පසුගියදා අලුයම 3ට පමණ වත්තල ප්‍රදේශයේදී ගායකයෙකු වන ෂේන් සිංග් නොහොත් ෂේන් කරුණාරත්න විසින් ගමන් ගත් වාහනයේ තරුණයින් දෙන්නෙකු ගැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම වාහනයේ ගැටී තරුණයින් අනතුරට පත් වූ පසුව ගායක ෂේන් සිං ඔවුන් දෙදෙනා අනතුරට පත් වී තිබෙනු දැක දැකම පලා ගොස් තිබුණු බවට වාර්තා අන්තර්ජාලය ඔස්සේ පළ විය.මේ කාරණාව ඔස්සේ එහි තිබුණු සීසීටීවී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වත්තල මහේස්ත්රාත්තුමිය නියෝග කොට ඇත්තේ ගායක ෂේන් සිං ජනවාරි 5 දක්වා රිමාන්ඩ් කිරීමටයි.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගායන ශිල්පී ෂේන් සිංග් ජනවාරි 5 දක්වා රිමාන්ඩ්?