ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක් බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දැනුම් දුන්නේය.
අගවිනිසුරුවරයා මෙසේ පෙත්සම් විභාගයෙන් ඉවත් වූයේ මොහාන් පීරිස් මහතා නීතීඥයකු වශයෙන් සිටියදී ශ්‍රී ලංකා මහබැංකුවේ නීති කටයුතු වෙනුවෙන් පෙනී සිටින ලදැයි සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.
මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, නිමල් ගාමිණී අමරතුංග සහ සත්‍ය හෙට්ටිගේ මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ග්‍රීක බැඳුම්කර නඩුවෙන් අගවිනිසුරු ඉවත්වේ
ප්‍රියන්ත Tuesday, 26 March 2013 12:00 AM
අයියෝ සල්ලි, මොකද්ද ඒ වැඩේ (දී)
මාකොළ මංගල හිමි Tuesday, 26 March 2013 02:41 AM
උපුල් ජයසූරිය මහ්තතයට ඔය තත්වය මොහාන් පීරිස් මහත්තයා ඉදිරියේ කියන්න තරම් කොන්දක් තිබීම පිළිබද මගේ සතුට. නමුත් උපුල් ජයසූරිය මහත්තයෝ ටිකක් කල්පනාවෙන් වැඩකරන්න. මුළු වෘත්තීය දිවියම අදුරුකරලා දාන්න තරම් ජරා අය ඉන්නවා.(නදී)
අපොන්සු Tuesday, 26 March 2013 03:57 AM
අග විනිසුරු නඩු අහන්නේ නැතිනම් එයාට මහජන මුදලින් පඩි ගෙවන්නේ ඇයි ?(නදී)
දිසානායක-කැනඩාව Tuesday, 26 March 2013 04:16 AM
මේ ඇත්තමද?(නදී)
විමල් Tuesday, 26 March 2013 09:31 AM
එතුමා කල වැඩේ හරි (දී)
අජිත් Tuesday, 26 March 2013 11:31 AM
කොහොමද එතුමා කල වැඩේ හරි වෙන්නේ (දී)
චන්න Tuesday, 26 March 2013 01:39 PM
අපොන්සු, දන්නෙ නැති දේවල් ගැන කියවන්නේ නැතුව ඉන්නවද ? (නි)
ලසිත් Tuesday, 26 March 2013 01:43 PM
ඔබතුමා හරි මහත්තයෝ (දී)
ශාන්ත Monday, 25 March 2013 11:14 PM
විශේෂිත වූ හේතුවක් ඇති (දී)