එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා අත්සන් කරනවාදැයි තවම තීරණයක් ගෙන නැතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ලංකා තරුණ සංවිධානය කොළඹ පදනම් ආයතනයේ අද සංවිධානය කළ මාධ්‍ය හමුවක් අවසන්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී පැමිණි ඇය පැවසුවේ සන්ධානයේ නාමයෝජතා අත්සන් කිරීමට ගිය නිසා ප්‍රමාද වූ බවයි. එසේ වුවත් නාමයෝජනා අත්සන් නොකළ බව ද ඇය කීවාය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ගියත් අත්සන් කළේ නෑ‘
පිවිතුරු යහපාල Friday, 10 July 2015 11:22 AM
මේවගේ බබ්බුන්ට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. (ස)
කමණි Friday, 10 July 2015 04:36 PM
ඔබගේ නව ජීවිතයට අපි සුබ පතනවා (නි)
නිහාල් Friday, 10 July 2015 11:47 AM
එතන කට්ටිය දැක්කහම අදහස වෙනස් වෙන්න ඇති. (නි)
කපිල Friday, 10 July 2015 06:11 PM
ළඟදිනේ ඇය විවාහවුණේ... (නි)
නීරෝ Friday, 10 July 2015 12:02 PM
අපි නම් දෙන්නේ නැහැ අපේ ඡන්දය (නි)
අමායා Friday, 10 July 2015 06:48 PM
අපි ඉවසලා බලාඉමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
දිව්‍යා Friday, 10 July 2015 06:53 PM
දැන් ඇයට ජීවිතයේ වගකීම් වැඩි නිසා වෙන්න ඇති (නි)
මානේල් Friday, 10 July 2015 12:09 PM
මේ දවස් ටිකේ නිදහසේ ඉන්න ඕනේ කාලේ නේද?(හේ)
ගයාන් Friday, 10 July 2015 12:21 PM
ඇයි එහෙනම් ගියේ? (නි)
චන්න බුවනක Friday, 10 July 2015 08:07 PM
ඔබගේ අනාගතය දීප්තිමත් වේවා! (නි)
විරාජ් Friday, 10 July 2015 12:37 PM
ඇයි අත්සන් නොකලේ මෙතුමිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.(හේ)
විකුම් Friday, 10 July 2015 12:38 PM
තරග කරත පරදිනේ එකේ.අත්සන් නොකරපු එක හොදයි.(හේ)
යටවත්ත Friday, 10 July 2015 12:49 PM
හිරුණිකා,ඔයා ඕවට සැළෙන්න එපා. (නි)
රොහාන් Friday, 10 July 2015 09:22 PM
හිරුණිකාට ජයවේවා! (නි)
කපිල Friday, 10 July 2015 12:50 PM
අනේ ඔයා අත්සන් කරන්නත් එපා. (නි)
රනුකි Friday, 10 July 2015 09:52 PM
අත්සන් නෙමෙයි වැඳලා ඉල්ලුවත් මම ඡන්දේ නම් දෙන්නෙ නැතෝ ..! (නි).
ප්‍රභාත් Friday, 10 July 2015 11:00 PM
අද අත්සන් නොකළේ අනාගතය ගැන පුංචි බියක් තිබෙන නිසා නේද? හිතෙන හිතෙන දේ කරන්න කෙනෙකුට අමාරුයි හිරුණිකා. (නි)
ජෙහාන් Friday, 10 July 2015 01:05 PM
අපිත් අලුත බැඳපු කාලේ ඔහොම තමයි. (නි)
ලකී Friday, 10 July 2015 01:09 PM
හිරුණිකා, ඔයාට හොඳ දේශපාලන අනාගතයක් තිබෙනවා. ඔබ මහත්මා දේශපාලනය කරන කෙනෙක් තෝරාගන්න (නි)
අබේරත්න-ටෝකියෝ Friday, 10 July 2015 01:12 PM
අනේ අත්සන් කරන්නකෝ! (නි)
ජයන්ත Friday, 10 July 2015 01:19 PM
පිල් මාරුකරන්න එහෙම අදහසක් නැහැ නේද? (නි)
සුසිල් Friday, 10 July 2015 01:30 PM
ඇයි අත්සන් කළේ නැත්තේ.(හේ)
මහේෂ් Saturday, 11 July 2015 01:39 AM
ඉතින් ඔයා ගියේ ඇයි? (නි)
දිලීප් Friday, 10 July 2015 01:37 PM
යුඑන්පී එකෙන් ඡන්දය ඉල්ලන්කෝ.(හේ)
කැනඩා දිසා Saturday, 11 July 2015 01:53 AM
හිතට අවංක වෙන්න, හොඳ මොළයක් තියෙනවා. ඉදිරියට තියපු කකුල ඉදිරියටම තියන්න, දිරිය දියණියේ ... (නි)
චන්න Friday, 10 July 2015 01:40 PM
ඔබ වගේ තරුණ අවංක අය පාර්ලිමේන්තුවට යන්න ඕනෑ. නමුත් පරණ කුණු මඩවලට පනින්න යන්න එපා. (නි)
ගිහාන් Friday, 10 July 2015 01:47 PM
අත්සන් කළත් පලක් වෙන එකක් නෑ.(හේ)
නාමල් Friday, 10 July 2015 02:05 PM
දැන් ඔබට වගකීම් වැඩියි. ඒ ගැනත් හිතන්න (නි)
කස්තුරිආරච්චි Friday, 10 July 2015 02:06 PM
අත්සන් කළත් අපි නම් දෙන්නෙත් නැහැ (නි)
ජයන්ත Friday, 10 July 2015 02:38 PM
මොකද්ද මේ කතාව? මොනවද මෙයා කියන්නේ? (නි)
හෙට්ටිගේ Friday, 10 July 2015 02:43 PM
ඔයාට තවම දේශපාලනය ගැන දැනුමක් නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
දහම් Friday, 10 July 2015 03:02 PM
තමන්ගේ වාසනාව උරගාලා බලන්නකෝ (නි)
යසිරු Friday, 10 July 2015 03:08 PM
ඒක හොද තීරණයක්.(හේ)
වික්‍රමසේකර Friday, 10 July 2015 04:14 PM
ඔයා ඉල්ලනවා නම් මේ ගමන හොඳට හිතලා බලලා ඉල්ලන්න (නි)