IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ගම අමතක කළ නායකයන්ට වන්නියලැත්තන්ගෙන් ටොක්කක්

(රංජිත් කරුණාවීර)

“කොරෝනා සම්බන්ධයෙන් වැඩියෙන්ම කථා‍ කලේ කොළඹ ගැන. ඒත් තව සති දෙක තුනක් යනකොට කොළඹට වඩා වැඩි විනාශයක් සිද්ධවෙයි මේ ගම්බිම්වල. එහෙත් කොරෝනා සීඝ්‍රයෙන් පැතිරිලා. මේ වනතුරු රට කරවන නායකයන්වත්, ආරක්ෂක අංශ නිලධාරින්වත්, වෛද්‍යවරුවත් මේ ප්‍රදේශ ගැන කිසි තීරණයක් අරගෙන නෑ. මේ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි විශ්ව කිර්ති  වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ පැවසීය.

මහියංගණය හා රිදිමාලියද්ද අවට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 173 දක්වා සීඝ්‍ර ලෙස ඉහළයෑමත් සමග තම ගම්මාන ද ඉතා අවදානම් තත්වයකට පත්ව ඇති තත්වය හමුවේ බලධාරින්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ආදිවාසි නායකයා මාධ්‍ය හමුවක් කැඳවමින් දඹාන ආදිවාසී ගම්මානයේදී ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ආදිවාසී නායක වන්නිලැත්තෝ “මේ කාලේ රට හැමතැනම කොරෝනා වසංගතය පැතිරිලා තියෙනවා. මහියංගණය, බදුල්ල, කන්දකැටිය ආදි අපි ජීවත්වෙන මේ ප්‍රදේශ දක්වාත් මේ දරුණු වසංගතය පැතිරිලා තියෙනවා.

අද වන විට තිස්සපුර, ගැමුණුපුර, ආදි මහියංගණය ආශ්‍රිත ගම්මාන රැසක  200කට ආසන්න පිරිසකට කොරෝනා ‍ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. හැබැයි මේ වන තුරු රට කරවන නායකයන්වත්, ආරක්ෂක අංශ නිලධාරින්වත්, වෛද්‍යවරුවත් මේ ප්‍රදේශ ගැන කිසිදු තීරණයක් අරගෙන නෑ. මේ තැන්වල වැඩ කරපු තරුණ තරුණියේ රෝග ව්‍යාප්තියත් සමග හැංගෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. හැබැයි හවස් වන විට ඒ අය කඩපිලට හා නගරයට පිවිසීම තුළ මේ ගම්මාන අවදානම් තත්වයට පත්වෙමින් යනවා.

මට හිතෙන විදියට ‍කොරෝනා සම්බන්ධයෙන් වැඩියෙන්ම කථා‍ කළේ කොළඹ ගැන. ඒත් තව සති දෙක තුනක් යනකොට කොළඹට වඩා වැඩි විනාශයක් සිද්ධවෙයි මේ ගම්බිම්වල. ඒවයේ කොරෝනා වේගයෙන් පැතිරිලා. මේ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා''



අදහස් (0)

ගම අමතක කළ නායකයන්ට වන්නියලැත්තන්ගෙන් ටොක්කක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 155 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 638 2

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 544 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 290 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 750 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1129 2

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site