(ශාන්ත ප්‍රදීප් කුමාර)
කොරෝනා වසංගතයෙන් පසුව පළමු වරට පාසල් ආරම්භ කරන ලබන 12 වැනි දා පාසලට එන ගුරුවරුන්්ට බාධා කොර තර්ජනය කිරිම් වාර්තා වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
රජයක් ලෙස අවදානය යොමුකර මේ මොහොතේ දිය හැකි හොඳම විසඳුම ගුරුවරුන්ට ලබා දී ඇති බව කී ඇමැතිවරයා ඔවුන් ඒ විසඳුමෙන් සෑහීමකට පත්වී නොමැති බව ද කීවේය.
පාසලට පැමිණ දරුවන්ට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි තමා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහ් සඳහන් කළේය
මෙම වර්ජනය නිසා සිසුන් ලක්ෂ ගණනක් සහ මවුපියන්ගේ මානසික තත්ත්වය පිරිහි ඇතැයි ද ඔහු සඳහන් කරයි.
බස්නාහිර පළාත දකුණ නුගේගොඩ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 300ක ප්‍රජා පොලිස් ඒකක 97ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවයට සහභාගීවූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ගුරුවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි‘‘
WCA Friday, 15 October 2021 10:50 AM
ඔන්න සර් කළොත්... වැඩේ වුණාට පස්සේ පරීක්ෂණ කරනවා කියන්න ඔට්ටු නෑ හොඳේ...
කිරි පුතා Friday, 15 October 2021 11:54 AM
වසර ගණනාවක් තිස්සේ තියෙන ප්‍රශ්නයකට මේ බැරෑරුම් අවස්ථාවේ රාත්තලම ඉල්ලමින් රටටම හෙන කටින්න දත නිියවන ස්ටාලින් ඇතුලු නඩය මෙදා පාර රසට උයපු පරිප්පු හොද්දක් සැනහී සැනහී වළඳන අයුරු දැක ගැනීම ඒ මතයේම ඉන්න නා නා අයුරු රටට වින කරන එන්.ජී.ඕ. රැල්වල ට මහඟු ආදර්ශයක් වනු ඇත.
seneFriday, 15 October 2021 12:35 PM
ඉයේ තප්පුල් ගාපු බත් කන හරකා අද උම්බෑ ගානවා .
පැරකුම්Friday, 15 October 2021 01:34 PM
ගුරුවරු 85%ක් වැඩට එන්න බලාගෙන ඉන්නේ... ස්ටාලින් දැන් විකල්ප ක්‍රියාමාර්ග හොයනවා...
Prabha Friday, 15 October 2021 11:55 AM
තවත් පුස් වෙඩිල්ලක්
Lelwala Friday, 15 October 2021 01:19 PM
හැම දේකටම සුරකීමේ ව්‍යාපාර තියෙනවා. හිරකරුවන් සුරැකිම, පුරා විද්‍යා සුරැකීම, නමුත් පාසල් ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට මේ රටේ මාධ්‍ය ඉදිරියට ආවේ කව්ද?
RaveendraFriday, 15 October 2021 09:06 PM
එවන් සුරැකීම ව්‍යාපාර අවශ්‍ය නැත. මක්නිසාදයත් එවන් ව්‍යාපාර මගින් රටක් අස්ථාවර කිරීමට නොහැකි මෙන්ම අනාගත පරපුර දැනුමෙන් සන්නද්ධවීම NGO ටකරන් මඩු කාරයන්ට යන එනමං නැති වෙන බැවිනි .කෙසේ හෝ එවැන්නක් ආරම්භකරත් "ජෙප්පන්, එතකොට ජෙප්පන් මෙන්ම එල්ලෙන්න වැලේ වැල් නැති අනෙකුත් බලය නැති " උතුමානන්ලා" ටිකත් මොනවද ගිලපු රිලවුන් ලෙස දෙකොනම වසාගෙන ඉන්නා බව නම් ස්ථිරය.
jayath Friday, 15 October 2021 01:51 PM
මෙයා හොඳයි ගුරුවරියන් යටට ඇඳලද කියල පරීක්ෂා කරන්න දමන්න. දන්නේ එච්චරයි නෙව ! වෙන නම් මෙලෝ රහක් නැහැ
චන්දන Friday, 15 October 2021 02:24 PM
මෙයා අපට ප්‍රශ්නයක් වුණාට මේ වැඩේට නම් අපිත් සහාය දෙනවා... ගුරුවරු වැඩ කරන්න කැමති වුණාට වෘත්තිය සමිති නායකත්වය එයාලාට තර්ජනයක් වෙලා...