මොරගහහේන බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැමිණීමට පැයකට පමණ පෙර එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක එය විවෘත කර රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ ‘මොරගහහේන මගේ ගම, එක එක්කෙනාට ඇවිත් චණ්ඩි පාට් දාන්න බෑ. මෙහේ වැඩ කරන්නේ අපි. එදත් වැඩ කළේ අපි. අදත් වැඩ කරන්නේ අපි‘ යනුවෙනි.
පසුව බස් නැවතුම විවෘත කළ ඇමැති චම්පික උත්සව සභාව අමතමින් කියා සිටියේ ‘රස්තියාදුකාර විරෝධතා අපි සත පහකට ගණන් ගන්නේ නෑ. එහෙම හිතන් ඉන්නවානම් ලොකු වැරදීමක්. අපි මෙතැනට ආවේ නිකන් නෙමෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කරලා ආවේ. බුරන බල්ලන්ට කැට කැබිලිති විසි කරන්න අපට වෙලාවක් නෑ‘ යනුවෙනි.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ගමේ චණ්ඩිපාට් දාන්න බෑ‘ - විදුර
කමනි Thursday, 13 October 2016 07:40 AM
මේකට විසඳුම පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරලා මේ වගේ අයට නීති මගින් දඬුවම් කිරීමයි. (ම)
වසන්ජය Friday, 14 October 2016 07:42 PM
චම්පික ඇමතිතුමා මදි නොකියන්නම දීලා තියනවා වගේ (නි)
සජී Thursday, 13 October 2016 08:16 AM
ලෙස්ලි එහෙනම් හදන්න ඇත්තේ චම්පිකගේ සල්ලි වලින් වෙන්න ඇති නේද (බ)
භාතිය Thursday, 13 October 2016 08:20 AM
නීති නම් දැනටත් පොත්වල තියෙනවා.මිනිස්සු හිතන විදිය වෙනස් කිරීමයි අවැසි.(ම)
බණ්ඩා Thursday, 13 October 2016 08:44 AM
අයියෝ විදුර (බ)
අමරකෝන් Thursday, 13 October 2016 08:57 AM
හරි නම් ඔය වැඩේට සුදුසුම පුද්ගලයන් වන්නේ අපි ජනතාව බදු ගෙවල දීපු මුදලින් හදපුව උන් උන්ගේ නම ගහගෙන විවෘත කරනවා ....(බ)
ෂෙහාන් අමරසිංහ Thursday, 13 October 2016 09:05 AM
ලෙස්ලි එහෙනම් මේක හැදුවේ චම්පිකගේ සල්ලි වලින්ද ?මේවා කලින් පටන් ගත්ත ඒවා .(බ)
හේමන්ත Thursday, 13 October 2016 10:08 AM
ලංකාවේ විතරයි මේ කෝලම්. ජනතාවගේ සල්ලි වලින් හදලා, එක එක්කෙනාගේ නම් දාල විවෘත කරනවා. හොඳ වැඩේ කරලා තියෙන්නේ. ඕනෑම දේ කරලා නැහැ හැබැයි. අර ඵලකය ඉතුරු කරලා ගියේ ඇයි මේගොල්ල. දෙන්න තිබුණේ එකටත් වැඩක්. (අ)
ප්‍රදිප් Thursday, 13 October 2016 06:00 AM
රටේ කොච්චර හොඳ දෙයක් කරන්න ගියත් විරුද්ධ පිරිසක් ඉන්නවා. ඒවා ගණන් ගත යුතු නැහැ. මෙහම වුණොත් රටේ කිසිම සංවර්ධනයක් කළ නොහැකිය (ම)
දහම් Thursday, 13 October 2016 06:01 AM
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. එක ළඟදීම තේරෙයි මෙයාලාට (ම)
ලෙස්ලි ජයවර්ධන Thursday, 13 October 2016 06:16 AM
බස් නැවතුම හැදුවේ විදුරගේ පුද්ගලික සල්ලිවලින්ද (බ)
සම්පත් පතිරණ Thursday, 13 October 2016 06:48 AM
හැදුවේ රජයෙන්, එ්ක ලබාගන්න වැඩ කළේ විදුර (බ)
අංගොඩ ලාල් Thursday, 13 October 2016 07:18 AM
විදුර උන්නැහේ සුදු ඇඳගෙන උපාසකයෙක් වගේ හිටියට එයාගේ සදාචාරය මොකක්ද කියල ජනතාවට තේරුනා . කව්රු ආරම්භ කළත් වීවෘත කිරීම් සම්ප්‍රදායානුකුලව කරන්නේ පවතින රජයේ උදවිය බව තේරුම්ගන්න බැරි තරම් පහත් තත්වයට වැටිලා ඉතාම පහත් විදියට හැසිරීම හරහා ලබා ගත්ත ලාභය මොකක්ද (බ)
ගයා Thursday, 13 October 2016 07:28 AM
දැන් ගමත් නැ...ගමේ වැලත් නැ...ඔක්කොම පිටට.... (ම)