IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ග්‍රෙගරි වැව ඇත්තේ බස්නාහිරලු

නුවරඑළියේ ග්‍රෙගරි වැව   බස්නාහිර පළාතට අයිති බව එහි සවි කැර ඇති  විස්තර පුවරුවේ දැක්වේ .

ග්‍රෙගරි වැව පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයේ සිතියමක්ද පෙන්වා එහි යටින් සදහන් කැර ඇත්තේ කළුතර බුලත්සිංහල විස්තරයකි.

 



අදහස් (0)

ග්‍රෙගරි වැව ඇත්තේ බස්නාහිරලු

කුමාරන Tuesday, 17 September 2013 03:15 PM

කරුණ කර මෙය ලියපු කෙනා සහ ඔහුගේ/ ඇයගේ සේවා අංශය,අමාත්‍යංශය පිළිබඳවත් කියන්න.වහාම සේවය අත්හිටවිය යුතුයි. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 17 September 2013 03:16 PM

මේ වැරැද්ද මේ තරම් දුර දුග ගියේ කොහොමද? කවුරුවත් මේක කියෙව්වේ නැති බව පේනවා. (නි)

:       0       0

උපාලි Tuesday, 17 September 2013 03:16 PM

එක් කෙනෙක්වත් නම් බලලා නැහැ නේද? කොහොමද මොවුන්ගේ අනිකුත් රාජකාරි? හොඳට හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

දුරන්ග් Tuesday, 17 September 2013 03:18 PM

ආසියාවේ ආශ්චර්ය!! අදෝමැයි (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 17 September 2013 03:21 PM

ඔය බෝඩ් එක සැලසුම කරපු කට්ටියගේ ඉඳල මුද්‍රණය කරපු කට්ටියට එනකම් රටේ පළාත් ගැන දැනුමක් නැති බව පෙනෙනවා .. ඒ වගේම බෝඩ් එක අදාළ ස්ථානයේ සවිකරන්න ගිය කණ්ඩායමේත් එක කෙනෙක්වත් කිසිම දැනුමක් අධ්‍යාපනයක් නැති පිරිසක් බව පේනවා .. මෙහෙවූ පිරිස් තමයි මේ රට දියුණු කරන්න මේ වැඩ කටයුතු කරමින් ඉන්නේ .. අනේ ඇත්තට මේක සැලසුම් කරලා මුද්‍රණය කරලා ප්‍රවාහනය කරලා හයිකරන්න ඉස්සෙල්ල ඕක කියවල තේරුම් ගන්න කිසිම කෙනෙක් මේ මුළු ක්‍රියාවලිය තුලම ඉඳල නැති බවයි පැහැදිලිවම පෙනෙන්නේ ...ඒ වගේ අයටමේ වගේ වැඩක් බාරදීපු අය ගැනත් හිතාගන්න පුළුවන් ... (දී)

:       0       0

රනා Tuesday, 17 September 2013 03:21 PM

මධ්‍යම පරිසර අදිකාරිය......අනේ මන්ද මේ අයට රටේ කපා දාන ගස් ටිකවත් රැකගන්න බැහැ. එකක් වත් නිවැරිදිව ලියාගන්න බැහැ. වැරදුනත් නිවැරිදි කරගන්න බැහැ. මේ අයට දෙන පඩි අපරාදේ. (දී)

:       0       0

බෙනට් Tuesday, 17 September 2013 03:27 PM

යන්තම් සුද්දෝ මේ පළාත ලස්සනට හදලා අපිට බාරදීලා ගියා ...සුද්ද ගල විදලා මුලුරටේම ජනතාවට මේ ලස්සනට හදලා දීපු පළාත බලන්න යන්න දුන්නේ නැත්නම් මේ බෝඩ් එකක්වත් හරියට හදාගන්න බැරි ජනතාව තාම යන්නේ කඳු හෙළ බඩගාගෙන බවයි මට හිතෙන්නේ .(අ).

:       0       0

විරාජ් කාලිංග Tuesday, 17 September 2013 03:29 PM

සිරිපාලයා නුවරඑලි ගිය වගේ කියල කතාවක් හැදෙයි, ලංකාවේ ඉන්න අපිට කියල දෙන්න යනවා නුවර එලි යන්න ඕන විදිය,බණ්ඩා කොළඹ ගියාට හපන් සිරිපාලයා නුවර එලි ගිය කතාව (අ)

:       0       0

දුමින්ද Tuesday, 17 September 2013 03:35 PM

පුදුම විහිළු සපයන්තන්ක්නේ ලංකාව,මන්ත්‍රී,අමතීලට අමතරව නිලදාරිනුත් පටන් අරන් , ඔබ ගන්න වැටුපට සාදාරණක් කරන්න . (අ)

:       0       0

උපාලි Tuesday, 17 September 2013 03:37 PM

කොලොම්බස් ඇමෙරිකාවට ගිහින් කිව්වේ ඒක ඉන්දියාව කියලනේ. ඉතින් මේක මොකක්ද? වැඩිය එක එක ඒවා කියන්න ගිහින් මේ වැව බුලත්සිංහලට අරන් යන්නත් ඉඩ තියෙනවා (අ)

:       0       0

දාස Tuesday, 17 September 2013 03:42 PM

බාල ටෙන්ඩර් එකකින් කරලා ඇත්තේ ඔය බෝර්ඩ් ටික. (අ)

:       0       0

වජිර Wednesday, 18 September 2013 10:59 AM

මම හිතුවේ හම්බන්තොට පැත්තේ මත්තලට කිට්ටුව කියලා (නි)

:       0       0

සසු Tuesday, 17 September 2013 03:49 PM

පාලිත ගේ ඉස්පිලි පාපිලි කතාවනම් නියමම තමයි .

:       0       0

වසන්ත Tuesday, 17 September 2013 03:50 PM

අනේ කාලේ වනේ වාසේ කියන්නේ ඕවට තමයි. (නි)

:       0       0

සුජීව Tuesday, 17 September 2013 03:50 PM

බුලත්සිංහල පැත්තේ ස්වභාවික වගුරු වනාන්තරයක් තියෙනවා.සමහරවිට පරිසර අධිකාරියට ඒකත් එක්ක පටලැවිල්ලක් වෙන්න ඇති. ඒකෙයි මේකෙයි 1 එකපාර බෝර්ඩ් ගහන්න දීලා වැඩේ කලවම් කරගෙන.නිලධාරීන්ට කොච්චර හොදට වැඩක් කරගන්න පුලුවන්ද කියලා මේකෙන්ම පේනවා... (නි)

:       0       0

ලක්මාල් Tuesday, 17 September 2013 04:29 PM

ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ.. අපේ අය ඔහොම කරන්නෙ නැහැ (නි)

:       0       0

සිරිපාල Tuesday, 17 September 2013 05:18 PM

අහෝ අකිල විරාජ්! (නි)

:       0       0

සෙනරත් Tuesday, 17 September 2013 05:29 PM

ටික දවසකින් යාපනයත් බස්නාහිරට ඇඳා ගනීද කවුරුහරි? (නි)

:       0       0

චාන් Wednesday, 18 September 2013 06:40 AM

මේ ජාතික ධනය වැය කර කරන වැඩ.අපි රු 20 ට කරන වැඩයට මෙයාල රු 60 පමණ වැය කරනවා. නමුත් වැඩ මෙහෙමයි. (නි)

:       0       0

වරුණ Tuesday, 17 September 2013 01:52 PM

කොහොමද ආශ්චර්යමත් නිලධාරීන්ගේ වැඩ? (නි)

:       0       0

මනෝ Tuesday, 17 September 2013 01:53 PM

බුලත්සිංහලට නුවරඑළිය කියමු. නුවරඑළියට බුලත්සිංහල කියමු. සිම්පල් ප්ලැන් එකක්නේ .. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 17 September 2013 01:55 PM

අනේ ෂෝක්. මින්පස්සේ නුවරඑළිය බලන්න යන්න කඳුහෙල් ගිරිදුර්ග පසුකරන්න ඕනෑ නැහැ. කොළඹ ගිය වෙලාවක ඒකත් බලාගෙන එන්න පුළුවන්. (නි)

:       0       0

මහසෙන් Tuesday, 17 September 2013 01:56 PM

ඕක මොකක්ද? මේක ආසියාවේ ආශ්චර්යද මොකක්ද එකක් කියලා කවුදෝ කියලා තියෙනවනේ. (නි)

:       0       0

කමල් Tuesday, 17 September 2013 01:59 PM

මේක සත්‍යයයි. මොකද අපේ රට පාලනය කරන්නේ ඇමරිකාව සහ යුරෝපයයි. අපේ අය අහන්නේ චීනය කියන දේ. උතුර නැගෙනහිර දෙශපාලකයින්ගේ නායකයින් ඉන්නේ ඉන්දියාවේ. මානව හිමිකම් සමබන්ධව ක්‍රියා කරන්නේ එක්සත් ජාතීන්ගේ සංගමය.බුලත්සිංහලින් ග්‍රෙගරි වැව පාලනය කළහම මොකෝ. (නි)

:       0       0

කුමා Tuesday, 17 September 2013 02:05 PM

නියමයි නියමයි. ඔහොම යමු (නි)

:       0       0

ඉන්දික Tuesday, 17 September 2013 02:06 PM

බලාගෙන යනකොට ඒකත් තියෙන්නේ බොහොම කිට්ටුවනේ. අපරාදේ මෙච්චර දවසක් හිටියේ. බෝට්ටු පදින්න යන්නත් තිබුණා ! (නි)

:       0       0

අමිල - කටුනායක Wednesday, 18 September 2013 09:06 AM

බස්නාහිර ඇත්තෙ නුවර එළියෙලු. (ස)

:       0       0

විජේසිංහ Tuesday, 17 September 2013 02:26 PM

ඒගොල්ලෝ නවීන තාක්ෂණය යොදාගෙනත් මෙහෙම කරනවානේ?

:       0       0

සිරිපාල Tuesday, 17 September 2013 02:28 PM

ඕක කොහේට අයිති එකක් වුණත් ඕක තියෙන්නේ නුවරඑළියේ. හවස 6 වෙනකොට අදුර වැටෙනවා මේ හරියට. විඩාව නිවා ගන්න නිවාඩුවක් ගත කරන්න තියෙන හොදම තැනක් මේක. සීතල හුලගට හිරි ගඩු පිපෙනවා මෙතන ඉන්නකොට. සීතලේ යාලුවො එක්ක ඇග රත් වෙන්න මොනවාහරි ගන්න ගමන් උණු උණු බයිට් එකක් හප හපා හෙමිහිට සින්දුවක් මුමුණන්න කියාපු තැන....ගිහින් බලන්න බොරු නම්.හොදම දේ තමයි ඕනෑ කරන ඔක්කොම ජාති අරගෙන යන්න.පුලුවන් නම් අතේ ගෙනියන්න පුලුවන් බාබකිව් ග්‍රිල් එකකුත් අරගෙනම යන්න. (නි)

:       0       0

අරුණ ද සිල්වා Tuesday, 17 September 2013 02:31 PM

දැන් මේක ගලවන්න හොරෙන්ම කට්ටියක් එයි. කරුණාකර එම ඡායාරූපත් පලකරන්න (නි)

:       0       0

ලාල් Wednesday, 18 September 2013 08:48 PM

දැන් කියාවි බෝඩ් එක ගැහුවට තාම සල්ලි ගෙවල නැහැ කියලා. අර අදි වේගේ පාලම කඩා වැටුනමත් ඇමතිතුමා කිව්වේ.(නදී)

:       0       0

පාලිත Tuesday, 17 September 2013 02:35 PM

සමහර කාර්යාල වලට වැඩක් කරගන්න ගියාම හැදුනුම්පතේ ඉස්පිල්ල, පාපිල්ල වෙනසට හරවලා යවනවා, ඒවා හදාගෙන එන්න කියලා. මාස අවුරුදු ගණන් රස්තියාදු කරවනවා. මේ පේනවනේ. මේවට ඉතින් හූ කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

උරු Tuesday, 17 September 2013 02:39 PM

මේක නාම පුවරුව හැදුවේ කවුද? (නි)

:       0       0

අචිනි Tuesday, 17 September 2013 02:39 PM

දැන් කවදාද දන්නේ නැහැ මේ වැව බස්නාහිරට ගෙනියන්නේ? ඇත්තටම මේ නිලධාරීන්ට මොලයක් නැද්ද, කියවලා බලන්න තරමට ? (නි)

:       0       0

සුනිල් අබේරත්න Tuesday, 17 September 2013 02:40 PM

මගේ උපන් ගම බුලත්සිංහල සීට් එකේ මහගම. මේ කිට්ටුව තියෙන්නේ කුකුලේගග පමණි වැවක් ගැන නම් අහලා නැහැ .දැන් නම් අපේ පළාතේ දේශගුණය නුවරඑළියට සමනයි.ඒ නිසා නිලධාරීන්ට වරදින්න ඇති .... (නි)

:       0       0

ගණේගොඩ Tuesday, 17 September 2013 08:09 PM

සිරිපාල ඔබ කොහොමද ඕක නුවරඑළියේ තියෙනවා කියන්නේ? ආණ්ඩුවෙන්ම තමයි කියල තියෙන්නේ බස්නාහිර පළාතේ තියෙනවා කියල. (අ)

:       0       0

සඳරුවන් Tuesday, 17 September 2013 02:48 PM

හදපු මිනිසාගේත් වැරැද්ද, බලපු නිලධාරියාගේත් වැරැද්ද, සවි කරපු මනුස්සයාගේත් වැරැද්ද. සුභ අනාගතයක් (නි)

:       0       0

අජිත් Tuesday, 17 September 2013 02:54 PM

නාම පුවරුව හදපු කෙනා ඕක හදන්නේ ලියා දීපු විදියටනේ. ඕක ලියා දීපු කෙනාත් මේක කියවලා බලන්නේ නැතුව මෙතන සවිකරපු කෙනාත් මේකට වග කියන්න ඕනෑ. දැන් මේ වැඩ ඔක්කොටම මුදලුත් ගෙවලා කොමිස් එකත් සාක්කුවේ දාගෙන ඉවර ඇති. මේ ග්‍රෙගරි වැව අද ඊයේ හදපු එකක්ද? (නි)

:       0       0

සෑම් Tuesday, 17 September 2013 03:04 PM

ඕක මොකක්ද ? මේ පසුගිය දිනයක ජාතික කියාගන්නා පුවත්පතක තිබුනේ කැළණි ගඟේ වතුර වැඩිවෙලා රත්නපුරය යටවෙන්න යනවා කියලා ඔහොම යං අස්චාර්ය අතළඟ (අ)

:       0       0

නිම් Tuesday, 17 September 2013 03:13 PM

ඕකට තමයි ශාක්සරතාවයෙන් අපි ඉහළින් ඉන්නවා කියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 986 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6088 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3405 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 289 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1478 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1591 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28505 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site