IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ග්‍රිල් හොරාගේ පිම්ම වරදී

පැපිලියානේ යකඩ භාණ්ඩ කඩයකින්  ග්‍රිල් (විදුම්) යන්ත්‍රයක් සොරකම් කළැයි කියන දෙදෙනකුගෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන පොලිස් රියෙන් ගෙන යද්දී පොලිසියේ දෙදෙනකුට පහර දී ඇතැයි පොලිසිය කියයි.

රිය පදවමින් සිටි සැරයන් ට යකඩයකින් ගසා කොස්තාපල්වරයකුට ද පහර දුන් සැකකරු වාහනයෙන් පැන යද්දී යළි අත්අඩංගුවට ගෙන ඇත.

තිදෙනාම කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබති.



අදහස් (0)

ග්‍රිල් හොරාගේ පිම්ම වරදී

ලාල් Tuesday, 22 October 2013 12:10 AM

හොරෙක් අල්ලා ගත්තම මාංචු දලා අරගෙන යන්න. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 21 October 2013 06:53 PM

එම යන්ත්‍රය ග්‍රිල් නොව ඩ්‍රිල් විය යුතුය....මෙච්චරක් දේවල් කරලත් ඔහු තවමත් ජීවතුන් අතරද? හැබයි ආයුධ පෙන්වන්න ගියොත් විතරමයි ආත්මාරක්ෂාව උදෙසා වෙඩි තියන්නේ?(අ)

:       0       0

පද්මිණි Tuesday, 22 October 2013 11:04 AM

ගජමෑන් , ඔබගේ කතාවට මෙන්න මල් මිටක් මගෙන්! (නි)

:       0       0

ගජ මෑන් Tuesday, 22 October 2013 03:19 PM

පිටබැද්දර ඔයා දැකපු දෙයක් නම් ඒ ගැන මම වාද කරන්න යන්නේ නැහැ. අපේ කාලේ නම් මම සහ අපි එහෙම මිනිස්සුන්ට පයින් ගහල ජීප් එකට නග්ගල නැහැ කවදාවත්.මිනිස්සුත් එක්ක සහයෝගයෙන් මිනිස්සුන්ට ආරක්ෂාව දෙමින් සාධාරණය ඉටු කිරීමයි අපි කලේ. මිනිහෙක් ජීප් එක ඇතුලට වීසි වෙන්න පයින් ගහන්න තව මිනිහෙකුට පුලුවන්ද කියලා වත් මම දන්නේ නැහැ. මම දැකලාවත් නැහැ. ඇත්ත දැන ගන්න සැක කරුවන්ට පහර දීලා තියෙනවා.වැඩියම අපි හිටියේ පොදු ජනතාවගේ පැත්තේ. දේසපාලන බලපෑම් නොතිබුනා නොවේ. ඒවාට ඉඩ නොදී දරුණු දඬුවම් නොවින්දාමත් නොවේ. බැරිම තැන තමයි රස්සාවට ආයුබෝවන් කියලා එලියට බැස්සේ.අහිංසක මිනිස්සු කවුද කියලා හඳුනා ගන්න හැකියාවක් අත් දැකීමෙන් අපිට තිබුනා.පොලිසි වල අද වගේම ඒ දවස් වලත් වැරදි තිබුනා. ඒත් අද වගේ කනගාටු දායක තත්වයක් තිබුනේ නැහැ. වැරදි කරන අය කොහොමත් පොලිසිය එක්ක තරහයි. ඒක සාමාන්‍ය දෙයක්. අද පොලිසිය අසරණයි. රාජකාරිය කරන්න බැහැ දේසපාලන බලපෑම් නිසා ඒකයි ඇත්ත. පිටබැද්දර ඔබේ අදහස් වලට මම විරුද්ධ නැහැ. ඕන කෙනෙකුට තමන් ගේ අදහස් ස්වාධිනව ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට ස්තුතියි. (ස)

:       0       0

පෙත්තා Tuesday, 22 October 2013 05:12 AM

විරාජ්, ගජමෑන් වයසක තරුණයෙක් වගෙයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 October 2013 12:37 PM

අවම බලය යොදා සැකකරු අල්ලා ගත්ත එක නම් හොඳයි. නැත්නම් ඉතින් හුඟාක් වෙලාවට අහන්න වෙන්නේ පැනලා යද්දී අහවල් වැඩේ කොලා කියලනේ, ගජ මෑන්, ඒ කාලේ හරිද වැරදිද ? හොඳද නරකද ? කියල බැලුවේ පස්සෙනේ. ඉස්සෙල්ලම බාගෙට මරපු එකනේ කලේ. අහිංසකයෝ කී දෙනෙක් නම් නිකම් ජීවිත වලින් වන්දි ගෙවුවද නේද ? ඔය කියන කාලේ සැකකාරයව පොලිස් ජීප් එකට නැග්ගුවෙත් අමුතු ක්‍රමේකට පුද්ගලයාව ගෙනත් පිටිපස්සේ දොර ඇරලා බුට්ස් දාපු පයින් ගහනවා මිනිහ කෙලින්ම ජීප් එක ඇතුලේ. මේවා කලේ දෙනෝ දාහක් බලා ඉන්දෙද්දි නේද ? මම නම් කියන්නේ අද පොලීසිය හොඳයි (ස)

:       0       0

ගජ මෑන් Tuesday, 22 October 2013 08:11 AM

පෙත්තා, තමුන්නැහේ හරියටම හරි. තාමත් වැඩකරනවා.මැද පෙරදිග. කිව්වට විශ්වාස කරන එකක් නැහැ. දැන් 63 යි. (නි)

:       0       0

ගජ මෑන් Monday, 21 October 2013 09:31 PM

පොලිස් නිලධාරීන් දෙන්නෙකුට ගහලා ජීප් රියෙනුත් පැනල ගියානම් ඒ හොරා පොලිස් නිලධාරියෙකුට වඩා හයි කාරයෙක් නෙව.. කිව්වට තරහ ගන්න එපා ආයිබෝවන් මාත් තරුණ කාලේ පොලිසියේ වැඩ කලා. පුහුණු කාලේදී අපට උගන්නනවා සතුරෙක් මෙල්ල කර ගන්න හැටි. ආයුධ සහිත සතුරන් අත් අඩංගුවට ගන්න කොට තමන් ආරක්ෂා වෙන හැටි එහෙම . අපි ඉලන්දාරි කාලේනම් හොඳ හයිය ඇති දෙතුන් දෙනෙක් එක්ක උනත් හරි අල්ලන්න පුළුවන් කොමක් අපට තිබුන නොව.පොලිස් නිලධාරීන් ගුටි කාපුවා පත්තර වල දකිනකොට තවමත් අපිට රිදෙනවා ආයිබෝවන්. ඒ කාලේ අපේ අතට අහු උනාට පස්සේ නම් ගැලවෙනවා බොරු හස්ති රාජයෙකුටවත්, අනේ අපොයි එහෙවු පොලිසියකට ගිය කලක්. (දිල්)

:       0       0

කුමාරි Tuesday, 22 October 2013 08:38 AM

ගජ මෑන් ට දිර්ගායු වේවා! ලාල් හරි. ඇයි මාංචු නොදා අරන් ගියේ.? දැන් ඉතින් පොලිසිය ඇතුලෙදි පපුවේ අමාරුව හැදෙන්නත් පුළුවන් මෙයාට.(නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 21 October 2013 09:59 PM

ගජ මෑන්ගේ කතාව ගැන ආඩම්බර වෙනවා,(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 84 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1634 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2052 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5635 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1623 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6094 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18003 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site