හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ බේරුවල නිවසේ වැටී තුබූ බීඩි කොට හා ගිනිකූරු ඉව ඔස්සේ කිලෝමීටර එක හමාරක් ගිය ග්‍රේරෝ නම් පොලිස් සුනඛයා ගෙවල් පෙළක් අසල නතර වූ බව පොලිසිය කියයි.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ග්‍රේරෝ ඔත්තුවක් දෙයි
ගයාන් Thursday, 04 December 2014 05:49 PM
රාජිත මහත්තයාගේ කාලය එච්චර හොඳ නැහැ වාගේ. කේන්දරය බලා ගත්තනම් හොඳා (නදී)
සුජිත් Friday, 05 December 2014 10:19 AM
බීඩි කොට වටින් තේරෙන්නේ ඇත්තටම ෆයිල් නම් නැතිවෙලා නැහැ කියලයි. ෆයිල් නැතිවෙලා කියල කීවම මේ අවස්ථාවේ ජනතාවගේ අවධානය ගන්න පුළුවන් බව දැනෙන්න ඇති.(හේ)
ඇසිලින් Thursday, 04 December 2014 08:29 PM
අනේ නියමයි! මෙන්න ග්‍රේරෝගේ ඔත්තුවට මගෙන් තෑග්ගක්. (නි)
උපාලි Thursday, 04 December 2014 08:55 PM
අනේ ග්‍රේරෝ පැටියෝ, ඕනෑවට වැඩිය ඉව අල්ලන්න එපා. ඔයාටත් යාපනය පැත්තට වගේ මාරුවක් ලැබුණොත් කියලා මට බයයි. දැන් ඉව කළා හොඳටම ඇති. (නි)
චේතිය Friday, 05 December 2014 10:09 PM
සුජිත් විකාර කියවනවා වගෙයි. (නි)
දිල්හාර Thursday, 04 December 2014 02:13 PM
නතර වෙලා, ඊට පස්සේ මොකද වුනේ.? (ර)
ජීවනී Thursday, 04 December 2014 02:15 PM
ඇත්තටම මට තේරෙන්නේ නැහැ ,පොලිසිය ඇයි කියලා මහජනතාව නොදරුවන්ගේ තත්වයෙන් මනින්නේ (නදී)
කසුන් Thursday, 04 December 2014 02:27 PM
දිල්හාර, ඊට පස්සේ ග්‍රේරුට නිදි මතයි කියලා නිදා ගත්තා. ඉව කිරිල්ල එතනින් ඉවරයි. (ර)
ටිකිරි බණ්ඩා Thursday, 04 December 2014 02:41 PM
බලන්න ග්‍රේරු නම් පොලිස් සුනඛයා නතර උනේ කොහෙද.?
මාගලී ෆොන්සේකා Thursday, 04 December 2014 02:42 PM
එහෙනම් කටුගෙට ආපු කන්ගැට්ට වෙන්න ඕනි. එයත් පිටරට බීඩි නේ බීල තිබුනේ. (ර)
රත්නායක ආරච්චි Friday, 05 December 2014 05:01 AM
මොනවද ග්රේරෝල හොයන්නේ ?පරණ ෆයිල්ද ?? (බ)
සුනිල් Friday, 05 December 2014 05:06 AM
එහෙනම් හොරා ඉක්මනට අහුවෙයි.(හේ)