ශ්‍රී ලංකාවේ කියුබා තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැටිස්ටා පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හමුවේ දෙරටේ ජාතික ප‍්‍රතිපත්ති පිළිබඳ අභ්‍යන්තර සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සම්බන්ධව විශේෂ කමිටුවක් පත්කිරීම වෙනුවෙන් සාකච්ඡා කළේය.
එම විශේෂ කමිටුවට ශි‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍යය සහ කියුබා තානාපති කාර්යාලයීය නිලධාරීයෙක්ද ඇතුළත් විය යුතු බව එහිදී සඳහන් කෙරිණි.
මෙම අවස්ථාවට ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතඥ නන්ද මුරුත්තෙට්ටුව, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂිකා ආචාර්ය දර්ශනී ගුණතිලක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගයන්ත කියුබා තානාපති හමුවෙයි