අම්පාර මංගලගම නුවරගල රක්ෂිතයේ තේක්ක ගස් 60ක් අනවසරයෙන් කපා ප්‍රවාහනය කළ බව කියන සිවිල් ආරක්ෂක බලකායේ භටයෝ පස් දෙනෙක් අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අම්පාර දිසා වන නිලධාරී ඒ ආර් එන් මුණසිංහ මහතා පැවසුවේ තේක්ක තෝගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ග්‍රාමාරක්ෂක පස් දෙනා තේක්ක හොරෙන් කපලා?
අල්විස් Monday, 10 March 2014 10:16 PM
සමාජීය ප්‍රශ්නයක් මෙතන නැහැ. මේක හැදියාවේ ප්‍රශ්නයක්. (අ)
චන්දරේ Monday, 10 March 2014 02:50 PM
නියම ආරෂකයෝ මෙහෙම නොකර මෙයාලට අන් අයට වගේ අමතර ආදායම් නැතුව ඇති මෙයාලට නියම කරන්න කැපුව ගස් වෙනුවට පොලියත් සමග කැපුව තැන්වල තේක්ක පැල හිටවන්න, නැතිනම් අනාගතේ මෙයාලගේ ළමා පරපුරට කිසි දෙයක් නැති වෙයි (දිල්)
ජයතිලක Monday, 10 March 2014 04:17 PM
ඒ ගොල්ලොත් ඉතින් සංවර්ධනයට දායකත්වයක් දෙන්න හිතන්න ඇති (දිල්)
දුමින්ද Monday, 10 March 2014 05:34 PM
ලංකාව 2020 -30 කාන්තාරයක් බවට පත් වනවා නොඅනුමානයි (දී)
සුනෙත් Monday, 10 March 2014 05:34 PM
තනතුරු වල ප්‍රශ්නයක් නොවෙයි මෙතන තියෙන්නේ සමාජීය ප්‍රශ්නයක් (දී)