අවස්ථා දෙකකදී පේරාදෙණිය සරසවියේ භූූගෝල විද්‍යා අංශයේ ආචාර්ය ශාන්ත හෙන්නායකට සහ කෘෂි පීඨ මහාචාර්යවරයකුට පහර දුන් බව කියන නුවන් සමීර ශිෂ්‍යයාට පස්වසරක පන්ති තහනමක් පැනැවීමට පේරාදෙණිය සරසවි පාලක මණ්ඩලය තීරණය කරයි. මීට පෙරද ඔහුගේ පන්ති තහනම් කැරැණි. මේ තීරණයට එරෙහිව සරසවි සිසුහු සනාථන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරුන්ට ගැසුවාට පස් වසරක් පන්ති නෑ
කොලින්ත Tuesday, 27 March 2012 07:10 PM
විශ්වවිද්‍යාලයෙන් එලවන්න නේද තිබුණේ.
හූනා Tuesday, 27 March 2012 07:46 PM
කැම්පස් එන්නේ සමාජයේ ක්‍රීම් එක. ඉතින් එතනට එන අයත් මෙහෙම හැසිරෙනවානම් අපිට පෙන්නේ මේ රටේ සමාජ පරිහාණියේ තරමයි.
කුවේට්, නිසාර් Tuesday, 27 March 2012 09:11 PM
මේ වගේ සිසුන්ට විශ්වවිද්‍යාලත් නුසුදුසුයි, මේ සිසුන්ට උපහාර දක්වන්න සිසුන්ටත් දඩුවම් දියයුතුයි.
දොන් සරත් Wednesday, 28 March 2012 07:51 AM
අවුරුදු පහක් නොවෙයි. ජීවිත කාලයටම විය යුතුයි. ඔහුට උදව් කරන අයට අවුරුදු පහක දඩුවමක් දියයුතුයි.
ප්‍රියන්ත Tuesday, 27 March 2012 02:33 PM
නුවන් සමීර මොකද කෘෂි පීඨ මහාචාර්යවරයට පහර දුන්නේ කියලා හොයල බැලුවද ? ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. මේක මහ අපරාධයක්.
චමින්ද Tuesday, 27 March 2012 03:25 PM
නරක පූර්වාදර්ශ
චුටි මල්ලි Tuesday, 27 March 2012 03:42 PM
මුන් මොලේ උඩනේ වාඩිවෙන්නේ ඒකයි ගුරුන්ට ගහන්නේ මුන් අමිමා තාත්තා අදුනන්නෙත් නෑ
දයා, සෞදියේ සිට Tuesday, 27 March 2012 04:10 PM
ගුරු සිත නොරිදාවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිව් කුමරු සොදවා
බී.හේරත් Tuesday, 27 March 2012 04:59 PM
මීට වඩා තද දඩුවමක් දෙන්න වෙයි ....
නුවන් සිල්වා Tuesday, 27 March 2012 06:08 PM
ඇති යන්තම් කොන්ද පන ඇතුව තීන්දුවක්වත් දුන්නා.
කේ.කේ. Tuesday, 27 March 2012 06:42 PM
මූසිලලාට දඩුවම් කළ යුතුයි.