එක්තරා චරිතාංග නළුවෙකුට මෑතකදී ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබිලා තියෙන්නෙ 1950 ගණන්වල ලංකාවෙ ගමක ජීවත් වන පියෙකුගේ චරිතයක්.
හම්බන්තොට පැත්තෙ මාසයක් විතර කට්ටිය එක දිගට රූගත කිරීම්වල නිරතවෙලා ඉඳලා තමයි කොළඹට ඇවිත් තියෙන්නෙ.
ඒ ටෙලි නාට්‍යයේ දෙබස් ටිකත් අද අපි කතා කරන භාෂා ශෛලියට වඩා වෙනස්.
මාසයක් තිස්සෙ ෂූටිංවලම කාලෙ යෙදිලා මුළු කණ්ඩායමම දැන් ඉන්නෙ අර ගැමි ගතියෙන්ලු. ගෙදර ඇවිල්ලත් අර චරිතාංග නළුවත්, නෝනගෙන් තේ එකක් ඉල්ලන්නෙ, ‘හාමිනේ ඇහැක් විදිහට මට කහට එකක් හදල දීපන්කො” කියලා.
කඩේට බඩුවක් මුට්ටුවක් ගන්න ගියත් කතා කරන්නෙ අර තිර පිටපතේ තියෙන දෙබස් අනුවලු.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගැමි චරිතෙ බොක්කටම වැදිලා