IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘ග්‍රෙරෝ‘ තවත් වික්‍රමාන්විතකය

හෝමාගම දුම්රිය පොළ පාරේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයකුගේ නිවසට  හොරෙන් ඇතුළු වී පවුම් 12ක් සහ රුපියල් ලක්ෂයක් සොරකම් කළ බව කියන පුද්ගලයකු අල්ලා දීමට හොරණ පොලිස් නිල සුනඛ ග්‍රේරෝ සමත් විය.

කළු රෙදි පටියක ඉව ඔස්සේ ග්‍රේරෝ අසල අවන්හලක සේවකයකු පදිංචි කාමරයකට ගිය බවත් ඔහු කලකට පෙර ජෝතිශ්‍ය ශාස්ත්‍රඥයගේ දෙමහල් නිවසේ කාමරයක සිටි බවත් කියයි.

 



අදහස් (0)

‘ග්‍රෙරෝ‘ තවත් වික්‍රමාන්විතකය

බන්දුල Saturday, 13 December 2014 02:47 PM

බල්ලා අවංකයි (නදී)

:       0       0

බන්දුල Saturday, 13 December 2014 02:54 PM

හොර සාස්තර කාරයන්ට වඩා බල්ලා දක්ෂයි. සාස්තර කාරයටම හොරා අල්ලන්ට තිබ්බනේ .(හේ)

:       0       0

කුමාර Saturday, 13 December 2014 04:49 PM

ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයාට පෙනුනේ නැද්ද එයාගේ හඳහනේ එහෙම තියනවා, පව් ඔය හැම ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයාම අනුන්ගේ හඳහන හරියට කියනවා. ඒත් එයාගේ හඳහන හරියට බලාගන්න දන්නේ නැහැනේ (නි)

:       0       0

කුමාර Saturday, 13 December 2014 04:52 PM

හරියට හරි බන්දුල, අපේ රටේ මිනිසුන්ට ඔය දේ තවම තේරෙන්නේ නැහැ (නි)

:       0       0

හෆීල් Saturday, 13 December 2014 05:36 PM

මේ ග්‍රේරෝට අල්ලස් දූෂණ අල්ලන්න පුරුදුකරලා අපේ මැති සබයටත් ගෙනිච්චා නම් හොඳයි. (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 13 December 2014 06:17 PM

ලොකු හොරු අල්ලන්න පොලිස් නිල සුනඛ ග්‍රේරෝව ලිහන්නකෝ (නි)

:       0       0

ධම්ම Saturday, 13 December 2014 06:22 AM

ග්‍රේරෝ වගේ කෙනෙකුට රට බාර දුන්නා නම් ලස්සනට පාලනය කරයි. (නදී)

:       0       0

දසුන් Saturday, 13 December 2014 06:23 AM

හොරණට ගියා කෝච්චියේ යන්න කියලා. මම තාම දුම්රියපොළ පාර හොයනවා. (නදී)

:       0       0

ජෝසප් පෙරේරා Sunday, 14 December 2014 02:08 AM

හූනාටත් වෙන්නෙ ඹය ටිකම තමයි. හැමෝටම "චුක් චුක්" කියලා සාස්තර කියනවා. ඒත් ඌ දොරකට අහුවෙලා "චක්" ගාලා චප්පවෙන වෙලාව දන්නෙ නැහැ (නි)

:       0       0

සුනිල් Monday, 15 December 2014 12:34 AM

ග්‍රේරෝ නම් සැබෑ වීරයෙක් (නි)

:       0       0

ඉලේපෙරුම Saturday, 13 December 2014 06:57 AM

හොරණ පැත්තේ දුම්රිය මාර්ග තියෙනවද ? (නදී)

:       0       0

දම්මික Saturday, 13 December 2014 08:25 AM

අපරාධ කාරයෝ මෙයාගෙන් බේරෙන්නේ නෑ වගේ දැන්.(හේ)

:       0       0

හේෂ් Saturday, 13 December 2014 11:07 AM

මෙයා රටට වට්නාව (අ)

:       0       0

සමන්ති Monday, 15 December 2014 03:09 PM

සාස්තර කාරයන්ට අපලයි වගේ .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 733 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 267 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1436 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2657 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 215 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1536 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site