IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගුරුවරියකත් ඊසි කෑෂ් කුඩු කල්ලියක

සිරකරුවකු විසින් මෙහයවනු ලබන බව කියන මත්කුඩු කල්ලියක පස් දෙනකු අතර දකුණු පළාතේ පාසලක ගුරුවරියක හා ඇගේ සැමියා ද සිටින බව මාතර පොලිසිය කියයි.

එම පස් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් බැරකරගෙන කුඩු බෙදා හැරීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

ගුරුවරියකත් ඊසි කෑෂ් කුඩු කල්ලියක

ලක්මාල් Thursday, 22 August 2013 08:04 PM

අද මොනවද මේ අහන්ඩ දකින්ඩ ලැබෙන්නේ අනේ දෙයනේ අපි මොනත්රන්නම් වාසනාවන්තද 80. 90 වසරවල් වල උගන්නපු ගුරු බවතුන් අපිට හැබැහින් දකින්ඩ ලැබුන දෙවේවරු අදට දැක්කත් අපි ගරුකරනවා එදා තිබුන බය අදටත් ඒ වගේ අනේ අපේ දරුවන්ට මොන කලක් යවිද (අ)

:       0       0

රොහාන් Thursday, 22 August 2013 08:34 PM

මෝරලා , ඔයා මෝරලා මදි වගේ.(නදී)

:       0       0

කමල් Thursday, 22 August 2013 08:40 PM

දණ ගස්සමුද?(නදී)

:       0       0

අප්පුහාමි Thursday, 22 August 2013 08:59 PM

"ක්ෂණික" ව මුදල් ඉපයීමට ඇති බලවත් ආශාව වෙනුවෙන් හිමිවන්නා වූ ක්ෂණික ප්‍රතිලාබ.(නදී)

:       0       0

ශාන්ත ලාල් Thursday, 22 August 2013 09:00 PM

ආර්ථික අද්දමනයක මහත. මේ පෙන්වන්නේ අනාගත පරපුරේ විනාශයද?(නදී)

:       0       0

පිටිගල Friday, 23 August 2013 02:34 PM

මහසෙන් ඔබේ ප්‍රතිචාරයට මමත් එකඟයි.(දී)

:       0       0

මිනිපේ Friday, 23 August 2013 09:29 AM

අපේ රටේ ඉන්න හැමෝමට ඕන බිස්නස් කරන්න.මොකවත් නැත්නම් අඩු ගානේ සිංගපුර් ගිහිල්ලා සාරි ටිකක්වත් ගෙනල්ලා විකුනන්න.මම මෙයට දොස් කියනවා නොවේ.නමුත් මේ ආකාරයෙන් තමයි තණ්හාව පටන් ගන්නේ.ඊට පස්සේ කවුරු හරි කියන ඕනෑම බිස්නස් එක්කක් කරන්න පෙලඹෙනවා.මා මේ කියන්නේ ඔය ගුරුතුමිය ගැන නොවේ. (ස)

:       0       0

ගාල්ලේ සංජීව Friday, 23 August 2013 09:45 AM

ඊසි කෑෂ් කියන්නේ අමු බොරුවක්,, මේක හදල තියෙන්නෙ මිනිසුන්ට සේවයක් සඳහා නොව,, තනිකරම අදාල සමාගමේ බඩ වඩවා ගැනීමේ තවත් ක්‍රමයක්,, මේක පල නොකර ඉන්න එපා..(නදී)

:       0       0

පිටිගල Thursday, 22 August 2013 10:58 PM

අනේ ඉක්මන් තීන්දු දෙන්න එපා, මටනම් මේක විස්වාස කරන්න බැහැ ගුරුතුමියක්? මොලයක් නැති කෙනෙක්ද? වැරදීමක්, හෝ සැකයක් වෙන්න බැරිද. එත් ඉතින් ඇත්තක් නම් මම වැරදියි.දැන් ටික කලකට ඉස්සර මම හඳුනන බැංකු නිලධාරියෙකු වැඩට ගිය අතරේ ගේ ඇතුලට ගංජා පාර්සලයක් දල ඔත්තුව පොලිසියට දීල ගෙදර හිටිය නෝනා පොලිසියට අරන් ගිහින්. ඒ උදව්විය බොහොම වැදගත් මිනිස්සු. පස්සේ පන්සලේ හාමුදුරුවෝ ග්‍රාම නිලධාරී වගේ අය මැදිහත් වෙලා පොලිසියෙන්ම බේරාගෙන ආව. එත් ඒ අහිසක කාන්තාව දරුණු විදිහට කැළඹිලා පස්සේ අසනීපවෙලා හුඟක් අමාරු උනා. දැන් නම් හොඳින් ඉන්නවා. එකයි මම එහෙම කියන්නේ.(නදී)

:       0       0

මහසෙන් Friday, 23 August 2013 11:15 AM

ඇයි.. ගුරුවරයා ගැන විතරක් මාධ්‍ය මගින් කපල පෙන්වල ලියන්නේ.. අනිත් පස්දෙනා..පොලිසියේද ..හමුදාවේද..පලත්සභාවේද ..පාර්ලිමේන්තුවේද..එයාල ගැන ලියන්න බය ඇයි..?(නදී)

:       0       0

සෙන්තිල් goundamani Thursday, 22 August 2013 11:35 PM

රොහාන්, මෝරලා කියනදේ හරි, ඇයි ඔයාට අර වේටර් එක්කයි කුඩු ජාවාරම ගැනයි සම්බන්ධයක් තියෙනවාද?(නදී)

:       0       0

අමාලි සිල්වා Friday, 23 August 2013 12:11 AM

ගුරු පරපුරත් අවමානයට ලක් කරන මෙවැනි අයට උපරිම දඬුවම් දිය යුතුය. පසුගිය දිනවල කොළඹ රාජකීය පාසලේ ගුරුවරියන් වහලට ගොඩවී කරපු අපහාසයද අප අමතක කළ යුතු නැත . (නි)

:       0       0

මනෝජ් පිරිස් Friday, 23 August 2013 12:21 AM

අනේ දකුණ! (නි)

:       0       0

මානගේ Friday, 23 August 2013 12:56 AM

"ඊසි කෑෂ්" -"ඉන්ස්ටන්ට් මනි" සමග "ඉක්මනින් අපායට.(නදී)

:       0       0

ධර්මසූරිය Friday, 23 August 2013 02:37 AM

දූ දරුවන්ගේ දෑස පාදන්න .... අනාගතය යහපත් කරන්න .... දෙමාපියන් ළගට දරුවන්ට වැඩිපුරම ආදරය කරන්න ..... හිටපු අපේ ගුරු දෙවිවරුන් කෝ දෙවියනේ?..... දෙව් ලොව දෙවියනේ, මගේ දෙවි සාමිනේ,මිනිසුන් හට මොකද මේ වුනේ? (නි)

:       0       0

දම් Friday, 23 August 2013 04:42 AM

මන්ත්‍රීලා ,පලාබබාලා කරන එකේ ගුරුවරුත් කජ්ජක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 August 2013 07:06 PM

බුලත් හුරුළු දී වැඳ නමස්කාර කළ උතුම් ගුරු පරපුරේ නම නම් කැත කරන්න එපා. ආත්ම ගානක් යනකම් එම පවෙන් නම් ගොඩ එනවා බොරු. ඔන්න කිවුවා (නි)

:       0       0

සරත් අතාවුද Friday, 23 August 2013 07:57 AM

නියම ගුරුවරු ළමුන්ට මොනවද දන්නේ නැහැ උගන්වන්නේ.(නදී)

:       0       0

මෝරලා Thursday, 22 August 2013 07:22 PM

අනේ පිටබැද්දර ඉතින් දැන් ඒක වෙලා ඉවරයිනේ. කැත කරන්ඩ දැන් නමක් තියෙනවද?(නදී)

:       0       0

වරුණ Friday, 23 August 2013 08:00 AM

කුඩු ගේන ලොක්කෝ රාජ්‍ය ආරක්ෂාව සහිතව වැජඹෙනවා. කුඩු විකුණන සොක්කෝ ඇතුලට යයි එකෙක් ඇතුලට යනකොට මේ ව්‍යාපාරයට අලුත් එකෙක් පටන් ගනී .ත්‍රස්තවාදය මුලිනුපුටා දාපු රටක් කුඩු මැඩලන්න බැහැයි කියන කතාව අතේ පත්තුවෙන බොරුවක්නේ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 728 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 856 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1582 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2015 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 511 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1054 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35804 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site