IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


ගයිඩ් ඉල්ලන් කයි

බලපත්‍රයක් නොමැතිව සංචාරකයනට මඟ පෙන්වමින් සිටි තිළිණ මධුෂංක නම් පුද්ගලයකුට කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා රුපියල් පන්සියයක දඩ නියම කෙළේය. සැකකරු වරද පිළිගත්තේය.



අදහස් (0)

ගයිඩ් ඉල්ලන් කයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිතිඥයා කුඩුත් එක්ක මාට්ටු
2024 නොවැම්බර් මස 11 4 0

අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේදි හෙරොයින් මත්කුඩු ග්‍රැම් දෙකයි මිලි ග්‍රැම් තුන්සියක් සමග නීතිඥයෙකු අද (11) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියය


පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 නොවැම්බර් මස 11 20 0

මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත්තේය.


’’ජොන්ස්ටන්ගේ වාහනයේ CCTV සුරක්ෂිතව තබන්න’’
2024 නොවැම්බර් මස 11 566 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන නීතිවිරෝධී ලෙස එකලස් කළා යැයි චෝදනා එල්ල වී තිබෙන මෝටර් රථය ගරාජ් අංක තහඩුවක් යට


’’වරායේ පැරැණි ලේකම් කාර්යාලයේ තඹ උස්සලා’’
2024 නොවැම්බර් මස 11 220 0

කොළඹ වරායේ පැරැණි ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තිබූ භාණ්ඩවල තඹ කොටස් සොරකම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ව


මහ ඡන්දෙ දා කොටස් වෙළඳපොල පැය 3යි
2024 නොවැම්බර් මස 11 93 0

මෙවර මහ මැතිවරණය හේතුවෙන් කොටස් වෙළඳපොලේ කටයුතු මේ මස 14 වෙනිදා පැය තුනකට සීමා කර තිබේ.


සෝපානයක් කඩාවැටී කොස්තාපල් ඇතුළු 4ක් රෝහලට
2024 නොවැම්බර් මස 11 568 0

ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙහි ඩී බ්ලොක් පරිශ්‍රයෙහි විදුලි සෝපානයක් කඩාවැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 141 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 499 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1536 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site