IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ග්‍රාම නිලධරයා ඉල්ලන් කයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අකුරැස්ස පරණ බස් නැවතුම්පොළ අසල දී අකරතැබ්බය සම්බන්ධයෙන් වෙළෙඳගොඩ ග්‍රාම නිලධරයා කළැයි කියන ප්‍රකාශයක් නිසා ඔහු සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීමට යයි.

ඔහු මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට මාරු කරන ලෙස ස්වදේශ ලේකම් එස් ඩී ඒ බී බොරලැස්ස මහතා උපදෙස් දී ඇත.

ග්‍රාම නිලධරයා ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි ඔහු මැතිවරණ කොමසාරිස්ට ද දන්වා ඇත.

 



අදහස් (0)

ග්‍රාම නිලධරයා ඉල්ලන් කයි

සමන් Saturday, 25 July 2015 07:48 AM

නයනාගේ කතාව සහතික ඇත්ත (නදී)

:       0       0

සහන් Saturday, 25 July 2015 04:43 PM

හොඳ වැඩේ! (නි)

:       0       0

ගිහාන් Saturday, 25 July 2015 08:17 AM

කලබල වෙන්න එපා! ඒ අහිංසක මනුස්සය මහින්දගේ මිරිකන්න ගිහින් නේද ? (ස)

:       0       0

බන්දුල Saturday, 25 July 2015 02:18 AM

හොඳ වැඩේ රාජකාරි වෙලාවේ පොලිට්ක්කෝ පස්සේ යනවට. මහජන මුදල් වලින් පඩි අරගෙන මේ වගේ පක්ෂග්‍රාහීව වැඩකරන අයට දඬුවම් කරන්නම ඕනෑ (නි)

:       0       0

ජීවා Friday, 24 July 2015 01:19 PM

ඒ කියන්නේ යහපාලනේට කඩේ ගිය ගොඩක් දෙනෙක් මහින්දගේ පැතත්ට ඇවිල්ලා (නදී)

:       0       0

නීතිඥයා Saturday, 25 July 2015 10:08 AM

ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් වන බැවින් දේශපාලන අයිතිවාසිකම් නොමැත. ඡන්දය දීමේ අයිතිය පමණක් හිමිය. (ස)

:       0       0

අදිරි Saturday, 25 July 2015 02:56 AM

ග්‍රාම සේවකලා නැගෙනහිර වයඹ සුළු ජාතීන්ට කත් අදිනවා ? ඒවාට දඬුවම් නැත්තේ ඇයි? (නදී)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 12:14 PM

යහ පාලනය තෝරා ගත් ජනතාව දැන් ඉල්ලන්කාල වගේ. (ස)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 11:03 PM

නයනා අරන්දල මෙතනට අදහස් ලියන්න ආවට පොඩි ළමයි වගේ හැසිරෙන්නේ. (නි)

:       0       0

සුරන් Saturday, 25 July 2015 04:16 AM

රාජකාරී නොවන වේලාවන්හි ඔහු කැමති පක්ෂයේ දේශපාලන රැස්වීම් වලට සහබාගී වීමට ඔහුට හැකියාව ඇත. (නදී)

:       0       0

දුමින්ද Saturday, 25 July 2015 05:27 AM

යහපාලනය කියන්නේ මේකට නම් වෙනස කුමකටද ? (නදී)

:       0       0

සජිත් Friday, 24 July 2015 03:24 PM

වැඩේ හොඳයි.හැබැයි අද දේශපාලනයට කඩේ යන පොලිස් ලොක්කන් ඇතුළු සියල්ලන්ටම දඩුවම් දෙනවා නම් නියමයි (නි)

:       0       0

නයනා අරන්ද Saturday, 25 July 2015 05:47 AM

මම නදීට කියන්න කැමතියි ඔයාට මේ යහපාලනයෙන් තොර මොකුත්ම නැහැ කතා කරන්න. පහුගිය ආණ්ඩුව කාලේ ඔයාලගේ ඔය කටවල් කොහෙද තිබුනේ දන්නේ නැහැ, නේද? කෝ ඒ කාලේ ඔයාලගේ ඔය වීර අදහස්. මර බයේ හැංගිලා ඉදලා දැන් කියවනවා. එ්කට ඉඩ ලැබුනෙත් මේ යහපාලනයෙන් කියල මතක තියා ගත්තොත් ඔබගේ ඉදිරියට හොදයි.

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 03:59 PM

දැනට මෙහෙම නම් ඉදිරියට කොහොම වේවිද? මෙය රටේ අනාගතය තීරණාත්මක වන මැතිවරණයක් වනු නිසැකය. (නි)

:       0       0

යමින්ත‍ Friday, 24 July 2015 04:29 PM

අයියෝ! එයාට වෙච්ච දේක හැටි? (නි)

:       0       0

ඉන්දික Saturday, 25 July 2015 06:36 AM

නයනා මහත්මිය වලිගෙ පාගගෙන.මෙතන නදී කියල දාල තියෙන්නේ මේ දාන අදහස් අනුමත කරල පල කරන ඇඩ්මින් ගෙ නම..අයියෝ..මෙහෙම කට්ටියනෙ ඉතින් යහපාලනය කර ගහගෙන යන්නෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 130 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 77 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 553 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 595 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4714 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 1009 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21195 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20511 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site