IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගායක අමල් පෙරේරා පොලිස් අත්අඩංගු වේ

පොලිස් රාජකාරියට බාධාකරමින් සාමය කඩවන සේ ප්‍රසිද්ධ ස්ථානයක හැසිරුණු බව කියන ජනප්‍රිය ගායක අමල් පෙරේරා දකුණු කළුතර පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ මහතා පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගායක අමල් පෙරේරා පොලිස් අත්අඩංගු වේ

මංජුල Tuesday, 28 August 2012 03:58 PM

තාත්තා නම් රටක් වටිනා පුද්ගලයෙක්. (නි)

:       0       0

චමින්ද Wednesday, 29 August 2012 11:01 AM

පොලිසියට ගහන්නයි තිබුණේ මල් පිට මල් පෙනෙන්නම. (නි)

:       0       0

සමන් Tuesday, 28 August 2012 04:04 PM

කවුරු හරි ඇමති කෙනෙක්ට කිවුවා නම් හරිනේ පොලිසියට කෝල් එකක් දෙන්න කියලා. (නි)

:       0       0

සංජීව තුෂාර Tuesday, 28 August 2012 04:14 PM

කොහොමත් දැක්කම කියන්න පුළුවන් මිනිහට තියෙන්නෙ අමුතුම ජාතියේ උණක්.. (ස)

:       0       0

අමිල Tuesday, 28 August 2012 04:18 PM

නිතිය කාටත් පොදුයි මහත්තයෝ

:       0       0

නිමේශ් Wednesday, 29 August 2012 11:46 AM

හරි පණ්ඩිතයි ‍...(ස)

:       0       0

රත්නායක Wednesday, 29 August 2012 05:31 PM

අයියෝ සල්ලි

:       0       0

අසේල Wednesday, 29 August 2012 12:00 AM

මම කැමති ගායකයෙක්. නමුත් කවුරු වුණත් රටේ නීතියට අවංක විය යුතුයි. (නි)

:       0       0

කාවින්ද Tuesday, 28 August 2012 04:40 PM

හොඳ වැඩේ තියෙන පණ්ඩිත කමට...(ස)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 28 August 2012 04:42 PM

මේක තමයි අපේ මුඵ කලා සංහතියටම වෙලා තියෙන්නේ ඉස්සර හිටිය කලා කාරයොත් එකයි අද ඉන්න එවුනුත් එකයි ඇයි මේ වාගේ හැසිරෙන්නේ අපි රසිකයෝ පාඨකයෝ හැටියට ආදරය කරන්නේ මොවුන්ටද රටක නීතිය රකින්න බැරි මිනිහා කොහොමද මිනිස්සුන්ගේ හදවතට දැනෙන දෙයක් කරන්නේ.. අනේ මෝඩ මිනිස්සු මානයෙන් උමතු වෙලා. මේ අයව විනිසුරු පුටුවලට ගන්න මෝඩයෝම තමයි රට විනාශ කරන දේවල් කරන්නේ දැන් පේනවායේ ආනිසංශ.. (වි)

:       0       0

රුවන් Tuesday, 28 August 2012 04:37 PM

නියම වැඩේ (වි)

:       0       0

හරින් Tuesday, 04 September 2012 09:34 AM

සිංදු කියන්න කලින් සමාජයේ හැසිරෙන්න ඉගෙන ගන්න....!තාත්තගේ නමට නිගරු කරන්න එපා...(ස)

:       0       0

බණ්ඩාර Wednesday, 29 August 2012 12:10 PM

ඔය තියෙන්නේ වැඩේ

:       0       0

ලොකුගේ Wednesday, 29 August 2012 01:13 AM

හැමෝටම පණ්ඩිත කියල කියන්නේ නෑනේ.මෙයාට කියන්නේ හේතු තියෙන හින්දනේ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 28 August 2012 05:07 PM

කාටද ආඩම්බර

:       0       0

ලලිත් Wednesday, 29 August 2012 02:11 AM

අමල් කියන්නේ කෙලින් කතාකරන මනුස්සයෙක් .ඒකට පණ්ඩිත කම කිව්වට කමක් නෑ‍‍ .හැබැයි වරදක් කරානම් දඩුවම් කරන්න ඕන .මර්වින් පෙරේරා හොඳ මනුස්සයෙක් නමුත් අමල් ඉන්නේ නව පරපුරේනේ....(ස)

:       0       0

ගයාන් Tuesday, 28 August 2012 05:19 PM

දැන්නම් සද්දේ ටිකක් බහී.නේද? (නි)

:       0       0

බුද්ධික Tuesday, 28 August 2012 05:21 PM

මොකද එහෙම කලේ

:       0       0

දයා-සවුදි Wednesday, 29 August 2012 12:53 PM

මෙහෙමවත් හැදෙන්න එපැයි. (නි)

:       0       0

සුදත් Tuesday, 28 August 2012 05:37 PM

මෙයා අහංකාරයි, පන්ඩිතයි කියන්නෙ මාධ්‍ය වල පෙනී ඉන්න හැටි බලලානෙ. පුද්ගලිකව දැන හැඳිනගෙන නෙමේනෙ. අමල් කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක්. අමල් වගේ නෙමේ අනිත් අය, එයාල මාධ්‍ය වල බබාල වගේ කතා කලාට සැබෑ ජීවිතයේ අජූතයි. මේ සිද්ධිය ගැන අදහස් ප්‍රකාශ කරන්න දීල තියෙන විස්තරය ප්‍රමාණවත් නැහැ. ප්‍රසිද්ධ කෙනෙක් පොඩි වැරැද්දක් කලත් අපේ පොලීසිය පන්ඩිත වෙන්න දඟලන බව අපි නොදන්නව නෙමේනෙ. (වි)

:       0       0

ශ්‍රියානි Saturday, 01 September 2012 04:33 PM

මොකද මේ වෙලා තියෙන්නේ රටට (දී)

:       0       0

සේවුවන්දි Tuesday, 28 August 2012 05:42 PM

වරදට දඩුවම

:       0       0

පහන් Wednesday, 29 August 2012 12:58 PM

අයියෝ අමල්

:       0       0

සිසිර Tuesday, 28 August 2012 12:28 PM

ජනප්‍රිය උනහම සමහරුන්ට ඔක්කොම අමතකයි...(ස)

:       0       0

එරංග Thursday, 30 August 2012 01:06 PM

මෙයා කොහොමත් ටිකක් ගාණට වැඩියි තමයි. (නි)

:       0       0

මංගල Thursday, 30 August 2012 05:51 PM

මල් පිට මල් වැටෙන්න බීලා හිටියද දන්නේ නැහැ. (නි)

:       0       0

කුමුදු Tuesday, 28 August 2012 05:41 PM

සිංදු හොඳයි ඒත් මෝඩ අහංකාරකමක් තියෙනවා , (ස)

:       0       0

ජානක වසන්ත Tuesday, 28 August 2012 12:41 PM

සිංදු හොදයි.. ඒ උනාට ටිකක් පණ්ඩිතයි..!!(නු)

:       0       0

බමුණුසිංහ Wednesday, 29 August 2012 05:14 AM

නීතියට ගරු කරන්නට පුරුදු වෙන්න. (නි)

:       0       0

සමන් Tuesday, 28 August 2012 12:46 PM

කාටත් නීතිය ඒක විය යුතුයි.(නු)

:       0       0

සරත් Tuesday, 28 August 2012 12:46 PM

අද සමහර කලාකරුවන්ට මේ වගේ අසනීප තියෙනවා..!!(නු)

:       0       0

ප්‍රදීප් Wednesday, 29 August 2012 01:04 PM

මෙච්චර කාලයක් බලාගෙන හිටපු එක හරිම අසාධාරණයි නේද? (නි)

:       0       0

චානක Tuesday, 28 August 2012 12:53 PM

කාටද ආඩම්බර

:       0       0

අසංක Tuesday, 28 August 2012 12:49 PM

ටිකක් නෙමෙයි ගොඩක් පන්ඩිතයි..(ස)

:       0       0

වසන්ත Tuesday, 28 August 2012 12:58 PM

රටේ සියලු ගායකයන්ටත් එක්ක නිගාවක්

:       0       0

ශානක Tuesday, 28 August 2012 12:54 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

රසිත Tuesday, 28 August 2012 01:00 PM

තාත්තගේ නමට කැලලක් ඇති කරන්න එපා ....(ස)

:       0       0

ආර් එස් Tuesday, 28 August 2012 06:33 PM

පොලිසියේ කස්ටියට විරහ ගී ටිකක් අහ අහ උන්නැහැකි. (නි)

:       0       0

සජී Tuesday, 28 August 2012 12:58 PM

අනේ ඔව් මෙයා රන්ඩුවට බර කෙනෙක් තමයි . (ස)

:       0       0

වරුණ Tuesday, 28 August 2012 01:06 PM

මටනම් මෙයාව පේන්න බෑ..පණ්ඩිත කම වැඩිනිසා.(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 28 August 2012 01:07 PM

අමල් මහත්තයෝ ඉක්මනට භාවනා මධ්‍යස්ථානයකට ගිහින් මනස නිරවුල් කර ගන්න(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 28 August 2012 01:11 PM

අමල් මහත්තයෝ වයර් මාරු උනාද ඉක්මනට භාවනා මධ්‍යස්ථානයකට ගිහින් මනස නිරවුල් කර ගන්න. (ස)

:       0       0

අමිල - කටුනායක Tuesday, 28 August 2012 01:13 PM

මෙයා ටිකක් වැඩියි වගේ තමා. (ස)

:       0       0

සමන් Tuesday, 28 August 2012 01:14 PM

සිංදු කිව්ව පලියට නීතිය අතට ගන්න බෑ කියලා අදවත් දැනගත්තද ?(ස)

:       0       0

නන්දන Tuesday, 28 August 2012 01:22 PM

මටනම් අප්‍රියයි...(ස)

:       0       0

හරීන් Wednesday, 29 August 2012 07:44 AM

පොලීසියට 'ලයිව්' සිංදු ඕනෑ වෙලාද ‍කොහේද? (නි)

:       0       0

උපුල් Tuesday, 28 August 2012 01:20 PM

හොඳයි..නීතිය කාටත් පොදු විය යුතුයි..(ස)

:       0       0

ලසිදු Tuesday, 28 August 2012 01:25 PM

නීතියනම් නීතිය...රටේ කාටත් පොදු විය යුතුයි..(ස)

:       0       0

පාලිත Tuesday, 28 August 2012 01:26 PM

ඇත්තටම හොඳයි..පුද්ගලිකත්වය දන්නෙම නෑ මෙයා..(ස)

:       0       0

ප්‍රින්ස් Tuesday, 28 August 2012 01:24 PM

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි....(ස)

:       0       0

ඉශාර Tuesday, 28 August 2012 01:26 PM

පණ්ඩිත උනහම ඔහොම තමයි..(ස)

:       0       0

දුමින්ද Tuesday, 28 August 2012 01:28 PM

නීතිය කාටත් එකයි . ජනප්‍රියත්වය, බලපුළුවන්කාරකම නීතියට යටත් (ස)

:       0       0

ලාල් Wednesday, 29 August 2012 08:07 AM

තාත්තගේ නමට කැලලක් ඇති කරන්න එපා පණ්ඩිත උනහම ඔහොම තමයි නීතියට ගරු කරන්නට....(ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 28 August 2012 01:36 PM

මල් පිට ගල්.....(ස)

:       0       0

සමන් Tuesday, 28 August 2012 01:42 PM

උණ ටිකක් තියනවා.ඒක ඕන කෙනෙක්ට පේනවා..(ස)

:       0       0

මාරිස් Tuesday, 28 August 2012 01:43 PM

පොලිසියට හොරු (කටුගේ) අල්ලන්න බැරි උනාට ගායකයෝ අල්ලන්න පුළුවන් (ස)

:       0       0

අහිංස Tuesday, 28 August 2012 01:48 PM

කුඩු මුදලාලිලා ලොකු වාහනවල යනකොට පොලිසිය නොදැක්ක වගේ ඉන්නවා ගායකයෙක් අල්ලාගෙනෂෝ දමනවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 28 August 2012 01:45 PM

මේ අත්දැකීම අරගෙනවත් ඔහු හොඳ මිනිහෙකු වේවා ! (ස)

:       0       0

Sumith thamel Friday, 31 August 2012 07:28 PM

අමල් පෙරේරා මහත්තයට නීතියට ගරු කරන්නත් අක්කල සින්දු කියන එක අවුරුද්ධකට වතරයි තහනම් කරන්න ඕන එතකොට සේවරම දෙවල් නිකම්ම හරියනවා (අ)

:       0       0

ලාල් Tuesday, 28 August 2012 01:55 PM

ලැජ්ජයි අමල්

:       0       0

දමිත් Tuesday, 28 August 2012 01:58 PM

දැං තවත් ජනප්‍රිය උනා කියලා හිතයි..!!(නු)

:       0       0

විමුක්ති Tuesday, 28 August 2012 02:08 PM

ඕවා ගණන් ගන්න එපා (දී)

:       0       0

මේනක Tuesday, 28 August 2012 02:05 PM

මෙයා‍ කො‍හොමත් ටිකක් ආඩම්බරයි..!(නු)

:       0       0

නිසල් Tuesday, 04 September 2012 09:02 PM

අද ඕන අයයි එපා අයයි ඔක්කොම නීතිය අතට අරන් තියෙන්නේ..කලාකරුවොත් ඒ තත්වයට වැටුන එකයි දුක..(ස)

:       0       0

සුමිත් Tuesday, 28 August 2012 02:35 PM

මෙදා පාර කොටලා තියෙන්නේ කෙසෙල් ගහට‍ (ස)

:       0       0

රංජන් Wednesday, 29 August 2012 02:34 PM

කනගාටුයි

:       0       0

කාලිංග Tuesday, 28 August 2012 02:53 PM

චන්ඩියා බඩේද හිටියේ

:       0       0

සමන් Tuesday, 28 August 2012 02:55 PM

මෙහෙමත් මිනිස්සු

:       0       0

ලහිරු Thursday, 30 August 2012 02:38 PM

සතියක් විතර ඇතුළට දැම්මා නම් හරිනේ. (නි)

:       0       0

අමිල Tuesday, 28 August 2012 02:55 PM

පොලීසියටත් ප්‍රසිද්ධ වෙන්න හිතිලා..ඒකයි ජනප්‍රිය අය අල්ලන්නේ..(ස)

:       0       0

නන්දා Tuesday, 28 August 2012 03:07 PM

ලැජ්ජයි. මොනවද මේ? (නි)

:       0       0

ආනන්ද Tuesday, 28 August 2012 03:17 PM

වරද පිලි ගත්තාද

:       0       0

විජය Tuesday, 28 August 2012 03:27 PM

මොහුගේ පියා නම් නිහතමානී සැබෑම ගායකයෙක්. (නි)

:       0       0

ජගත් Tuesday, 28 August 2012 03:32 PM

අති පණ්ඩිත සියල්ල දත්‍‍...(ස)

:       0       0

ජනක Tuesday, 28 August 2012 09:19 PM

එයා ගායකයා උනාට වරද වරදමයි

:       0       0

සිසී Tuesday, 28 August 2012 03:25 PM

උගත්තු ඉහලට යනකොට සිම්පල් වෙනවා , නොම උගත්තු ඉහලට යනකොට හෙන සිරා වෙනවා. පව් නේ......(ස)

:       0       0

කෝසල Friday, 31 August 2012 12:03 PM

කරුණාකර ඔබට සමාජයේ ඇති තැන ගැනවත් හිතන්න. (නි)

:       0       0

හල්වලගේ Tuesday, 28 August 2012 03:34 PM

උපරිම දඩුවම දෙන්න ඕන, හොදට මතක හිටින්න ... (ස)

:       0       0

සේනානායක Tuesday, 28 August 2012 03:39 PM

තාත්ත වගේනම් නෙමෙයා මෙයා..(ස)

:       0       0

අජිත් Tuesday, 28 August 2012 10:23 PM

මම දැනගත්ත්තා

:       0       0

නිශ්ෂන්ක Tuesday, 28 August 2012 03:55 PM

හොඳ වැඩේ අහංකාරකමට..නිහතමානීකමක් ගෑවිලාවත් නෑ...(ස)

:       0       0

චමින්ද Tuesday, 28 August 2012 03:56 PM

පියානම් හරිම හොඳ කෙනෙක් . පුතත් ඒ වගේ සරල උනානම් තවත් ජනප්‍රිය වෙයි..(ස)

:       0       0

දිල්ෂාන් Tuesday, 28 August 2012 11:07 PM

අමල් අයියා හොදයි, හැබැයි එයාගේ ඇටිටියුඩ් එකනම් එච්චර හොද එකක් නෙමෙයි...!!! එයා දැන් සමාජයේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක් නේ...,,,ඉතින් මෙහෙම දේවල් කරන්න ගත්තහම ඒක එයාටත් හොද නැ, එයාගේ රසිකයන්ටත් හොද නෑ....!!! .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1560 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 369 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 121 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 211 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 105 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site