රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෙයක් ඉල්ලා මිනිහෙක් හලෝ කුළුනට නගී
ගයනි Thursday, 18 December 2014 01:57 PM
රස්සා නැහැ ආදායම් නැහැ කියල නිකම් ඉඳල හරි යනවද ? කිව්වත් වගේ ඇයි තමන්ගේ කියල ස්වයන් රැකියාවක් වත් නොකරන්නේ. ඊළඟට තව කාලෙකින් කුලුනකට නගීවි ළමයින්ගේ මගුල් ගෙවල් වලටත් ආණ්ඩුවෙන් වියදම් කරන්න ඕන කියල. (නදී)
සමුද්‍ර Thursday, 18 December 2014 06:40 AM
හැමෝම ගස් නගිනවා දැන්.(හේ)
ආනන්ද Thursday, 18 December 2014 07:14 AM
ලැම්බෝගිනියක් ඉල්ලලා මමත් නඟිනවා උසම කුළුනකට. (නි)
සම්පත් Thursday, 18 December 2014 07:20 AM
දැන් මේ වගේ දෙයක් කරා කියලා ගෙයක් ලැබෙයිද?(හේ)
රුවන් Thursday, 18 December 2014 07:29 AM
සියලු දුරාචාරයන්ගෙන් ඈත්වෙලා, කම්මැලිකම අතහැරලා, මහන්සිවෙලා වැඩ කළා නම් නිවසක් මුදලට ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.පොඩිදේටත් උඩ නගින එක දැන් විලාසිතාවක් වෙලා. (නි)
පියුමි Thursday, 18 December 2014 07:34 AM
මේ වගේ කාලෙට තමයි ඕවා ඉල්ලන්න ඕනෑ. (නි)
හාමිඩ් හසන් Thursday, 18 December 2014 03:41 PM
එහෙනම් අද ඉදන් මම මේ කුළුණු ඔක්කොම කොට කරනවා. එතකොට ආරක්ෂාවත් හොඳයිනේ (නදී)
ජයනි Thursday, 18 December 2014 07:54 AM
පුදුම වැඩක්නේ. දැන් ඔය නෝනාටයි මහත්තයටයි එකතුවෙලා අත පය වෙහෙසලා අදායමක් සපයා ගන්න බැරිද? කසාදයක් බැඳගත්තේ, පවුලක් හදාගත්තේ තමන්ගේ ආදායම් ගැන හිතලා නෙමෙයිද? (නි)
පැතුම් Friday, 19 December 2014 11:35 PM
ලංකාවේ ඉන්න ගොඩක් මිනිසුන්ට ගෙයක් හදාගන්න සල්ලි නැහැ. ඔක්කොම කණු උඩ නැග්ගොත් මොකද වෙන්නේ?උත්සාහ කරලා පැලක්වත් අටවාගන්න බලන්න. (නි)
තුෂාර Thursday, 18 December 2014 08:41 AM
සංවිධානාත්මක වැඩක්. (ර)
ප‍්‍රදීප් Thursday, 18 December 2014 09:05 AM
එක අතකට සාධාරණයි. (ර)
අසෝකා Thursday, 18 December 2014 09:08 AM
අද මිනිහෙකුට ගෙයක් හද ගන්න නම් හොද අදායමක් තියෙන්න ඕනේ. ලැබෙන මුදලින් යන්තම් කාලා බිලා ළමයි පාසල් යවන කොට තව අතිනුත් ණය වෙලා තමයි මාසේ ඉතුරු ටික ගෙවන්නේ! හැමෝටම ලොකු රස්සා නැහැනේ. සමහරු කතා කරන්නේ සුරපුරයෙන් බැස්ස වගේ . එත් මේ මිනිසුන්ගේ දුක තේරුම් ගන්න.(හේ)
මෙලනි Thursday, 18 December 2014 09:21 AM
අනේ මන්ද තමන්ගේ උත්සාහයක් නැතිව හැම දෙයක් ම අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මෙහෙම ? මේගොල්ලන්ට කුලී ගෙවල් හරි තියනවා. පාරේ බස් නැවතුමේ කී දෙනෙක් පවුල් පිටින් ඉන්නවද ? (බ)
දිලිනි Thursday, 18 December 2014 10:09 AM
මිනිස්සු තමන්ගේ මුලික අවශ්‍යතා ඉටු කරගන්න තමන්ගේ පැත්තෙනුත් මහන්සි වෙන්න ඕනේ නේද ? හැමෝම ණය වෙලා තමයි ගෙවල් දොරවල් හදා ගන්නේ. සමහර කම්මැලි නෝනලා ගෙදර පොඩි ආදායම් මාර්ගයක් එන දෙයක් වත් කරන්න කැමති නැහැ. එහෙම නැති නම් සමහරු ගෙවල් දොරවල් ලියල දෙන්න කියල දෙමාපියන්ට වද දෙනවා. මුළු රටේම මිනිස්සු තමන්ට අතට පයට කරලා දෙන්න ඕන කියල හිතන්නේ ඇයි ? ආබාධිතයෝ නෙවෙයි නේද ? (නදී)
ශිරන්ති Thursday, 18 December 2014 07:47 PM
පිස්සු නැතුව බැස්සා නම් හොඳයි. (නදී)
සුරංග Thursday, 18 December 2014 10:19 AM
අනේ මන්ද මේ නෝනා ජැන්ඩි පහට ඇඳගෙන වාඩි වෙලා ඉන්නේ. අනෙක් නෝනලා වගේ මහන්සි උනා නම් මොකද ? අපේ ගෙදර ගත්ත බැංකු ණය ගෙවන්න අපේ නෝනා ගෙදර ඇඳුම් මහල මට උදව් කරනවා. ඊට කලින් එයා කැවිලි ජාති හදල කඩ වලට දැම්මා. නගරයේ කාර්යාලවල කෑම ඕඩර් කරනවා. අනේ මන් දන්නේ නැහැ අපිට නම් අපේ කරුම, ආණ්ඩුවයි රටේ අනිත් මිනිස්සුන්ගෙයි පිටින් අරින්න බැහැ. (නදී)
පද්මිණි Thursday, 18 December 2014 10:39 AM
අහිංසක පවුලක්. දරු පැටව් ජිවත් කරන්ට බැරි නිසානේ. ලිපිනය පල කරන්න. හැමදාම කල විදියට මට හැකි උදව්වක් කරනවා. (ර)
චම්පික Thursday, 18 December 2014 10:39 AM
ගෙයක් දුන්නත් මේ වගේ මිනිස්සුන්ගේ ඉල්ලීම් නැති වෙන්නේ නැහැ. ඊළඟට කියාවි ගෙට බඩු මුට්ටු ඕන කියලා. ඉල්ලීම් ඉවරයක් වෙන්නේ නැහැ. (ර)
සහන් Thursday, 18 December 2014 11:24 AM
කෝ මේ බොදු බල සේනාව. කාලයක් ළමයි හදන්න කතා කෙරුවා. පුලුවන්නම් මේ හදපු ළමයට ගෙයක් දෙන්න (නදී)
රුවන් Thursday, 18 December 2014 11:25 AM
අසෝක මහත්තයෝ, හැමෝටම හොඳ රැකියා නැතිබව ඇත්ත. නමුත් උත්සාහය තියනවා නම් දියුණු වෙන්න පුළුවන්. මගේ ජීවිතය හොඳම උදාහරණයක්. 2003 වසරෙදි මම සුපවයිසර් කෙනෙක් විදිහට රුපියල් 6000 කට සේවය කෙරුවේ. මම පාන්දර 4.30-උදේ 8.00 වෙනකන් හා හවස 6.00-රාත්‍රී 10.00-දක්වා ත්‍රීවිල් එකක් හයර් දුවල රුපියල් 1000ක් විතර හම්බ කෙරුවා. අද මම මාසෙකට ලක්ෂ තුනකට වඩා උපයනවා මගේම වියාපාරයකින්. මිලියන 10 කටවඩා වටිනා නිවසක් හා වාහන තියනවා. (නදී)