IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගර්භාෂ දෙකේ මව දියණියන් දෙන්නකු බිහි කරයි

දඹුල්ල කණ්ඩලමේ 20 හැවිරි මවක සිය කුළුදුල් දරු උපතේදී  ගැහැණු දරුවන් දෙදෙනකු දඹුල්ල රෝහලේදී අද බිහිකළාය.

එම දරුවන් ගර්භාෂ දෙකක වැඩී ඇතැයිද එය ඉතා දුර්ලභ යැයිද  දඹුල්ල රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසුරිය මහතා  කීහ.

ගර්භාෂයේ පටලය දෙකට බෙදී ඒ දෙකෙහි වෙන්වෙන් වශයෙන්  කළල හට ගැනීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු කියති.

කාන්තාවන් දස ලක්ෂයකින් එක් අයකුට මෙවන් දරුවන් බිහිවිය හැකි බව වෛද්‍ය මතයයි.

2006 දී බ්‍රිතාන්‍යයේදී මවකගේ වෙන්වෙන්ව පිහිටි ගර්භාෂ දෙකකින් දරුවෝ තිදෙනෙක් බිහි වුහ.

 

 



අදහස් (0)

ගර්භාෂ දෙකේ මව දියණියන් දෙන්නකු බිහි කරයි

මිලාන් Thursday, 26 September 2013 03:25 PM

ඔබට ජේසු පිහිටයි ....... (ස)

:       0       0

මීසා Thursday, 26 September 2013 03:31 PM

මව සහ දරුවන් දෙදෙනාට තෙරුවන් සරණයි! (ස)

:       0       0

මදු Friday, 27 September 2013 09:18 PM

මුළු පවුලටම තෙරුවන් සරණයි (අ)

:       0       0

නිලු Thursday, 03 October 2013 04:23 PM

දරු දෙන්නටත්, අම්මටත් සියලු දෙවි පිහිටයි.(නදී)

:       0       0

නුවන් Thursday, 26 September 2013 04:00 PM

මව සහ දරුවන් දෙදෙනාටත් තෙරුවන් සරණයි !! (ස)

:       0       0

හර්ෂ Saturday, 28 September 2013 12:26 PM

වෛද්‍ය මණ්ඩලයටත් සුබ පතනවා, අම්මට සහ දුවරු දෙදෙනාටත් බුදු සරණි දිවියන්ගේ පිහිට පතනවා (අ)

:       0       0

දිල් Monday, 30 September 2013 03:33 PM

දරු දෙන්නටත් අම්මටත් සියලු දෙවි පිහිටයි අහන්න ලැබීමත් වාසනාවක් (නදී)

:       0       0

ජීවා Thursday, 26 September 2013 04:04 PM

දුර්ලභ දරු උපතක් නිසා අම්මත් දරුවොත් ඉතාම වාසනාවන්තයි .මවටත් දරු දෙදෙනාටත් බුදු සරණයි !! (ස)

:       0       0

වසන්ත Friday, 27 September 2013 04:06 PM

ඔබට බුදු සරණයි.(නදී)

:       0       0

චන්දි Friday, 27 September 2013 10:47 AM

ගොඩක් සතුටුයි. මේ දරු දෙදෙනාටත් මවට සහ පියාටත් සම්මා සම්බුදු සරණයි !!! අපිට මෙච්චර සතුටු නම් ඒ දෙමව්පියන්ට කොච්චර සතුටු ඇද්ද?? (ස)

:       0       0

දුම්මලසූරිය.. Thursday, 26 September 2013 04:11 PM

වාසනාවන්ත මවක්...හා...වාසනාවන්ත චුටි පුතාලා දෙන්නෙක්.....ඔබලා තිදෙනාටත් .....ඔබලාගේ වාසනාවන්ත පියාටත් උණුසුම් සුබ පැතුම්......ජේසු පිහිටයි....... (ස)

:       0       0

ලලිත් Thursday, 26 September 2013 04:15 PM

දැන් කාලේ අම්මලට මේ වගේ ගර්භාෂ 5ක් විතර ලැබෙන්න කියලා මම පතනවා. මොකද එතකොට සැත්කම කරන්න කලින් ළමයි 5ස් දෙනෙක්වත් ලැබෙන නිසා 2 ට සීමා කිරීම කරන්න බැරි වෙනවනේ. එතකොට අපේ සිංහල ජනග්‍රහනය යලි වැඩිවෙයි. (ස)

:       0       0

අමිල Thursday, 26 September 2013 11:00 PM

පෙනෙන්නේ නැද්ද මෙච්චර කියලත් දුවලා කියලා? (නි)

:       0       0

චන්දි Friday, 27 September 2013 10:49 AM

රූපක්කේ, කෝ අනේ ඔයා. මං හැමතැනම හොයනවා. පේන්න නැති නිසා පාසල් හදන්නේ. නැද්දෝ ආධාර දෙන්නේ නැද්දෝ..... (ස)

:       0       0

කසුන් Thursday, 26 September 2013 04:23 PM

මුළු පවුලටම තිසරණ සරණයි !!! (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 26 September 2013 04:37 PM

සම්මා සම් බුදු සරණයි !! (ස)

:       0       0

මංජුල Tuesday, 01 October 2013 06:14 PM

දරු දෙදෙනාටත් මව්තුමියටත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශීර්වාදය දිනෙන් දින ලැබේවා! (නි)

:       0       0

සෙන්තිල් Friday, 27 September 2013 12:05 AM

ලලිත්,ගර්භාෂ 10ක් පිහිටලත් ඇති වැඩේ මොකක්ද ? (නි)

:       0       0

සරා Thursday, 26 September 2013 04:42 PM

අම්ම ලැහැස්ති වෙලා තියෙන්නේ දුවලට වගෙයි. පුතාලටත් රෝස පාට අන්දවලා තියෙන්නේ . තෙරුවන් සරණ ලැබේවා !!! (ස)

:       0       0

ප්‍රියලත් Thursday, 26 September 2013 04:44 PM

දරුවන්ටත්, මවටත්, කතරගම හා සත් පත්තිනි දෙවි පිහිටි !!! (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 26 September 2013 04:46 PM

''සබ්භීතියෝ විවජ්ජංථූ සබ්භාරෝගෝ විනස්ෂතු....මාතේ භවත් අන්තරයෝ ..සුකී ධීඝායුකෝ භව...''(සයිප්‍රසයේ සිට නිදුක් නිරෝගී සුවය පතමු. අපේ සොහොයුරියට හා දරුදෙපලට.) (ස)

:       0       0

අසෝකා Friday, 27 September 2013 12:56 AM

නසාර්,මමත් හිතුවේ මේ අයට මේ අදහස් වලට වඩා වටිනවා කට්ටියම එකතුවෙලා උදව්වක් කළා නම්. (නි)

:       0       0

මංජුල Thursday, 26 September 2013 04:53 PM

තුනුරුවන් සරණි මුලු පවුලටම විශ්ව ශක්තිය ලැබේවා !!!! (ස)

:       0       0

ඉන්ද්‍රා Thursday, 26 September 2013 05:11 PM

නැවත ඉපදෙන්නෙත් දෙන්නෙක්ද ? (නි)

:       0       0

ධනුකේ Thursday, 26 September 2013 05:22 PM

ජේසු පිහිට ලැබේවා ඔබ සියලු දෙනාටම. (නි)

:       0       0

රෝස් Thursday, 26 September 2013 05:26 PM

වාසනාවන්........වාසනාවන්..........! (නි)

:       0       0

ජූඩ් Thursday, 26 September 2013 05:41 PM

දරුවන්ටත් දෙමව්පියන්ටත් සුබ පතනවා. දොස්තරවරුන්ගේ කාර්ය මණ්ඩලේ සේවය අගය කරනවා. ලලිත්ට බබාලා කියක් ඉන්නවද දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

ගාමිණි Friday, 27 September 2013 04:00 AM

ඔන්න බලන්න, මිනිස්සු ළමයි හදන එක සීමාකරනකොට දෙවියෝ ඒකට විකල්පයක් හොයාගෙන. දැන් උපදින ගැහැණු ළමයින්ට දෙවියෝ ගර්භාෂ පහ ගානේ දුන්නොත් මොකද කියන්නේ? දෙවියෝ දෙනවා කියන්නේ ඕකට තමා. දෙවියෝ ලෝකය මවනකොට මිනිස්සු ඒක විනාශ කරනවා. (නි)

:       0       0

ලලිත් Friday, 27 September 2013 04:03 AM

සරා, කිවුවත් වගේ දෙවියෝ මීට පස්සේ පිරිමි මවනකොට ඒකත් කරන්න බැරි නැහැ. (නි)

:       0       0

ලලිත් Thursday, 26 September 2013 06:02 PM

අම්මටත් දරු දෙදෙනාටත් බුදු සරණයි (නි)

:       0       0

කුමාරසිරි Thursday, 26 September 2013 06:08 PM

අනේ වාසනාවන්!සිංහල අම්මලාට 4 ක් විතර පිහිටන්න ඕනෑ (නි)

:       0       0

අමිල කටුනායක Friday, 27 September 2013 04:48 AM

අද උදෑසනම දුටු ආනන්දජනක ප්‍රවෘත්තියට සුභ පතනවා (නි)

:       0       0

හේෂාන් Thursday, 26 September 2013 06:16 PM

මව සහ දරුවන් දෙදෙනාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සරත් Thursday, 26 September 2013 06:31 PM

ගර්භාෂ දෙකක් තියෙනකොට කාන්තාවකට ගර්භාෂය මගින් සිදුවෙන ක්‍රියාවලිත් වෙන්නේ වාර දෙකකට ද? විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්න දන්නා කෙනෙක් (නි)

:       0       0

කහවිට සම්පත් Friday, 27 September 2013 06:03 AM

ඔය දරුපැටවු දෙන්නා ඔබ දෙපලට වාසනාවක් වෙනවා සිකුරුයි. දඹුල්ල වැනි අඩු පහසුකම් සහිත රෝහලක මෙවන් කාර්යයක් කිරීම ඇත්තෙන්ම පැසසිය යුතුයි. සියලුම වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අපගේ උපහාරය. (නි)

:       0       0

රේණුක Friday, 27 September 2013 06:04 AM

දරු පැටියෝ දැක්ක ම සතුටු කදුළු ආවා.අම්මටත් දරු දෙදෙනාටත් තෙරුවන් සරණයි.ඒ තාත්තාටත් තෙරුවන් සරණයි.මේ පුංචි පවුල රැක බලාගන්න නිරෝගී බව,ඉවසුම, සැනසීම,ලැබේවා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 September 2013 06:54 PM

නීරෝගී පින්වන්ත දරුවන් දෙදෙනෙකුට උප්පත්තිය දුන් මේ ඉතාමත්ම තරුණ මවට තෙරුවන් සරණයි! (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Friday, 27 September 2013 07:03 AM

අනේ වාසනාවන් !.(අ)

:       0       0

රැඩී Friday, 27 September 2013 08:02 AM

මේ අසාමාන්‍ය දරු ප්‍රසූතිය ආරක්ෂාකාරීව ප්‍රසූත කල වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලය අගය කරන්ඩ මේ ප්‍රතිචාර දාපු කාටවත් මතක් වෙලා නෑ. (නදී)

:       0       0

ගාමිණි Tuesday, 08 October 2013 06:32 AM

වෛද්‍ය මණ්ඩලයටත් සුබ පතනවා, අම්මාට සහ දුවරු දෙදෙනාටත් බුදු සරණයි. දෙවියන්ගේ පිහිටද පතනවා (නි)

:       0       0

විජේ Friday, 27 September 2013 08:30 AM

නිදුක් නිරෝගී සුව පතමි.....///(නදී)

:       0       0

රකිත් Friday, 27 September 2013 08:47 AM

මෙන්න මේ වෙලාවට තමයි මම කියන්නේ "සුබ අනාගතයක්" කියලා. නැතුව හැමවිටම නෙමෙයි. (ස)

:       0       0

සරා Thursday, 26 September 2013 07:57 PM

ලලිත්, මම ප්‍රාර්ථනා කරන්නේ පිරිමි හැමෝටමත් ගර්භාෂයක් පිහිටන්න කියලයි (නි)

:       0       0

සුගත් කලුන්දැව Friday, 27 September 2013 07:32 PM

වාසනාවන්! (නි)

:       0       0

කමල් Thursday, 26 September 2013 08:05 PM

ජේසු පිහිටයි (නි)

:       0       0

සදුනි Thursday, 26 September 2013 08:52 PM

ඔබලාට බුදු සරණයි අම්මෙ!(නදී)

:       0       0

ලාල් Thursday, 26 September 2013 09:05 PM

ඉපදිලා තියෙන්නේ දූල දෙන්නෙක් සමහර අදහස් පුතාල දෙන්නෙකුට දාල.හරියට කියවන් නැද්ද .(නදී)

:       0       0

සුසන්ත Thursday, 03 October 2013 11:11 AM

තෙරුවන් සරණයි අම්මේ ඔයාටත් ආදරණීය බබාලටත්. ඔයත් වාසනාවන්ත තාත්ත කෙනක් තාත්තා (දී)

:       0       0

සමීර සාලින්ද Saturday, 28 September 2013 10:54 AM

ඔබගේ දරුවන්ට තෙරුවන් සරණයි

:       0       0

සාත් Thursday, 26 September 2013 03:03 PM

මවටත්, පුතනුවන් දෙපළටත් ත්‍රිවිධ රත්නයේ පිහිටයි. (ස)

:       0       0

ශානුක ප්‍රියන්ත Thursday, 26 September 2013 03:03 PM

මව සහ දරුවන් දෙදෙනාට තෙරුවන් සරණයි! (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Thursday, 26 September 2013 03:07 PM

වාසනාවන් !! නිදුක් නිරෝගී සුව පතමි. (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 26 September 2013 03:07 PM

මහා ආශ්චර්යයකි .... (ස)

:       0       0

ලීලානන්ද Thursday, 26 September 2013 09:34 PM

මුදල් වලින් ආධාර කරන්න ගිණුම් අංකය එවන්න (නි)

:       0       0

තරිඳු Friday, 27 September 2013 09:57 AM

වැඩි වැඩියෙන් දරුවන් ලැබේවා. බුදුසරණයි! (නි)

:       0       0

නසාර් Thursday, 26 September 2013 03:20 PM

වාසනාවන්ත දරුවන් සහ මව්පියන්. මෙයාලට යම් උදව්වක් කලොත් හොඳයි නේද? අහිංසක මිනිසුන් වගේ.උපකාර කල හැකි ක්‍රමයක් කියන්න. (ස)

:       0       0

සශිමාල් Thursday, 26 September 2013 03:20 PM

අහන්නත් සතුටුයි. වාසනාවන්.තෙරුවන් සරණයි!!! (ස)

:       0       0

චන්දි Saturday, 28 September 2013 11:20 AM

මේ තාත්තගේ මුහුණේ තියෙන සතුට මොන තරම් අහිංසක සතුටක්ද .., බය වෙන්න එපා සුදු මල්ලි ..!! තෙරුවන් බෙලෙන් කිසිම අඩු පාඩුවක් වෙන එකක් නැහැ (දී)

:       0       0

රූපවතී Friday, 27 September 2013 10:13 AM

මව් පිය සෙනෙහස දොරේ ගලන ..දරු සෙනෙහසින් සිත කුල්මත් වෙලා යන පුංචි පවුලක් බිහි වේවා ..සියලු දෙවියන්ගේ බැල්ම වැටි ..ඉතා සෙනේහයෙන් අපේ දෙරණේ ..මාපිය දරු . සෙනෙහසේ .බැදීම් වලින් ශක්තිමත් වේවා ...?තෙරුවන් සරණයි ...!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 587 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 676 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2139 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1574 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1511 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1765 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24784 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23349 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site