(නිමන්ති රණසිංහ)
රුසියාවේ මොස්කව් නුවරදී පැවැති 58 වැනි ජාත්‍යන්ර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 75 බර පන්තිය යටතේ තරග වැදුණු නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.
මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වක ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවක් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
නායක ගුවන් කාන්තා ගයනි කලුආරච්චි කිfාල් ග්‍රෑම් 75 බරපන්තිය ටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019 සහ ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගවලින් ජයග්‍රහණය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකීම් ලත් ක්‍රීඩිකාවකි.
ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ මව්බිමට කීර්තියක් හා ගෞරවයක් ගෙන දුන් ගයානි ගලුආරච්චි බොක්සිං ක්‍රීඩිකාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ද සුබ පැතුම් එක්කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගයානිට බොක්සිං ලෝකඩ පදක්කම
RanjithT Monday, 27 September 2021 11:48 PM
සුබ පැතුම් ,ඔබ අපට ආඩම්බරයක්
Nihal Tuesday, 28 September 2021 01:46 AM
රටට කීර්තිය ගෙන පැමිණි ඔබට සුභ පැතුම් දුව
Raveendra Tuesday, 28 September 2021 06:17 AM
උපන් රටට කීර්තියක් ගෙනදුන් දුවේ ඔබට අපගේ උණුසුම් සුබ..! ! ! ඔබගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා.....!!!!
Senarath Tuesday, 28 September 2021 09:30 AM
ඔබ සැබෑ දක්ෂයෙක්.. ඔබට සුබ පැතුම්..!!!
SUNIL MILANO Tuesday, 28 September 2021 12:04 PM
මින් ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණ ලබාගැනීමට ඔබතුමියට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ඉතසිතින් පතමි. බුදුසරණයි.