IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගැමියෝ මිනී මරුවා අල්ලා පොලීසියට භාර දෙති

නෙළුවේ කඩිහිංගල කැරංකැටියේ නිවසකට පැමිණ ගෙහිමියාට වෙඩි තබා ඝාතනය කැර පලා යමින් සිටි දෙදෙනකු පසු පස හඹා ගිය ගැමියන් එක් ඝාතකයකුට පහරදී නෙළුව රෝහලට ඇතුල්කැර ඇතැයි පොලීසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ 55 හැවිරිදි තිදරු පියෙකි. ඔහු තේ ඉඩම් හිමි වැවිළිකරුවකු බව ද පොලීසිය කියයි.



අදහස් (0)

ගැමියෝ මිනී මරුවා අල්ලා පොලීසියට භාර දෙති

නුවන් Sunday, 18 August 2013 05:23 AM

ජය වේවා ගැමියනි, පොලිස් බලතල වැඩක් නැහැ තමා. හමුදාවෙන් අවොත් තමා වැඩේ ගොඩ දාන්නේ. එතකල් නො ඉද කල වැඩේ පංකාදුයි.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 18 August 2013 07:17 AM

නෙළුවේ අය හොදට නෙළන්න ඇති (නි)

:       0       0

මුණසිංහ Sunday, 18 August 2013 07:17 AM

ප්‍රදේශවාසීන්ට මගේ ප්‍රණාමය ! (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 18 August 2013 07:31 AM

මෙන්න නියම පොලිස්.(නදී)

:       0       0

සෙනරත් Sunday, 18 August 2013 07:43 AM

ඝාතකයට තුවාල වෙලා එහෙම තිබුනොත් ගැමියෝ ටික අමාරුවේ වැටෙයි වත්ද? (නදී)

:       0       0

සයිමා Sunday, 18 August 2013 08:27 AM

කොහොමත් ඉස්සරහට අපිට තමයි අපරාධකාරයෝ අල්ලන් ගිහිල්ලා පොලිසියට භාර දෙන්න වෙන්නෙ.පොලිසිය දැන් හරියමට කරන රාජකාරිය ඩබල් ලයින් කපන පාරේ ඉරි කපන අහිංසක යතුරුපැදි කාරයො අල්ලන එක විතරයි.තංගල්ලෙ එකම පවුලෙ 4 ක් කපලා දාමු කජුකිරි කොල්ලො ටික තාම අල්ලගන්න තංගල්ලෙ පොලිසියට බැරි වෙලා.ජනපතිගේ ගෙදර ඉදලා හැතැක්මක්වත් මේ අපරාධය වෙච්ච ගෙදරට දුර නැහැ.මේ කොල්ලෝ අපරාධකාරයො උනේ තංගල්ල පොලිසියේ වරදින්.ගමේ මිනිස්සු මුලදිම මොවුන්ගෙ අපරාධ ගැන පොලිසියට කිව්වම පොලිසිය කරේ ඒ විස්තර මේ කොල්ලන්ට හොරාට කියනවා.ජනපතිතුමනි තංගල්ලට හොද පොලිසියක් දෙන්න. (අ)

:       0       0

මලින්ද Sunday, 18 August 2013 09:48 AM

හොද ආදර්ශයක් , ඒ වගේම නිර්බීත ගම්මුන් පිරිසක් . ආයුද තිබුනත් එකමුතුනම් කාටවත් බය වෙන්න ඕනේ නැහැ. (අ)

:       0       0

ගජමන් Sunday, 18 August 2013 10:49 AM

නීතිය බිඳවැටෙන විට, පොලීසිය දුර්වලවෙනවිට සිවිල් ජනතාව මෙවැනි දේ කිරීම අරුමයක් නොවේ.(අ)

:       0       0

කින් බෙනට් Sunday, 18 August 2013 11:45 AM

සයිමා, ඉතින් අපි මෙහෙම කරමු. ඔය පාරේ ඉරි කපාගෙන යන අහිංසක මිනිස්සුන්ට කියමු පාරේ ඉරි කපන්නේ නැතුව හරි විදියට පදින්න කියලා. එතකොට පොලිසියට කරන්න රාජකාරියක් නැත්තටම නැතිවෙනවා නේ (නි)

:       0       0

ජයසූරිය Sunday, 18 August 2013 12:19 PM

සමගියේ,එකමුතුකමේ බලය පෙන්නු නිර්භීත මිනිසුන් අප අතර තවමත් ඉන්නවා. මේ කතාව බලද්දී වටු කුරුළු රෑනේ කතාව මතක් වුණා. (නි)

:       0       0

රමේෂ් Sunday, 18 August 2013 12:29 PM

නෙළුවේ ඉන්නේ හොඳ වැඩකාරයෝ. අපි නොදන්නා නෙළුවේ ගැමියෝ (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Sunday, 18 August 2013 12:54 PM

පොලිසිය සම්බන්ද කොතනද එතන ඉවරයි (නි)

:       0       0

මරික්කාර් Sunday, 18 August 2013 01:05 PM

දැනටමත් මිනී මරුවා පැනලා ගිහින්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ටෙෂාන් Sunday, 18 August 2013 01:13 PM

අර කිව්වා වගේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයාගන්න වෙයි වගේ, කොහොමත් ඉස්සරහට (නි)

:       0       0

රොෂාන් Sunday, 18 August 2013 01:25 PM

නෙළුව රෝහලට ඇතුළත් කරන්නම නෙළලා වගෙයි (නි)

:       0       0

සමන් Sunday, 18 August 2013 02:32 PM

දැන් කොහොමත් හොරු කල්පනා කරන්නේ සමහර ආරක්ෂක අංශ වෙඩි තියනවා නම් අපිත් කළහම මොකද වෙන්නේ කියලා වෙන්න ඇති. අයියෝ අපට වෙච්ච දෙයක්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 18 August 2013 05:16 PM

හොදට බලාගෙන ඉන්නකෝ මල්ලියේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 18 August 2013 05:22 PM

රටක නීතියේ ආධිපත්‍යය බිද වැටෙනවා කියන්නේ අනෙකුත් සියල්ලම බිද වැටෙනවා කියන එකයි.අපි දකිනවා ලංකාවේ සහ ඩුබායි වල නීතියේ තියෙන වෙනස.අපිටත් දරුවන් සිටින නිසා සහ රටක් ඔවුන්ට ඉතිරි කර දෙන්න ඕනෑ නිසා මේවා අපේ හිතේ අමාරුවට දාන අදහස් මිසක් සතුටක් ලබාගන්න දාන අදහස් නම් නෙමෙයි (නි)

:       0       0

දීපාල් Saturday, 17 August 2013 10:31 PM

හොද වැඩක් (නි)

:       0       0

කුමාර Saturday, 17 August 2013 10:37 PM

ගැමියන්හට උත්තමාචාරය .... (ස)

:       0       0

අර්ෂා Saturday, 17 August 2013 11:09 PM

නෙළුව පැත්තේ කට්ටිය මිනිමරුවට හොදට නෙලන්න ඇති. (නි)

:       0       0

කල්‍යාණ Saturday, 17 August 2013 11:22 PM

පොලිසියට කරන්න බැරි දේ අපේ අයගෙන් හරි වෙන එක ගැන සතුටුයි (නි)

:       0       0

තබුක් සිල්වා Sunday, 18 August 2013 12:24 AM

හොද වැඩක්. හැබැයි කල්පනාවෙන් (නි)

:       0       0

චන්දි Sunday, 18 August 2013 02:23 AM

නියමයි!!!එහෙම තමයි කරන්න ඕනේ!!! නෙළුවේ ..,(දකුණේ) වීරයන්ට මගේ ප්‍රණාමය!!!!!! (ස)

:       0       0

රූපවතී Sunday, 18 August 2013 03:24 AM

මේ දෙගොල්‍ලෝ අතරේ මොන ප්‍රශ්ණ තිබුනද අපි නොදනිමු ..! ඔය සේරම දේශපාලකයින්ගේ ගෝලයෝ.එයාලා අපේ රටේ ඕනෑම ජඩ වැඩක් කරලා සතියෙන් දෙකෙන් නිදහස් වෙලා ඇවිත් තවත් කීප දෙනෙක් මරනවා.ඊට වඩා හොදයි ජීවිත කාලෙම, පස්ස පැත්තෙන් රුට රූටා ඉන්න හොද වැඩක් කලාම. (නි)

:       0       0

කමල් Sunday, 18 August 2013 04:18 AM

නෙළුව හැටි නියමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3211 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2337 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3180 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3064 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site