IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගයි ද අල්විස්ට ප්‍රතිකාර ගන්න ක්‍රීඩා අරමුදලින් ලක්ෂ 5 ක්

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වූ ගයි ද අල්විස් මහතා දැනට රෝගාතුරව සිටින බැවින්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ක්‍රීඩා අරමුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් නිදහස් කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවසර දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.



අදහස් (0)

ගයි ද අල්විස්ට ප්‍රතිකාර ගන්න ක්‍රීඩා අරමුදලින් ලක්ෂ 5 ක්

වජිර රෝමය ඉතාලිය Wednesday, 19 December 2012 03:46 AM

ඇයි එයාට උදව් කරන්න එයා මොනවාද ක්‍රිකට්වලට කළේ.. (නු)

:       0       0

පහන් Wednesday, 19 December 2012 01:46 PM

මේ කළ සත්කාරයට පින්. (නි)

:       0       0

ගයාන් Tuesday, 18 December 2012 06:41 PM

ඉතා හොදයි. අපි ‍අපේ වීරයින්ට උදවු කළ යුතුයි. (නි)

:       0       0

වරුණ Wednesday, 19 December 2012 07:17 AM

අර ක්‍රිකට් අයගේ සංගමයක් පටන් ගත්තා නේද මේ වගේ ඒවට? කෝ ඒක නැද්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 19 December 2012 07:21 AM

බත් ඇති තනටමයි කොස් (ස)

:       0       0

තුෂාර Wednesday, 19 December 2012 07:26 AM

ඒක හොද දෙයක්. දැන් හුගක් අය වගේ ‍එයාලා මුදලට සෙල්ලම් කළේ නැහැ. (නි)

:       0       0

අමිල Wednesday, 19 December 2012 07:35 AM

වජිර වගේ අය ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය ගැන මුකුත්ම දන්නෙ නැහැ වගෙයි. (නි)

:       0       0

චින්තක Wednesday, 19 December 2012 02:43 PM

ඉක්මනින් සුවපත් වේවා !! (ස)

:       0       0

රොෂාන් Tuesday, 18 December 2012 07:24 PM

හොද වැඩක්. (නි)

:       0       0

කිත්සිරි Wednesday, 19 December 2012 08:54 AM

ඉක්මනින් සුවපත් වේවා !! (ස)

:       0       0

සිල්වා Tuesday, 18 December 2012 08:00 PM

අද වගේ මුදලට වහල්වෙලා ක්‍රීඩා කිරීමක් එදා තිබුණේ නැහැ. මේ අය ඇත්තටම එදා කළේ මහත්වරුන්ගේ ක්‍රීඩාව... (නි)

:       0       0

ජගත් Tuesday, 18 December 2012 10:45 PM

ලංකාවේ සිටි හොද මහත්මා ගති තිබුණු ක්‍රීඩකයෙක්. එතුමාට අපි උදවු කළ යුතුයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 18 December 2012 11:19 PM

මේවා ඇහෙද්දී අපිව අතීතයට යනවා. (නි)

:       0       0

රොක් Wednesday, 19 December 2012 12:38 PM

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

වසන්ත Wednesday, 19 December 2012 12:47 PM

කවුරු වුණත් මනුස්සයෙක් නේද කියලා හිතන්න බැරි මිනිස්සුද මේවට අදහස් දක්වන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1227 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 249 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2180 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1219 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 442 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site