IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ගයන්ත ජපානයේ

එක්සත් ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාවට අනුබද්ධ එජාප ටොකායි ශාඛා නිලවරණය සහ ජන හමුවට සහභාගීවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දින 3ක සංචාරයක් අරඹමින් ජපානය බලා පිටත්විය. එජාප ටෝකියෝ ශාඛාවේ සභාපති යසෙන්ද්‍ර සමරසේකර සහ ලේකම් චන්දන වික්‍රමසිංහ ඇතුළු නිලධාරිහු මෙන්ම ජපානයේ තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක යන මහත්වරු නරීටා ගුවන් තොටුපළේදී ඇමැතිවරයාව උණුසුම් ලෙස පිළිගත්හ.

ටොකායි ශාඛාවේ වාර්ෂික සමුළුව සහ සුහද හමුව නරීටා ජාත්‍යන්තර ගාර්ඩන් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

1897968_1020814648624620151132370964627_n 12043115_10208146486446280_201511327164408922_n 12049206_1020814642015113_3465223288271917678_n 12191514_10208146486201511349021879_n 12193735_10208146201511307278438686237_n



අදහස් (0)

ගයන්ත ජපානයේ

කිත්සිරි Tuesday, 03 November 2015 06:32 PM

ජයවේවා! (නි)

:       0       0

කුමාර Wednesday, 04 November 2015 09:44 AM

සවරා පන්සල් කටින පිංකමට ගයන්ත අනාරාධිතව කඩා පැන කරඩුව ඉල්ලති. ලැජ්ජාවක් නැති වැඩක්. දන්නෝ දනිති!!!! (ම)

:       0       0

ශාන් Wednesday, 04 November 2015 03:14 AM

ඔතන එජාප අය විතරක් නොවෙයි පසුගිය ආණ්ඩුවට වැදගෙන හිටපු කාර් සෙල් කරන අයත් ඉන්නවා ඩිල් මොරුන්ගෙන් ප්‍රවේසම් වෙමු . (ම)

:       0       0

අබේරත්න - ටෝකියෝ Tuesday, 03 November 2015 02:19 PM

මේ ගොල්ලන් ජපානයට ඇවිත් ඉන්නේ කියක් හරි හම්බ කරගන්න, ලංකාවට ගිහිලා දේශපාලනය කරන්න. ඔතන ජපානයේ දේශපාලන රැකවරණය පතන කීප දෙනෙක්ම ඉන්නවා. (බ)

:       0       0

රාජා- Wednesday, 04 November 2015 05:12 AM

මහින්ද ගේ රජයෙන් හිරිහැර වෙනවා කියල දේශපාලන රැකවරණය පතපු අයත් ඔතන ඉන්නවා. දැන් ඉතින් ඒ බොරුවත් හෙළි වෙලා . ඉක්මනට ලංකාවට යන්න සුදානම් වෙන්න .(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් විදුලි ඉඩමක් ලංවිමට දෙයි
2024 ඔක්තෝබර් මස 15 33 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වෙයි
2024 ඔක්තෝබර් මස 15 464 0

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ අලුත්ගම අතර මස්සල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව


තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 2707 0

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව


සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට
2024 ඔක්තෝබර් මස 15 2404 0

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර


දර හොයන්න රක්ෂිතයට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 15 381 0

දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.


බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 2819 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 442 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1438 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site