IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගයා ගීතය නිහඬවෙයි

ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සිසිර සේනාරත්න මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 79 කි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන සේනාරත්න මහතා 1960 දශකයේ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණව චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ජනාදරයට පත්විය.

ඕලු නෙළුම් නෙරිය රඟාලා, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, මාගෙ පුතුට මල්, පිදුරු සෙවිලි කළ පැල්පතේ, සිරිපා වඳිමූ මුනිගේ ආදී ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඔහු ජනප්‍රිය ගායිකා ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ සැමියාද වෙයි.



අදහස් (0)

ගයා ගීතය නිහඬවෙයි

ජගත් Wednesday, 04 February 2015 11:40 AM

සුහද කුමරුනි ,සුර දෙවගණන් ඔබට සුව නිදි පතා ආසිරි ගී ගයත්වා!(හේ)

:       0       0

ක්‍රිෂාන් විතාන Wednesday, 04 February 2015 11:41 AM

නිහඩ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව!(හේ)

:       0       0

ගුණවර්ධන Wednesday, 04 February 2015 11:52 AM

කණගාටු වෙනවා සිසිරගේ අභාවය ගැන. සංගීතයට දුන් දායාදය සදා අමරණීයයි. ඔබගේ ගීත මා නිතරම ගායනා කරනවා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

ලාල්. ජේ Thursday, 05 February 2015 02:31 AM

ආදරණීය ගායකයානෙණි, ඔබට නිවන්සුව පතමු! (නදී)

:       0       0

කිත්සිරි Thursday, 05 February 2015 03:17 AM

ඔබ තුමාට නිවන් සුව අත්වේවා (නදී)

:       0       0

ශ්‍රියාණි Wednesday, 04 February 2015 12:36 PM

නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

වීරසිංහ Wednesday, 04 February 2015 12:42 PM

මා කැමතිම ගායකයා ඔබයි. ඔබ රේගුවේ උසස් තනතුරක සේවය කළ නිලධාරියෙක්. ඔබේ හඬට සමකළ හැකි ගායකයෙක් බිහිවී නැහැ.ඔබට නිවන් සුව! (නි)

:       0       0

අල්විස් Friday, 06 February 2015 04:12 AM

පිවිතුරු සිතින් එනු මැන ළඳේ... අවසන් සුසුම් ගිළිහෙන දිනේ... මට පැන් පොදක් අරන් දෝතින්... එතුවක් දුරින් ඉන්න ඈතින්... (නි)

:       0       0

ලලිත් Wednesday, 04 February 2015 01:19 PM

ඔබට නිවන්සුව පතමු!(හේ)

:       0       0

ලාල් Wednesday, 04 February 2015 01:18 PM

ආදරණීය ගායකයානෙණි,ඔබට නිවන්සුව පතමු!(හේ)

:       0       0

ශාන් සෞදි Wednesday, 04 February 2015 01:30 PM

පරම්පරා ගණනක් සංගීතයෙන් පිනවූ සුන්දර ගායකයානෙනි ඔබට නිවන් සුව පතමු!(හේ)

:       0       0

රොබින් Wednesday, 04 February 2015 01:35 PM

හදවතට සමීපවන කටහඬක් මෙන්ම හදවතට සමීපවියහැකි සොඳුරු බවක් උරුම කරගත් ගයකයාණෙනි, ඔබට නිවන් සුව.(හේ)

:       0       0

කුරුවිට Wednesday, 04 February 2015 01:39 PM

රිදී කුමාරි අද අවසන් නින්දේ ඔබතුමාට නිවන් සුව පතමි.(හේ)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 05 February 2015 04:16 AM

අසහාය කලාකරුවාණෙනි, නිවන් දැකීමට පෙර එක් වතාවක් හෝ නැවත අප අතර ඉපදේවා!ඔබට සුභ රාත්‍රියක්..... (නි)

:       0       0

ශ්‍රී ලාල් Wednesday, 04 February 2015 01:53 PM

ඔබට නිවන් සුව පතමු!(හේ)

:       0       0

දුමින්ද Thursday, 05 February 2015 04:19 AM

අනිත්‍ය බවේ නිහඬ සාක්කිය (නි)

:       0       0

ඉන්දිරා පෙරේරා Wednesday, 04 February 2015 02:09 PM

සුවහසක් සවන් යුග පිනවූ සුන්දර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව අත් වේවා. ඔබ සද අමරණීයයි. මෙතුවක් කල් ඔබගේ ගීතවලින් අප හදවත් පිනවුවාවට ඔබට පින්. (හේ)

:       0       0

ගයේෂා Thursday, 05 February 2015 04:26 AM

මම කුඩා කාලේ ඉඳලාම මෙතුමා ගායනා කරන ගීතවලට හරිම කැමතියි. විශේෂයෙන්ම මෙතුමා ගායනා කරන ලද ප්‍රේම ගීතවල තිබෙන මිහිරි ගතිය දැන් ගැයෙන ගීතවල ඇත්තේම නැතිතරම්. එම ගීත එදා වගේම අදද අපගේ දෙසවනෙහි රැව් පිළිරැව් දෙනු ඇත. මෙතුමාට නිවන් සුවය පතමි (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 05 February 2015 04:26 AM

ඔබට අමාමහ නිවන් සුව! (නි)

:       0       0

වැකෝ Thursday, 05 February 2015 04:32 AM

" අර්දරේ රන්එලිය පෑ හිරු බැසගිය යලි නොඑන අයුරේ ලොවක් නැලවූ ලොවක් පිනවූ කටහඩක් .ඔබට නිවන් සුව ලැබේවා! (දිල්)

:       0       0

ප්‍රීති - ඇල්පිටිය Wednesday, 04 February 2015 02:45 PM

යලිත් ඔබ අප අතර ඉපදේවා'(හේ)

:       0       0

වැකෝ Thursday, 05 February 2015 04:37 AM

" සසර වසනා ජාති ජාතිත් අපත් සමගම උපදීවා. සනාතන සැනසුම ලැබීමට නිවන්පුරයේ දොර ඇරේවා "(දිල්)

:       0       0

සංජීව Wednesday, 04 February 2015 03:43 PM

ජීවිතය නමැති මහා වේදිකාවෙන් ඔබ සමු ගත්තා. ඔබගේ ජවනිකාව ඔබ අති සාර්ථකව කරන ලදී. ඔබට නිවන් සුව පතමි.(හේ)

:       0       0

සුසිල් Wednesday, 04 February 2015 04:50 PM

සුන්දර මිනිස් ගතිවලින් යුත් සිංහල ගීතවල රිදී සීනුව නිවී ගියා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

සමරේ Wednesday, 04 February 2015 05:07 PM

දයාබර සිසිර, ඔබ අප හදවත් තුල සදා අමරණීයයි.ඔබේ ලයාන්විත හඩින් ගැයූ ඒ රසබර ගී පද අපට කිසිදාක අමතක නොවේ. අදමෙන් අප අසන වන් ඩේ හිට් වෙනුවට සියවසක් මතකයේ රැඳෙන ගී අපට දුන්නාට ඔබට පින්. (නදී)

:       0       0

සුනන්ද Wednesday, 04 February 2015 05:26 PM

ඔබට නිවන් සුව පතමි. (නදී)

:       0       0

රොහාන් Wednesday, 04 February 2015 05:42 PM

ඔබට නිවන් සුව (නදී)

:       0       0

ප්‍රියාන්ත Wednesday, 04 February 2015 09:05 AM

ඔබට නිවන් සුව පතමු...(හේ)

:       0       0

සරත් Wednesday, 04 February 2015 09:27 AM

ඔබට නිවන් සුව පතමි.(හේ)

:       0       0

ටිරෝන් Wednesday, 04 February 2015 09:39 AM

පරම්පරා ගණනක් සංගීතයෙන් පිනවූ සුන්දර ගායකයානෙනි ඔබට නිවන් සුව පතමු! (නදී)

:       0       0

සිවන්ත රාජපක්ෂ Wednesday, 04 February 2015 07:24 PM

ඔබේ ගීත අමරණීයයි, ඔබට නිවන් සුව පතමි. (නදී)

:       0       0

ජනක Wednesday, 04 February 2015 09:50 AM

මම කැමතිම ගායකයෙක්. ඕක තමයි ජීවිතය කියන්නේ. ඊයේ හිටියා, අද නැහැ. ඔබට නිවන් සුව ලැබේවා!(දිල්)

:       0       0

චානිල් Wednesday, 04 February 2015 08:11 PM

නිවන් සුව පතමු! (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 04 February 2015 09:56 AM

සේනාරත්න ගායකයාණනි, ඔබ පිලිබඳ මුළු මතකයම එකම ගීතයකි. ඔබට මුළු හදවතින්ම නිවන් සුව පතමි.(හේ)

:       0       0

දුම්මලසූරිය Wednesday, 04 February 2015 08:36 PM

සිංහල ගී වංශ කතාවේ ඉතාම වැදගත් කාලපරිච්ඡේදයකට හිමිකම් කියන සිසිර සේනාරත්න මැතිඳුනි, ඔබට මොක් සුව ප්‍රාර්ථනා කරමු. ඔබගේ ගීත හා ඔබගේ නාමය සදා අමරණීයයි.ඔබ මියගියද අප හදවත් තුළ සදා ජීවත්වෙනු ඇත (නි)

:       0       0

පැතුම් Wednesday, 04 February 2015 09:24 PM

ලස්සන කටහඩ වගේම ආරෝහ පරිණාහ දේහයකුත් තිබුණා. නළුවෙක් වගේ ලස්සනට හිටියා. ඔබේ ගීත හරි මිහිරියි. සදා මතකයේ රැඳේවි.එක දවසකින් අමතකවෙන සින්දු ඔබ කිවුවේ නැහැ. ඔබට නිවන් සුව පතමි! " රෝස කැලේදී හමුවූ වැන්නේ, මට මේ කුමරුන් කවුදෝ දුන්නේ"හරිම ලස්සන සින්දුවක්. (නි)

:       0       0

අශාන් මහේන්ද්‍ර Wednesday, 04 February 2015 10:15 AM

නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

වයිකෝ Wednesday, 04 February 2015 10:17 AM

සිසිර, ඔබේ ගී හඩ සදා අමරනීයයි. සදාතන සැනසුම ලැබීමට නිවන් පුරයේ දොර ඇරේවා. (නදී)

:       0       0

ජයත් Wednesday, 04 February 2015 10:24 AM

ඉතාම කණගාටුදායක පුවතක්. ඔබ වැනි අය අවශ්‍යම මේ වගේ කාලයක ඔබගේ නික්මයාම නිසා ඇතිවෙන රික්තකය පුරවන්නේ කව්ද ? ඔබට නිවන් සුව ! (නදී)

:       0       0

සමන්ති Thursday, 05 February 2015 12:24 AM

තමාගේ නිහතමානිබව, අදීනබව, ජනප්‍රියතාව, ප්‍රියමනාපය, අවංකත්වය ගායන දිවියපුරා නොවෙනස්ව තබාගත් ගායකයාණනි, ඔබට නිවන්සුව. (නදී)

:       0       0

කුමාර් Wednesday, 04 February 2015 10:39 AM

වටිනා මනුස්සයෙක් රටේ කලාවට මහඟු සේවයක් කළා. (හේ)

:       0       0

විපුල් Wednesday, 04 February 2015 10:43 AM

සොඳුරු කළා කරුවාණනි, ඔබට නිවන්සුව.! (ර)

:       0       0

තිලක් රන්ජන් Wednesday, 04 February 2015 10:46 AM

කට හඬ වගේම ලස්සන රූපයකටත් හිමි කම තිබුණු සොඳුරු ගායකයාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා.! (ර)

:       0       0

සුමිත් Wednesday, 04 February 2015 10:48 AM

මගේ දුව ඔඩ්ක්කුවේ තියාගෙන ඔබේ ගීත අද මම කියනකොට, මට ඒ විදිහට මගේ පියා මම පුංචි කලේ කියපු ගීත අද වගේ මතකේ ඇත. අප හදවතත් සතුටෙන් පිරු ගයකයණනි, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා.! (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 February 2015 10:55 AM

සුවහසක් රසික හදවත් නැළවූ ගායකයාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

මිගිද Wednesday, 04 February 2015 10:58 AM

සහෘදයාණන්ට නිවන් සුව! (නි)

:       0       0

අයේෂා Wednesday, 04 February 2015 11:12 AM

මගේ තාත්තාගේ ප්‍රියතම ගායකයෙක් ඔබ. "පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහමන්දිරේ"..... ඔබ හොඳ මනුස්සයෙක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රොවීනා Wednesday, 04 February 2015 11:16 AM

ඔබට නිවන්සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 152 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 170 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 250 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 230 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 232 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 157 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site