IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ගායකයා කට්ටි පනී

බත්තරමුල්ල පැලවත්ත විජිතපුරයේදී 57 හැවිරිදි පුද්ගලයකුට අතින් පයින් පහර දී තුවාල සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන තරුණ ගායකයා සොයා ගැනීමට නැතැයි පොලිසිය කියයි.

පොලිසිය කිහිපවරක් ඔහුගේ පැලවත්ත නිවසට ගොස් ඇතත්, ඔහු නිවසේ සිට නොමැති බව කියති.

පහර දීමෙන් තුවාල ලැබූ සිසිර ප්‍රේමලාල් තලංගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තුවාල වලට මැහුම් හතරක් දමා ඇති බවත් රෝහල් ආරංචි පවසයි.



අදහස් (0)

ගායකයා කට්ටි පනී

මිසාබ් Sunday, 09 October 2016 03:29 PM

අනේ! මම නම් නොවෙයි ඔන්න (නි)

:       0       0

ගුණසිරි Sunday, 09 October 2016 04:20 PM

මේ ගායකයා කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

ටෙරන්ස් Sunday, 09 October 2016 04:27 PM

ඔය කියන ගායකයාගේ නම ප්‍රසිද්ධ කළොත් නේද හොඳ? (නි)

:       0       0

ශාන්ත Sunday, 09 October 2016 04:33 PM

තරුණ ගායකයා කරාටේකාරයෙක්ද අප්පේ? බලාගෙන සංගීත සංවිධායකවරු පොල්ල තියලා මාරුවෙන්න නම් හදන්න එපා (නි)

:       0       0

දූසර Sunday, 09 October 2016 04:42 PM

දාන්නකෝ ඔය කියන සින්දුකාරයාගේ නම. (නි)

:       0       0

අබය Sunday, 09 October 2016 09:36 PM

එහෙ කවුරුත් නැත්නම් ගුටිකාපු ගැමියා ඒ ගෙදර පදිංචි කරවන්න තියෙන්නේ..... (නි)

:       0       0

සජී Monday, 10 October 2016 03:03 AM

නම අහන්න එපා ඇවිත් ඔයාලවත් චිලි පේස්ට් කරයි (බ)

:       0       0

සෙනරත් Monday, 10 October 2016 03:23 AM

මේ වයසේ කෙනෙක්ට ගහපු මේ ගායකයා කවුද?(හේ)

:       0       0

චින්තක Monday, 10 October 2016 03:33 AM

මෙයා අදෝනා සින්දු කියන අර උස කෙනානේ (හේ)

:       0       0

බණ්ඩාර Monday, 10 October 2016 03:40 AM

හිතාගෙන ඉන්නේ සිංදුවක් කිව්වම මම හරි ප්‍රසිද්දයි කියලා.මීට වඩා සින්දු කියන අය අපේ ගම්වල හේනේ පැල්කවි කියනවා .(හේ)

:       0       0

චාමර Monday, 10 October 2016 04:11 AM

ගායනය කරන්නේ අතින් පයින්ද? අලුත් සංස්කෘතියක්. (බ)

:       0       0

අසංක Monday, 10 October 2016 04:33 AM

අනේ එයා මොන ගායකයෙක්ද? (හේ)

:       0       0

තුෂාර Monday, 10 October 2016 04:39 AM

වාහම අත්අඩංගුවට ගන්න.(හේ)

:       0       0

ප්‍රසාද් Monday, 10 October 2016 04:51 AM

කරලා තියෙන වැඩේ නම් කැතයි නේද.? (ර)

:       0       0

ජයලාල් Sunday, 09 October 2016 10:39 AM

බත්තරමුල්ල අවට අනෙක් ගායකයන්ටත් මෙයා නිසා වුණේ ලොකු ලැජ්ජාවක් (නි)

:       0       0

හේමන්ත Sunday, 09 October 2016 10:55 AM

හැමෝම බයයි වගේ ඒ ගායකයාට (නි)

:       0       0

සහන Sunday, 09 October 2016 11:13 AM

ගායකයාගේ නම කියන්නකෝ දැක්කොත් කියන්න. (නි)

:       0       0

චලිත Monday, 10 October 2016 07:12 AM

ගායකයා කව්ද කියලා කියන්න බැරිද ? (ර)

:       0       0

සිරිසේන Monday, 10 October 2016 07:25 AM

මිරිස් තමයි බුවා (බ)

:       0       0

හසිත Monday, 10 October 2016 07:50 AM

ම්රිස් වලට කියන ඉංග්‍රීසි නම කොන්ඩේ දිගයි කට ඇදයි (බ)

:       0       0

සෑම් Monday, 10 October 2016 08:22 AM

ගුණසිරි, ඔය කියන මන්ද බුද්ධික ගායකයාට ඔයත් බයයි නේද. නැතිනම් ඔයත් මේ සිද්ධියට සම්බන්ධයි නේද. ඒක නිසා නේද නම කියන්නේ නැත්තේ. (බ)

:       0       0

සරත් Monday, 10 October 2016 08:43 AM

අපේ රටේ දැන් වැදගත් ගායකයෝ අඩුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 708 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1377 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 300 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1262 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 448 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1143 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site