IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘ගිය රජය සීමා වෙන් කළේ නයින් ගිය ආකාරයටයි‘

පසුගිය රජය සමයේ සීමා නිර්ණය කිරීමේ කටයුතු සිදු කර ඇත්තේ නයින් ගිය ආකාරයෙන් හා සොසේජස් කරල් ආකාරයෙන් දිගු කොට්ඨාශ වෙන් වන ආකාරයෙන් බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

තම දේශපාලන හිතවතුන් හා ආසන සංවිධායකයින්ගේ නිවාස තම කොට්ඨාශවලට ඇතුළත් කරගැනීමේ අරමුණින් සීමා නිර්ණය කටයුතු කිරීම නිසා මෙසේ සිදුව ඇතැයිද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසීය.



අදහස් (0)

‘ගිය රජය සීමා වෙන් කළේ නයින් ගිය ආකාරයටයි‘

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 07 October 2016 08:12 PM

ඔබතුමාලා මෙතෙක් ඇරපු නයි හොඳටම ප්‍රමාණවත් මහත්තයෝ. බැන බැන එම දේවල්ම නොවේද අලුත් කර කර එළිදක්වන්නේ. (නි)

:       0       0

සෑම් Friday, 07 October 2016 08:44 PM

රටක අභ්‍යන්තර සීමා මායිම් ඍජුකෝණාස්‍රව, සරල රේඛීයව නිර්මාණය කරන්නේ භූගෝලීය විෂමතාවයන් ඒ සඳහා යොදාගත නොහැකි අවස්ථා වලදී පමණයි. එවැනි විෂමතාවයන් බහුලව ඇති ලංකාවේ මැතිවරණ කොට්ඨාශ මායිම් සොසේජස් වගේද හෝ නයි/ගැරඬි ගියා වගේද කියා සොයන්න යාම අනුවණකමක්. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා- ප්‍රංශය Friday, 07 October 2016 09:01 PM

එහෙම නයි යන පාරේම තමා දැන් ඒ අය ඒකාබද්ධ විපක්ෂය කියන එක කරන්නෙත්. පරණ පුරුද්ද තාම අතහැරිලා නැති බව ඒකෙන්ම පේනවා (නි)

:       0       0

ලලිත් Friday, 07 October 2016 09:05 PM

දැන් අවුරුදු තිහක් යුධ කරලා විනාශ වුණ ආර්ථිකය ගොඩගන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේ සිමා කෙළින් නැති එකද? රටේ ජනතාවගේ සල්ලි වලින් පඩි අරන් ජනතා මුදලින් යානවාහන අරන් පාර්ලිමේන්තුවේ පරම්පරා ගණන් ඉන්න එකේ රටටත් ආර්ථිකයටත් වැඩක් වෙන දෙයක් හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

අසෝකා Saturday, 08 October 2016 04:45 PM

ඒගොල්ලන්ගේ වැඩ හරි නැති නිසා ඔයගොල්ලන්ව පත්කෙරුවා. දැන් ඔයාලා කටින් නෙමෙයි ක්‍රියාවෙන් වැඩ කරලා පෙන්වන්න. නැත්නම් ඔයාලටත් ඒ නයි ගිය පාරෙන්ම යන්න වෙයි. (නි)

:       0       0

කුමාර මහර Saturday, 08 October 2016 05:16 PM

මේ වගේ කතා කියන්න ඕනෑ කෙනෙකුට පුලුවන්. වැඩ කරන්න බැරිවුණ ගමන් අල්ලගන්නෙ මහින්දව. අපිට නම් මේවා එපාවෙලා ගොඩක් කල්. ඉක්මනට ඡන්දෙ තියන්නකො (නි)

:       0       0

ලුසේනා Saturday, 08 October 2016 07:56 PM

උපදේශකයෝ 40 දෙනාගෙන් අහලා බලන්න මොනවද කරන්න පුළුවන් කියලා. (නි)

:       0       0

සජී Saturday, 08 October 2016 02:19 AM

දැන් මායිම් දිග අඩුනිසාද මෙච්චර කල් ගන්නේ? (නි)

:       0       0

රාජා Saturday, 08 October 2016 02:47 AM

නටන්න බැරි අයට පොළොව ඇදයිලුනේ (නි)

:       0       0

සවනාත් Saturday, 08 October 2016 02:52 AM

ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා ඔබතුමානේ කිව්වේ. ඉතින් දැන් ඒ විදිහටම සීමා වෙන්කරන්නත් පුළුවන් කියලා කරලා පෙන්වන්නකෝ. (නි)

:       0       0

සමරගේ Saturday, 08 October 2016 11:56 PM

නන්දලාල්, තව ටිකක් වටපිට බලන්නකෝ. ජාතික ආණ්ඩුව යන පාර ගැනත් කියන්නකෝ. (නි)

:       0       0

ජනහිත Saturday, 08 October 2016 02:57 AM

නයි ගිහින් තියෙන්නේ කොහෙද දන්නේ නැහැ. ඒ කාලේ කරපු හැම එකක්ම වැරදියි තමා. මම හිතනේ යුද්ධය ඉවර කරපු එක තමා ලොකුම වැරැද්ද. මේ ගොල්ලන්ට ඒක විකුණගෙන කන්න තිබ්බේ නැහැනේ නේද? ඔය කතා නොකියා පාරක එක හැතැප්මක්වත් හැදුවානම් හොඳ නැද්ද (නි)

:       0       0

චින්තක Saturday, 08 October 2016 03:10 AM

මේ හාදයාගේ කට පමණි. කෙරුවාවල් කොහෙද?(හේ)

:       0       0

ධනුක Sunday, 09 October 2016 03:41 AM

උපදේශකයෝ රැලයි ඇමැතිතුමයි එකතු වුනාම ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ ඇති. ඉතින් නයින්ටත් බැන බැන මාරුව දානවා. (හේ)

:       0       0

රජින්ද Saturday, 08 October 2016 05:18 AM

ජනවර්ග අනුව පළාත් බෙදී තිබීමේ අවධානම නිසයි පසුගිය රජය විසින් මෙහෙම කලේ. ඒ දවස් වල ඒ බව ප්‍රකාශ කලා. දැන් මිනිස්සුන්ට ඒවා අමතක නිසා වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු විපක්ෂයට බොරු මඩ ගහනවා පුද්ගලික අවශ්‍යතාවන් නිසා එහෙම කළා කියලා (හේ)

:       0       0

සුසන්ත Saturday, 08 October 2016 09:01 AM

හරියට හරි රජින්ද. කලින් ආණ්ඩුව ජන වර්ග අනුව පළාත් බෙදීම පුළුවන්තරම් අඩු කරන්න බැලුවා සීමා මායිම් නිර්ණය කිරීමේදී. මෙයාලා හදන්නේ වෙනම පළාත් හදලා දෙන්නනේ. (නි)

:       0       0

කවි Sunday, 09 October 2016 09:44 AM

හරි ඔබතුමා නයා යවන්නේ නැතුව වැඩ පෙන්වන්නකෝ (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 08 October 2016 09:49 AM

දැන් මිනිසුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම එපාවෙලා තියෙන්නේ. නුඹලා නිසයි අපි දුක් විඳින්නේ. රෝහල් වලට, පාසල් වලට ගමනාගමනයට වෙන් කළයුතු මුදල් වලින් මොවුන් පිටරට සවාරි යනවා, සුර සැප විඳිනවා. අපි? අපි අපාදුක් විඳිනවා. (නි)

:       0       0

ධම්මික Friday, 07 October 2016 02:20 PM

ඒගොල්ලෝ කරපු වැඩ ඕනෑ කෙනෙකුට කළහැකියි. (නි)

:       0       0

සමන් Friday, 07 October 2016 02:45 PM

එහෙනම් ඕවා හෙමිහිට හරියට කරන්න දීලා පැරණි ක්‍රමයටම පළාත් පාලන ඡන්දෙ තිබ්බා නම් ඉවරයි. ඊළඟ ඡන්දෙදි ඕක ඔය ක්‍රමේට තියන්න පුළුවන්නේ. (නි)

:       0       0

චමින්ද Friday, 07 October 2016 03:22 PM

එක පළාතක එක ජාතියක් සිටීමෙන් ජනවාර්ගික ප්‍රශ්න පැනනඟින නිසා සියලු ජාතින් අඩංගුවන ලෙස පළාත් සීමා නිර්ණය කළයුතුයි. (නි)

:       0       0

ශශිකා Friday, 07 October 2016 03:37 PM

ඉතින් ඔබතුමාලා වැඩ කරන්නේත් ගැරඬින්ටත් වඩා අන්ත විදිහටනේ (නි)

:       0       0

සුසන්ත Friday, 07 October 2016 04:04 PM

නැකැත් නැතුව සංවර්ධනය නැවතිලා කිවුවේ කවුද එතකොට? (නි)

:       0       0

අනිල් Friday, 07 October 2016 04:04 PM

ඔය වගේ කතා කියන්නත් ඕනෑ කෙනෙකුට පුළුවන්නේ. (නි)

:       0       0

සුසන්ත Friday, 07 October 2016 04:15 PM

ඉස්සර මිනිසුන්ට ඔලුවටම වෙඩි තියන්න පවා කටමැත දෙඩවූ අය දැන් කිසි සද්දයක්වත් නැහැ, මිනිසුන්ගේ ඡන්ද අයිතීන් අමුඅමුවේ උල්ලංගනය කරමින් මේ ආණ්ඩුව කරන රඟපෑමට (නි)

:       0       0

එරික් සුබාෂ් Friday, 07 October 2016 05:56 PM

නුඹලා අාවේ කෙළින් යන්න කියලා නේද? බැරිවෙනවිට මහින්දට ගහනවා (නි)

:       0       0

ජනක Friday, 07 October 2016 05:56 PM

නිකන් කයිවාරු කතා කියලා වැඩක් නැහැ. නයි ගැනයි, සොසේජස් ගැනයි කතා මහජනතාවට වැඩක් නැහැ. තමන්ගේ වැඩේ හරියට කළාම ඉවරනේ. කොච්චරකල් ඔය කතා කිය කියා ඉන්නද හදන්නේ (නි)

:       0       0

ගගන Friday, 07 October 2016 05:57 PM

කියපු දේ ලස්සනත් නැහැ. තේරුමකුත් නැහැ. අනේ ඉතින් යුද්ධකරපු හැටි කියපු දාර්ශනිකයෝනේ. (නි)

:       0       0

සෙනරත් Saturday, 08 October 2016 03:29 PM

කොහෙද ඇමතිතුමා කෙළින් ඉරිගහල සීමා වෙන්කරලා තියෙන්නේ? ඕක කෙළින් නැතිබව ඕනෑම කෙනෙකුට තේරෙනවනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 297 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1015 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 210 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1031 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 405 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1051 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site