(නමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ) දිස්ත්‍රික් තුනක ග්‍රාම සේවා වසම් නවයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යාපනය,මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල වසම් නවයක් මෙසේ හුදකලා කර ඇත.
මේ අතර දිස්ත්‍රික්ක අටක ග්‍රාමසේවා වසම් 28ක් හුදකලා බවින් නිදහස් කිරීමට ද පියවරගෙන ඇත.
කොළඹ,ගම්පහ,කළුතර,යාපනය,කෑගල්ල,ගාල්ල,පුත්තලම සහ අම්පාර දිස්ත්‍රික්කවල වසම් 28ක් මෙසේ හුදකලා බවින් නිදහස් කිරීමට පියවරගෙන ඇත.
ඒ අනුව , යාපනය දිස්ත්‍රික්කයේ පලාලි පොලිස් වසමේ පලාලි උතුර 254 j ග්‍රාම නිලධාරී වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා පොලිස් වසමේ කල්මඩු 204 A, කිරිවැව 149 E /2, සෙවනගල 149 E/1, බහිරාව 149 /B/1, මොණරාගල මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල පොලිස් වසමේ හබරන්කඩවල 149 B/3, හබරාගල 149/F, මහගම 149 B, ඉඳිකොළපැලැස්ස 149 b 2 යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර ඇත.
පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශය, මුල්ලියාවේලි පොලිස් බලප්‍රදේශය හා මුලතිව් පොලිස් බලප්‍රදේශයන් හි ඉතිරි ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා බව අද උදෑසන 6.30 සිට ඉවත් කර තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කය,පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශයේ,තෙවිපුරම්පු,තුකුඩිඉරුප්පු බටහිර,පුතුකුඩිඉරුප්පු නැගෙනහිර,මන්තුවිල් මලියතිව්කො,ම්බාවිල්උ,ඩයියාකට්ටු උතුර,උඩයියාකට්ටු දකුණ, වල්ලිපුරම්මු,ල්ලියාවලි පොලිස් බලප්‍රදේශයේ, මුල්ලියාවලායි බටහිර,මුල්ලියාවලායි උතුර
ගම්පහ දිස්ත්‍රික්කය, මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,,මඟුල් පොකුණ ගම්මානය, වත්තල පොලිස් බලප්‍රදේශයේ, ,පල්ලියවත්ත දකුණ
කළුතර දිස්ත්‍රික්කය,මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ,,වලල්ලාවිට දකුණ,මාකලන්දාව
කෑගල්ල දිස්ත්‍රික්කය බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ,උඩපොත,කැන්දාව
පුත්තලම දිස්ත්‍රික්කය, කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,,මැද කිරිමැටියාන
අම්පාර දිස්ත්‍රික්කය, දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ, නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම
ගාල්ල දිස්ත්‍රික්කය ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ,බටුවන්හේන
යාපනය දිස්ත්‍රික්කය, කොඩිකාමන් පොලිස් බලප්‍රදේශයේ,, කොඩිකාමන් උතුර
කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,,කැස්බෑව දකුණ,මාකන්දන නැගෙනහිර,දම්පේ බටකැන්තර උතුර,මඩපාත හල්පිට,කැස්බෑව නැගෙනහිර,මාකන්දන බටහිර,නිවුන්ගම,පොල්හේන,හොන්නත්තර උතුර,දැල්තර නැගෙනහිර,දැල්තර බටහිර,නිවන්තිඩිය,මාම්පේ නැගෙනහිර මහරගම පොලිස් බලප්‍රදේශයේ,ඇරුව්වල බටහිර
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ග්‍රාමසේවා වසම් නවයක් වහද්දී:වැසූ 28ක් අරී
Nihal Friday, 21 May 2021 08:42 AM
අද දින හුදෙකලා කිරීම ඉවත් ළෙත් හැඳුනුම්පත් අංක අනුව බිරිඳ ගේ සහ මාගේ හැඳුනුම්පත්හි අවසාන අංකය ඉරට්ටේ අංක බැවින් අවශ්‍ය දේවල් ගැනීමට අද දින පිටතට යාමට නොහැකියි. එමෙන්ම අද දින රාත්‍රී 11.00 සිට 25 වන දින උදෑසන. 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණසීමා පනවා ඇත. 25 දිනද ඔත්තේ දිනයක් බැවින් පිටතට යාමට නොහැකිය. 26 සහ 27 ද සංචරණසීමා පනවා ඇත. 28 දින තෙක් සිටීමට සිදුව ඇත.