IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ගෙයක් ගන්න ආ කතට අමුතු යෝජනාවක්

ඉන්දීය නිවාස යෝජනා ක්‍රමයෙන් නිවසක් ලබාදීමට කිලිනොච්චියේ මුලංගාවිල් කාන්තාවකට රතුකුරුස සේවකයකු අයුතු යෝජනාවක් කළැයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිල්ලක් ලැබි ඇත.

එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යන බවත් රතු කුරුසය කියයි.



අදහස් (0)

ගෙයක් ගන්න ආ කතට අමුතු යෝජනාවක්

ශාන් සෞදි Thursday, 15 October 2015 11:03 AM

වසර 30 කට වඩා කාලයක් කොටින් විසින් ශ්‍රි ලංකාවේ යුද්ධය ගෙනගියේ මේ කියන රතු කුරුස සංවිධානයේ පුර්ණ අනුග්‍රහය ඇතුවයි ඔවුන් විසින් කොටින් ආරක්ෂා කිරීම උවැටන් කිරීම කොටින්ට බෙහෙත් ලබාදීම හා කොටින්ට අවැසි සියලු පහසුකම් ලබා දීම ඉතා හොදින් කල කොටින්ම කියනවන ශ්‍රී ලංකා හමුදාවන්ට විරුද්ධව සටන් වදින්න කොටින් තැනින් තැනට ප්‍රවාහනය කිරීම පවා සිදුකළ එසේ කිරීමට සොල්හෛම්ද උපරීම උදවු කළා සොල්දාදුවන් පාවාදෙමින් දමිල ස්ත්‍රීන් දුෂණ කිරීම එම වරද සොල්දාදුවන්ට පටවා ලෝකයටම ප්‍රසිද්ධ කිරීම මොවුන් දිගටම කළා එදා මොවුන්ට කත් අදිමින් කටයුතු කළාට මේ අයට දැන් සොබා ධර්මයෙන් දඩුවම් ලැබෙමින් පවතිනවා එ්කයි මෙසේ සිදුවී ඇත්තේ (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Thursday, 15 October 2015 07:38 AM

අනේ වාසනාවන් නැත්නම් ඔය චෝදනාවත් එන්නේ අහිංසක සොල්දාදුවෙක්ට.....රතු කුරුසේට මුවාවෙලා ඔය කට්ටිය ගොඩක් දේවල් එදත් කළා අදත් කරනවා...(බ)

:       0       0

දුමින්ද Thursday, 15 October 2015 08:09 AM

යෝජනාවක් මිනිස්කමට කළ නිගාවක් (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 15 October 2015 08:15 AM

සෑම ගැහැනියක්ම තම මව, සහෝදරිය, මිතුරිය සේ සැලකීමට තරම් නිවුණු සිතක් නැති මිනිසුන් සමාජ දේහයේ වැඩෙන පිළිලයක්. එම ගැහැනියම තම බිරිඳ සේ සලකා කටයුතු කිරීමේ පිළිගත් සමාජ විධි ගැන නොදන්නේ පාදඩ සිතක් ඇත්තෙක් නිසාය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 601 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1551 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 401 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 159 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 174 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1498 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14617 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 13 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site