IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ගිය ආණ්ඩුව කුඩුකාරයන් ඔඩොක්කුවේ දාගත්තා‘

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලනවායැයි කියමින් පසුගිය ආණ්ඩු සමයේ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ඒකාධිකාරය දේශපාලන හිතවතුන් අතට පත් කිරීම බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියයි.

පුණරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීමේ ප්‍රවණතාවයක් ඇතැයි ද, ඒ වෙනුවෙන් වැඩ පිළිවෙළක් සකසන්නේයැයි ද ඔහු පවසයි.



අදහස් (0)

‘ගිය ආණ්ඩුව කුඩුකාරයන් ඔඩොක්කුවේ දාගත්තා‘

පිවිතුරු යහපාල Tuesday, 21 July 2015 02:36 AM

මෙයා කියපු කතා කියන කතා සහ අද හැසිරීම බැලුවම මටනම් පේන්නේ මෙයාගේ තියෙන්නේ වෙන දේශපාලන අරමුණක් කියලා. (නදී)

:       0       0

ලක්ෂ්මන් කුමාර Tuesday, 21 July 2015 02:45 AM

අති විශිෂ්ට කතාවක් (නදී)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 21 July 2015 02:45 AM

මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම ඔබගේ තනතුරට අදාළ කටයුත්තක් නොවේ. ලැයිස්තු හදාගෙන බල බලා සිටීමත් ඔබගේ තනතුරේ වගකීම නොවේ. එම නිසා කතාව අඩු කර වැඩ වැඩි කරානම් ඔබගේ තනතුරේ රැදෙමින් රටට සේවයක් කල හැකියි.(නදී)

:       0       0

නුවන් ජේ Tuesday, 21 July 2015 03:05 AM

රජයේ නිලධාරියෙක් දේශපාලන ප්‍රකාශකයෙක් වෙලා රෙදි සේදීම කියන්නෙ මේකට නැතිව වෙන අහවල් එකටද? ඹය කියන විදියට උනා නම් වෙලේ සුදා ඇල්ලුවෙ කොහොමද? ඡන්දයට පෙර ඹහු ජාත්‍යන්තර පොලීසියෙ උපකාර ඇතිව අල්ලල තිබුනේ මැතිවරණය ඉවරවෙනකොට මෙහෙට ගෙනාවා. පුඑවන් නම් මෙතුමා මාධ්‍යයට කියන්නකො 2014 ලංකාවට ගෙනාව එතනොල් ප්‍රමානයයි දීල තිබෙන බලපත්‍ර ප්‍රමානයයි. යහපාලනෙන් මේ මාස 6ට ගෙනාපු ප්‍රමාණයයි අපි කාටත් දැන ගන්න. පාර්ලිමේන්තුවෙ කියවුනා යහපාලනේ එතනොල් වාර්තාවක් තියල කියල මාස 6ට. (නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 20 July 2015 03:07 PM

හැමදෙනාම බලයට එන්න බොරු කියනවා.බලයට ආ පසු කුඩුකාරයෝ සාක්කුවේ දාගන්නවා. වෙදැදුරුතුමනි, ඔබගේ නිර්භීත ප්‍රකාශයට මගේ ගෞරවය! (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 21 July 2015 04:18 AM

හැමදේටම කලින් දැනගන්න කැමතියි ඔබතුමාට ආරක්ෂාව ලබාදුන්නාද ?(ම)

:       0       0

අබේරත්න Monday, 20 July 2015 08:05 PM

වටිනා කතාවක්! (නි)

:       0       0

කළණී Tuesday, 21 July 2015 06:34 AM

මෙතුමා සටන දේශපාලන වැඞසටහනට පැමිණ තනිකරම කතා කලේ දේශපාලනය. මැතිවරණ කොමසාරීිස් තුමා වහාම එම වීඞියෝ පට නරඹා මොහුගේ දේශපාලන ප්‍රකාශ නතර කල යුතුයි. විපක්ෂය නිදිද? (නදී)

:       0       0

සංජී Tuesday, 21 July 2015 06:44 AM

මොහු මැතිවරණ නීති කඞලා...වහාම දඞුවම් කළ යුතුය...(ම)

:       0       0

මනෝජ් Tuesday, 21 July 2015 12:03 AM

හරියටම හරි ඔබතුමාගේ කතාව (නි)

:       0       0

කිත්සිරි Tuesday, 21 July 2015 12:31 AM

බොහොම හරි (නි)

:       0       0

දුමින්ද Tuesday, 21 July 2015 02:16 AM

බාගෙට ඇත්ත අසත්‍යට වඩා භයානකයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 175 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1330 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1249 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1265 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1340 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1174 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24066 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23241 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site