IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගායක නාමල් හෙට පැරීසියේ

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් 18 වන වරටත් පවත්වනු ලබන ආධුනික ගී තරගය හෙට (10) සවස 02 ට  පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායකයෙක් වූ නාමල් උඩුගම සහ දිපාල් සිල්වා සහභාගි වන නාමල් දීපාල් සංගීත  සැඳැව අධුනික ගී තරගයෙන් පසු පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති. පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ චායා වෛයිබ්‍රේෂන් සංගීත කන්ඩායම වාදනයෙන් සහාය වෙති .


 

 



අදහස් (0)

ගායක නාමල් හෙට පැරීසියේ

මදු Saturday, 09 November 2013 06:32 PM

නාමල් කීවාම මන් හිතුවේ වෙන කෙනක් . (අ)

:       0       0

සීලා Saturday, 09 November 2013 06:40 PM

තනියමද?. (නදී)

:       0       0

සඳුන් Sunday, 10 November 2013 08:50 AM

ඔක්කොම නාමල්ලා එක වගේ නෙමෙයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 10 November 2013 09:16 AM

මමත් අප්සට් ගියා ඇත්තටම. මොකද සිහියට එන්නේ වෙනත් අයෙක් නිසා.(නදී)

:       0       0

සුමනදාස Saturday, 09 November 2013 07:28 PM

මගේ සුභ පැතුම්. (නි)

:       0       0

ප්‍රිය Sunday, 10 November 2013 10:21 AM

නාමල් දැන් හොද වෙලා වගේ,නාමල් ආඩම්බර නිසා රසිකයෝ එයාව ප්‍රතීක්ෂේප කලා. දැන් වයසට ගිහින් යථාර්තය තේරිලා. අනේ අපේ මෝඩ ජනතාවනේ මෙයාලව පුම්බලා තියන්නේ, පොළොවේ පය ගහල ජීවත් වෙන්න මිනිසුනේ, යනකොට මොකවත් ගෙනියන්න බැහැ 10 දෙනෙක් හොද කීවොත් ඇති.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 09 November 2013 08:11 PM

මම හිතුවෙත් වෙන කෙනෙක් (නි)

:       0       0

ධම්ම Sunday, 10 November 2013 11:01 AM

ගායක නාමල් කියල නොකීවට අපි දන්නවා එයා හොඳ ගායකයෙක් කියලා.(නදී)

:       0       0

ආරියසේන Saturday, 09 November 2013 08:27 PM

පෙම්බර මධු, මමත් හිතුවේ එහෙම තමයි. (නි)

:       0       0

ලාල් Sunday, 10 November 2013 11:42 AM

ලුම්බිණි කොහොමද කියන්නේ එහෙම? මොකෝ අත්දැකිමක්වත් තියෙනවද? (නි)

:       0       0

ආනන්ද Monday, 11 November 2013 04:11 AM

ලුම්බිණි, මොකද එයා හොද මදිද? (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 10 November 2013 01:50 PM

වී වර්ග 5ක් ගැන පර්යේෂණ කරලා ගීයක් ගයපු එකම ගායකයා කව්ද? (නි)

:       0       0

ලාරා Sunday, 10 November 2013 06:04 AM

මම හිතුවේ වෙන කෙනෙක් ගැන (නි)

:       0       0

සාරි යුනිට් ඉතාලිය Sunday, 10 November 2013 02:50 PM

ඔය කියන අනික් නාමලුත් දැන් බයිලා කියනවලු . මන් කිව්වේ නාමල් උඩුගම නෙමේ.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 10 November 2013 06:40 AM

වෙන අය වගේ නොවෙයි. එයාට සින්දු කියන්න හරි පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 495 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2278 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1136 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1074 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3571 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 480 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site