2015 08:08 AM

මමනම් කියන්නේ අවශ්‍ය නෑ... ජීප් එක ගිය විදිහෙන් පේනවා රටේ නීතිය තඹේකට මායිම් නොකර ඉදිමුනු ඔලුවෙන් ගිය හැටි.. පීස්ඩීය හැසිරෙන්නේ නීතිය අතත අරගෙන (බ)

:       0       0

ඉන්දික Wednesday, 16 September 2015 08:20 AM

හොද වෙලාවට සි සි ටි වී තිබුනේ. නැත්නම් අර බස් රියදුරන් දෙන්නත් ඉවරයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 18 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 302 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 288 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 504 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 447 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 429 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site