IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගරාජ හිමියාගේ ගෙදරට ආරක්ෂාව

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය.

මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින ගරාජ් හිමියකුවන ලක්මාල් සපුතන්ත්‍රීගේ නිවසට හා ගරාජයට සන්නද්ධ පොලිස් ආරක්ෂාව සපයා ඇත.

Karu-Polonnaruwa-News-Pix-(Home)-(1) Karu-Polonnaruwa-News-Pix-(Home)-(2) Karu-Polonnaruwa-News-Pix-(Home)-(3)

 



අදහස් (0)

ගරාජ හිමියාගේ ගෙදරට ආරක්ෂාව

හිරාන් Sunday, 29 March 2015 10:45 PM

අපරාධයක් සිදුවූ ස්ථානයක් නිසා කොහොමත් මෙතනට පොලිස් ආරක්ෂාව දෙන්න එපායැ. (නි)

:       0       0

යසිරු Monday, 30 March 2015 01:25 PM

වෙලා තිබෙන සිද්ධිය අපිට නම් හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 29 March 2015 11:43 PM

දැන් ඉතින් මොනවා කළත් දෙවියන් විසින් දෙන දඬුවමින් නම් බේරෙන්න අමාරුයි (නි)

:       0       0

වසන්ත Monday, 30 March 2015 01:39 AM

ගරාජ හිමියා‍ ගැන අපි මොනවා කිවුවත් සිද්ධියට හේතුව අපි හරියටම දන්නෙ නැහැනේ (නි)

:       0       0

දිලුක Monday, 30 March 2015 01:40 AM

පොරෝ පහර කෑමට හේතුව අපි නම් දන්නවා (නි)

:       0       0

නිමල් Monday, 30 March 2015 01:41 AM

මොන ආරක්ෂාව දැම්මත් යමක් වෙන්න තිබේ නම් එය වළක්වන්න බැහැ (නි)

:       0       0

කුමුදිනි වත්සලා Monday, 30 March 2015 02:09 AM

දීලුක, පොරෝ පහරට බොරු හේතු දෙන අයත් ඉන්නවා (නි)

:       0       0

රණා Monday, 30 March 2015 02:33 AM

දින 100 වැඩ සටහනෙන් 1 අදියරක් (නදී)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 02:51 AM

පරිසර හානිකරන මහවැලියේ වැලි ගොඩදැමීමත් නතර කළා නම් නොවේ මෙවන් විනාශයක්. (නි)

:       0       0

වාරණ Monday, 30 March 2015 03:00 AM

පොරව මින් ඉදිරියට තහනම්. ගස් කපන්නන් උද්ඝෝෂනයක (නදී)

:       0       0

කුමාර Monday, 30 March 2015 03:03 AM

මේ වගේ වැඩ වලට යන හැමෝටම හොඳ පාඩමක් (නදී)

:       0       0

නිෂාර්ඩ් ප්‍රීනා Monday, 30 March 2015 03:31 AM

වහාම ක්‍රියාත්මක වන පරිදි පොරොව පාවිච්චි කිරිම තහනම් කල යුතුයි.(නදී)

:       0       0

ඉසුරන්දි Monday, 30 March 2015 03:51 AM

දැන් ඉතින් මේ පවුලේ කිසිම කෙනෙකුට නිදහසක් නැහැ මැරෙන තුරාවට.(ම)

:       0       0

රෝෂාන් Monday, 30 March 2015 04:01 AM

සමහරුන්ට හරි අමාරුයි පහුගිය කාලේ ඔය වගේ දෙයක් සිද්ධ වුනානම් අනිත් කට්ටියට ඔය ගෙයි කෑල්ලක් තියා පොරෝපාර ගහපු කෙනාගේ කෙස්ගහක් වත් ඉතුරු කරයිද මේ ජනාධිපතිගේ මල්ලී වෙලත් මේ මනුස්සයාට දේපලවලට දෙන ආරක්ෂාවට ගරු කරපල්ලා (ම)

:       0       0

නාමල් Monday, 30 March 2015 04:13 AM

සිරිසේනගේ ග්‍රහචාරය හොඳයි, කියලවත් කරගන්න බැරිදෙයක් කරලා දීල තියෙන්නේ. මොනවා උනත් මට තේරුනේ චාටෙර් කියලා. (ම)

:       0       0

සුනේත්‍රා Monday, 30 March 2015 04:24 AM

මොනවා කිව්වත් ඇත්ත දන්නෝ දනිති (දිල්)

:       0       0

නිලූ Monday, 30 March 2015 04:28 AM

රටට වින කළ පවිටු මිනිසුන්ට ස්වභාවධර්මයෙන් ලැබුණි දඬුවම්. රටම රවටන දැන් පාලකයන්ටත් ටිකට් එක ළඟදිම ඇදෙයි. (බ)

:       0       0

සුනිල් Monday, 30 March 2015 04:28 AM

ගිය ආණ්ඩුව කාලෙ මේ වැඩේ උනා නම් මේ ගෙවල් කුඩු කරලා සැකකරු ආයුද පෙන්නන්න ගිහින් වෙඩි කාල. (ස)

:       0       0

වීකී Thursday, 02 April 2015 10:22 AM

ධර්මයේ හැසිරෙන්න.. කරණීය වුත් අකරණීය වුත් දේවල් මේ ලොව ඇත්තේය.. මේක කාටත් ආදර්ශයක්. (ස)

:       0       0

රොෂාන් Monday, 30 March 2015 05:03 AM

හේතුව ප්‍රසිද්ධ රහසක් .... (ම)

:       0       0

නිමල් Monday, 30 March 2015 05:31 AM

යහපාලනයේ මේවා දකින්න ලැබෙන්නේ නැති වෙන්නයි අපට ඕනි (දිල්)

:       0       0

රටවිරුවා Monday, 30 March 2015 05:40 AM

හදිසි කෝපයට හේතුව දැඩි වෛරය. (ස)

:       0       0

වනිතා Monday, 30 March 2015 05:45 AM

ඔවු. වෙන ජනාධිපති කෙනෙක්ගේ වුනා නම් අද සේරම අළු. ආරක්ෂාව සපයන්නේ නැහැ. (ස)

:       0       0

බුද්ධික Monday, 30 March 2015 05:47 AM

සටහන් තබන ගොඩක් අයගේ සාමාන්‍ය දැනුම ප්‍රාථමික මට්ටමේ.චුදිතයගේ නිවසට ආරක්ෂාව දමන්නේ ආවේගශීලී මිනිස්සු ගිහින් ගෙදර ගිනි තියයි කියල. ගෙදර අයට කරදර කරයි කියල. යහපාලනය එක්ක මේ මිනීමැරුම සම්බන්ද කරගන්න එපා. පාඨකයන්ගේ දැනුම නම් ඉතාම කණගාටු දයකයි. (ස)

:       0       0

බණ්ඩාර Monday, 30 March 2015 05:49 AM

ගොස්සිප් ලංකා එකේ තියෙන වැලි රාජුගේ බිරිඳ කියන විදියට මෙයාට ගහන්න කෙනෙක් පොළොන්නරුවේම ඉඳල නැහැ. මෙම ප්‍රකාශයේ තේරුම මොකක්ද කියල අපිට තේරෙනවනේ. දේශපාලන බලය අතට අරගෙන හිටපු චන්ඩියෙක්. (ස)

:       0       0

නිමන්ත Monday, 30 March 2015 06:25 AM

මේ අදහස් දක්වන කීයෙන් කී දෙනාද ඇත්ත විස්තරය දන්නේ (දිල්)

:       0       0

රොහාන් Monday, 30 March 2015 06:36 AM

හැම දේකම අසුභවාදී පැත්ත පමණක් නොවේ සුභවාදී පැත්තකුතු තියෙනවා (දිල්)

:       0       0

රූපසිංහ Monday, 30 March 2015 07:05 AM

දිඹුලාගල සාදු මතක් වෙන්න ඇති. (ස)

:       0       0

ගාමිණී Monday, 30 March 2015 07:13 AM

හරියටම හේතුව දන්නා කෙනෙක් කියන්නකෝ අපිටත් දැන ගන්න. (ස)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 30 March 2015 08:06 AM

අරයගෙ ගේයි මේ මනුස්සයාගේ ගේයි දිහා බැලුවම මේ මිනිස්සු කොච්චර අසරණ මිනිස්සුද කියල පේනවා .ඔහොම තමයි බල පුළුවන්කාර කමින් අසරණයන්ව පාගාගෙන ඉන්න ගියාම.ලැජ්ජයි රටේ ජනාධිපතිගේ මල්ලි මේ වගේ දුප්පත් පැල්පතක ජිවත් වෙන මිනිහෙකුගේ පොරෝ පහරකින් මරුණා කියන්න.(බ)

:       0       0

කුරුවිට Monday, 30 March 2015 09:24 AM

දැන් පොරවට නඩු දාන්න (බ)

:       0       0

මහජන Sunday, 29 March 2015 04:43 PM

යහ පාලනය . (ස)

:       0       0

කෝලිත Sunday, 29 March 2015 04:45 PM

මෙයාගේ ආරක්ෂාව ගැන ඔයාලා මොනවත් දන්නේ නැද්ද. (ස)

:       0       0

කෝලිත Sunday, 29 March 2015 04:45 PM

කෙටේරි පහර ගහපු කෙනාට නොවෙයි ඒකට හේතුවූ කෙනාටත් ආරක්ෂාව පිළිබඳ තර්ජන ඇති නේද (ස)

:       0       0

එල්.කේ.එස්.චන්ද්‍රසිරි Sunday, 29 March 2015 05:22 PM

සේරම දේවල් ජනතාවගෙන් වසං කරන්න බැහැ. අපරාදේ අහිංසක ජීවිත දෙකක්. (ස)

:       0       0

නුවන් Sunday, 29 March 2015 05:59 PM

මොකක්ද දන්නෙ නැහැ මේ පොරෝ පහරට හේතුව? (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 29 March 2015 06:06 PM

කරන කලට පව් මිහිරිය මී සේ....විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ (නි)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 29 March 2015 06:27 PM

වැරදි දේවල් කරන්න ගියාම ඔහොම තමා (නි)

:       0       0

නිමල් Sunday, 29 March 2015 06:36 PM

ඇත්ත මොකක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

විකුම් Sunday, 29 March 2015 06:37 PM

පුද්ගලිකව අනෙක් අයටත් රජය මෙහෙම ආරක්ෂාව සළසනවද? (නි)

:       0       0

මහින්ද Sunday, 29 March 2015 07:48 PM

ඔහොම දේවල් වෙනවා තමයි ඉතින්. ඒත් මැරුව එක නම් හොඳ නැහැ. පව් ජීවිතයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 687 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 927 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2025 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4319 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2260 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 842 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site