(ඉන්දිකා රාමනායක)
ග්‍රෑන්ඩ්පාස් මජීඩ් පෙදෙසේ පිහිටි ගබඩාවක් කඩා රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා සහල් සහ වියලි මිරිස් තොගයක් සොරාගත් සැකකරුවන් තිදෙනකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සොරාගත් භාණ්ඩ අතර කිලෝ 25 සහල් මිටි 50 ක්, කිලෝ 30 වියලි මිරිස් ගෝනි 19 ක් වන බව පොලිසිය කියයි.
මෙම ගබඩාව ඉකුත් 16 දින සිට 21 දින දක්වා දින තුනක් වසා දමා තිබී ඇති බවත්, එම කාලය තුළ මොවුන් ගබඩාවේ වහලේ ස්ලැබ් එකේ වහලේ සීට් කපා ඉවත් කර පඩිපෙළ කුහරය ඔස්සේ ගබඩාව ඇතුලු වී මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු එම ගබඩාව අසල පදිංචිකරුවන් බවත්, ඔවුන් එම දින තුන පුරා මෙම සොරකම සිදුකර හාල් මිටි සහ මිරිස් මිටි කරේ තබාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ පියෙක් හා පුතෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ග්‍රෑන්ඩ්පාස් ගබඩාවෙන් සහල්, මිරිස් සොරාගත් 3ක් අත්අඩංගුවට