IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගිය රජයේ තව වාහනයක් මත්තේගොඩින්

මත්තේගොඩ කුඩා මාදුව දික්හේන වත්තේ තනාගෙන යන තෙමහල් ගොඩනැගිල්ලක තිබී විදේශ අමාත්‍යංශයට අයත් බව කියන මෝටර් රථයක් සොයා ගත් බව පොලිසිය කියයි.

එම ගෙදර පදිංචිකරු බව කියන ලයිමන් එදිරිවීර විදේශ අමාත්‍යංශයේ දේශපාලනඥයකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු බවත්, ඔහු දැනට රිමාන්ඩ් බාරයේ සිටින බවත් පොලිසිය පවසයි.

එම වාහනයේ නොම්මරයට සමාන අංකයක් කොළඹ ග්‍රෙගරි පාරේ වෙනත් පුද්ගලයකු සතු බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලයය පොලිසියට දන්වා ඇත.

DSC00205 DSC00210 DSC00230 DSC00243



අදහස් (0)

ගිය රජයේ තව වාහනයක් මත්තේගොඩින්

බටගල Thursday, 21 May 2015 09:29 PM

දැන් බෙරිහන්දෙයි මේවා දේශපාලන පළිගැනීම් කියලා. (නි)

:       0       0

ධම්මික Friday, 22 May 2015 01:59 AM

දැන් සුදන වගේ කතා කරන මහින්ද මේවා දැනන් හිටියේ නැද්ද (නදී)

:       0       0

නුවන් සඳරුවන් Friday, 22 May 2015 02:05 AM

ඕවා ඔක්කොම බයියගේ බලය යොදාගෙන මහජන මුදල් කොල්ලකාපු නිලධාරීන්ගේ තරම තමයි පෙනෙන්නේ. (නදී)

:       0       0

ප්‍රසංක Friday, 22 May 2015 05:05 AM

ඉස්සරහට තව තව අහුවෙයි.... නමත් දැම්මානම් තමා හොඳ ? (ම)

:       0       0

තිස්ස Friday, 22 May 2015 05:46 AM

වාහන දන්සල් (ම)

:       0       0

මංගල වේලාරත්න Friday, 22 May 2015 05:55 AM

මහින්ද මහත්තය මේවා බොරුද ඔබතුමාගේ වැඩ නිසා රටම විනාශවෙලා බොරුවට දැන් පන්සල්ගානේ යනවා (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 21 May 2015 05:03 PM

ගිය රජයේ සුකොපබෝගී වාහන හොරෙන් තවමත් තියන් ඉන්නා කොටසක් ඉන්නවා , (ත)

:       0       0

නන්දලාල් (ප්‍රංශය) Thursday, 21 May 2015 05:08 PM

අපේ රටේ දැන් වාහනත් පැටව් ගහනවා වගෙයි..... (ත)

:       0       0

රනිල් ඉලංගකෝන් Thursday, 21 May 2015 07:03 PM

සහෝදරයන්ගේ අදහස් දැක්ම එක සමානනේ!!! තව වාහන බර ගණනක් තියෙනවා හොයාගන්න. කෝ ඒකටත් මේ සමහරු අකුල් හෙළනවනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 23 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 163 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 173 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 273 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 939 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 575 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site