ආණ්ඩුවෙ ඉන්න රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් ඊයෙ පෙරේදා තමන් හිටපු නිල නිවසින් දොට්ට දැම්මලු... පසුගිය කාලෙ රාජ්‍ය ඇමැති නිලේ ගැන කලකිරිලා සැර ප්‍රකාශ ගණනක් නිකුත් කරපු මුන්නැහේ නියෝජනේ කරන්නෙ ලුණුවලට සිමෙන්ති වලට එහෙම නම් දැරෑ පළාතක්. ඉතින් මුන්නැහේ කොළඹ නිල නිවසින් එළියට වැටුණෙ ඒක එතුමා දැන් වැඩ කරන අමාත්‍යංශෙට අයිති නැති නිසාලු. ඒක උන්නැහේ කලින් වැඩ කරපු ඉන්ධන අමාත්‍යංශයෙ ගෙයක්ලු...
ඉතින් කොහොම වුණත් සෑහෙන රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් තමන්ගෙ දරැ පවුලක් එක්ක පාරට දැම්ම කියලා උන්නැහේ රටේ ලොකු මහත්තයට කම්ප්ලේන් කළා..
ලොකු මහත්තයා වහාම මේ ප්රශ්නය විසඳන්නත් නියම කළා. උන්නැහේට කලින් හිටපු ගෙදරම දෙන්න කියලත් නියෝග ලැබිලා... ඒත් ඒක කවද සිද්ධ වෙයිද කියලා තවමත් දැනුම් දීමක් නැතිලු. ඒ නිසා අපේ රාජ්‍ය ඇමැති සයිස් මහත්තයට හොඳටම මල පැනල ඉන්නවලු.
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෙයින් දොට්ට වැටුණු ඇමැතිතුමා