වයඹ ධීවර ඇමති සනත් නිශාන්ත පෙරේරා තම රාජකාරී කටයුතු වලට බාදා කරමින් බැන වැදුනු බව කියමින් ආරච්චි කට්ටුව ග්‍රාම සේවක නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර ඇත.
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ග්‍රාම සේවිකාවට වයඹ ඇමති බැන්නාලු
ප්‍රභාත් Thursday, 11 September 2014 09:49 AM
පොඩ්ඩක් බදුල්ලේ, මොණරාගල ගිහිල්ල බැලුවනම් තේරේවි තත්වේ. මේ සැරේ යු.එන්.පී එකෙන් පොල් පිත්තක් දැම්මත් දිනනවා. (නදී)
දිනේෂ් Thursday, 11 September 2014 03:01 AM
ගණන් ගන්න එපා. ඇහුනේ නැහැ වගේ ඉන්න (නි)
සිසිර Thursday, 11 September 2014 03:40 AM
මමම බැනගත්තා කියලා නම් නම් පස්සේ කියන්න එපා හොඳේ (නි)
සරත් Thursday, 11 September 2014 03:39 AM
පිස්සුද අනේ! නිකන් දුකසැප අහන්න ඇති (නි)
සැමුවෙල් Thursday, 11 September 2014 04:05 AM
නිලධාරීන් සියලුම දෙනාම නිවැරදිවම වැඩ කරනවා කියලා කියන්න පුලුවන්ද? අපි වැඩ කරනකොට ප්‍රශංසා වගේම දොස් අහන්නත් වෙනවා. (නි)
බණ්ඩා Thursday, 11 September 2014 05:15 AM
නුසුදුස්සන් ඉහල දේශපාලක තනතුරු දැරීමේ ප්‍රතිපල (නදී)
රොකී Thursday, 11 September 2014 02:28 PM
මේ යක්කුන්ගෙන් බේරිලා දැන් රටේ කාටවත් ඉන්න බැරුවා වගෙයි (නදී)
චමින්ද Thursday, 11 September 2014 07:48 AM
කොස්තාපල් දඩ කොලයක් දීලා කරගත්තා වගේ, අකරතැබ්බයක් කර ගනීද ග්‍රාම සේවීකාවත්......? (නදී)