IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගුමු ගුමුවන්ටත් ලෙඩ

මෙරටින්  වාර්තා වු පළමු මී මැසි  රෝගය සිකුරාදා වාර්තා වු බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අසෝක දංගොල්ල මහතා පවසයි.

රෝගය පිළිබඳව බිගු සම්පත සුරැකීමේ ජාතික සංවිධානයේ  නිලධාරීහු සොයාගෙන ඇත.

මි මැසි ජනපද වල බීජ අවස්ථාව හා කීඨයන් දිගින් දිගටම මිය යාම හා එමගින් ජනපද වල නව බිගුන් බෝවීම වැළකිමෙන් ජනපද වල බිගුන් අඩු විම නිසා මී පැණි නිෂ්පාදනය හා බිගු ජනපද අලවිය තුළින් මසකට රුපියල් 50,000 ක් පමණ  සොයා ගන්නා රට පුරා සිටින මි මැසි කර්මාන්තයේ යෙදෙන්නන් විශාල ගැටලුවකට මුහුන දි ඇතැයි එම සංවිධානය කියයි.

හුදකලාව මි මැසි කර්මාන්තයේ යෙදෙන්නන් හට මෙය දැන ගැනිම අපහසු වුවත් ප්‍රායෝගිකව මි මැසි ඡනපද 100 ක් 150 ක් පමන ඇති තාක්ෂණිකව මෙම කර්මාන්තයේ යෙදෙන්නන් හට දිගින් දිගටම ජනපද වල මී මැසි ගහනය අඩුවීම නිරික්ෂණයේදි මෙම රෝගය හඳුනා ගැනීමට හැකි වු බවත් දැනට ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව වැනි රටවලින් ලංකාවට මී පැණි මෙට්‍රික් ටොන් ප්‍රමාණයන්ගෙන් ගෙන්වන බවත් එය නවතා දමා මී පැණි ලංකාවේ නිෂ්පාදනය කිරීමේ අරමුණින් තම සංවිධානය යන ගමන අතර මගදි ඇන හිටින බව බිගු සම්පත සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක හා ප්‍රධාන තාක්ෂණ ශිල්පි තුෂාර මහින්ද විජේසිංහ පවසයි.

දැනට අනුරාදපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිදුන වැව හබරන ආශ්‍රිතව මෙම රෝගය පැතිරි ඇති බවත් තම ව්‍යාපාරයට මෙම රෝගය නිසා මහත් ගැටළුවලට මුහුන දිමට ඇති වි ඇති බවත් බිගු සම්පත සුරැකිමේ සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරි අභිත ෂවිරංග මහතා පැවැසිය.

නිට්ටඹුව - මීරිගම ප්‍රදේශ වලද මේ ආකාරයටම බිගු නිෂ්පාදනෙය අඩුවිම සිදුවී ඇතැයි කියති.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලට අසනිප වු විවිධ සතුන් ගෙනවිත් තිබුණද ප්‍රතිකාර සදහා මී මැස්සන් ගෙන ආ පළමු අවස්ථාව මෙය බවද වෛද්‍ය අසෝක දංගොල්ල මහතා කීවේය.

මේ සම්බන්ධව වෛද්‍ය පරික්ෂණ කිරිමට අවශ්‍ය පහසුකම් තම දෙපාර්තුමේන්තුව සතු බවත් අවශ්‍යනම් විදෙස් රටවලින් පවා පරික්ෂණයන් කිරීමට විශ්ව විද්‍යාල උපකුලපතිගේ සහාය ලැබෙන බවද අසෝක දංගොල්ල මහතා පැවැසිය.

අවශ්‍ය පරික්ෂණ කටයුතු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ ආචාර්ය වරුන් හා රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ ආචාර්යවරුන්ගේද සහයෝගය ඇතිව විසඳීමට කටයුතු කරන බව ඔහු පවසයි.

මෙම රෝගය මි මැසි ජනපද වල කීටයන්ට බලපාන රෝගයක් බැවින් පරිනත මී මැස්සන්ට කිසිදු බලපැමක් නොවන හෙයින් වෙළඳපලේ ඇති මී පැණි වලට බලපෑමක් ඇති නොවන බවත් වෛද්‍ය දංගොල්ල මහතා සඳහන් කරයි.

roga-karaka-maitawan-penwana-nispadakin-2 rogayen-miya-giya-kitayan-1 rogayen-miya-giya-kitayan-2 rogayen-miya-giya-kitayan-3



අදහස් (0)

ගුමු ගුමුවන්ටත් ලෙඩ

සිරානා.් Sunday, 26 July 2015 12:43 PM

ඔන්න ලියල තියාගන්න ඔය සංවිදානෙන්ම පිටරටින් බෙහෙතක් ලංකාවට ගෙනැල්ලා මීපැණි ගොවියන්ගේ බඩට ගහනවා (නදී)

:       0       0

අතුල Sunday, 26 July 2015 09:18 AM

මෙය සුළුවෙන් සලකන්න පුළුවන් දෙයක් නොව ඉතා ඉක්මනින් විසඳුම් සොයාගත යුතුමයි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 26 July 2015 09:19 AM

බිබිලේ දොඩම් වලට උන වැඩේමද මෙතනත් වෙන්නේ ? (ස)

:       0       0

චමල් Sunday, 26 July 2015 10:03 AM

මේ ප්‍රශ්නයට විසඳුම් ඉක්මනට හොයන්න ඕනි. ඒ වගේම මේ මහත්තයා ගැනත් දන්නෝ දනිති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 72 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1398 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 882 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1467 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1121 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2586 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20735 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19622 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site