IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ගුරුවරියගේ පහර කෑ සිසුවිය රෝහලේ

(පද්මා කුමාරී කංකානම්ගේ )

පන්ති භාර ගුරුවරිය පහරදීමෙන් ඇදවැටුණ ආණමඩුව විදුහලක ශිෂ්‍යාවක් රෝහල් ගත කොට ඇතැ යි සිසුවියගේ පියා පැමිණිල්ලක් සිදු කර ඇතැයි  ආණමඩුව පොලිසිය කියයි.

 ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිසුවිය පුත්තලම රෝහලට මාරු කොට යවා තිබේ.

අදාල ගුරුවරිය විසින් පෙළ පොත් බෙදා දිමෙදි මෙම සිසුවියට පොත් ලබා දි නොමැති බවත් එ පිළිබදව විමසිමේදි සියලුම සිසුන් ඉදිරියේ සිසුවියට පවුලේ උදවියටත් අපහාස කරමින් බැණ වැදි ඇති බවත්.පසුව කිහිප විටක් පහර දිමෙන පසු ඇය  පුටුවෙන් ඇද වැටි ඇති බවත් පියා කළ පැමිණිල්ලේ සදහන්ය.

" මේ පිළිබදව ආණමඩුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේ දී එම මහතා පැවසුවේ  වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් මේ පිළිබදව කිසිවක් පැවසිය නොහැකි බව ය.



අදහස් (7)

ගුරුවරියගේ පහර කෑ සිසුවිය රෝහලේ

බකල ජයා Thursday, 23 January 2025 01:08 PM

වැඩ බලන්න විතරක් කියල පස්සෙ කතාකරන්නත් කියන එක අසාධාරණයි තමයි. ඔහේ බලාගෙන ඉන්න විතරනෙ කියල තියෙන්නෙ. අනික මිනිස්සුත් දැනගන්න ඕන ස්ථානාධිපති ඉන්න කොට අපරාධ කරන්න.

:       2       45

රම්බොඩ Thursday, 23 January 2025 01:17 PM

මෙවැනි රෝගීන් ගුරු වෘත්තීයට කොහෙත්ම නොගැළපේ. සමස්ත සමාජයටම ආදර්ශයක් දෙමින් ඇයව වෘත්තියෙන් ඉවත්කර කාර්යාලයක තැබිය යුතුයි. රටේ අහිංසක දරුවන් මෙවැනි රෝගීන්ගෙන නිදහස් කර ගත යුතුයි.

:       0       38

fairoos Thursday, 23 January 2025 01:22 PM

ටිචර්ගේ පීඩනය වැඩි වෙලා ඇති

:       1       20

දිමුත්Friday, 24 January 2025 11:30 AM

ඒකට දරුවෝ පලිද?

:       0       0

ජගත් ලියනගේ Thursday, 23 January 2025 02:01 PM

ගුරුවරුන්ට, අමානුෂික ලෙස දරුවන්ට තරවටු කරන්න පුලුවන්ද?

:       0       22

Perera Friday, 24 January 2025 02:42 AM

ගුරුතුමිය ඇසූවෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනීවි වගේ.

:       0       0

SK Friday, 24 January 2025 12:08 PM

කෝ මේ මහින්ද ජයසිංහ. ස්ටාලින් එක්ක ඉන්න සංගමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු
2025 අප්‍රේල් මස 28 44 0

මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.


ත්‍රිරෝද-රන් බඩු කොල්ල කල්ලියක 4ක් අල්ලයි
2025 අප්‍රේල් මස 28 182 0

ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක


උසස් පෙළ නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 131 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 1016 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 397 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 664 4

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 984 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 428 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 575 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site